Featured News

DSI Tyres සංවිධානය කළ Hankook ටයර් ප්‍රධාන අලෙවි නියෝජිත හමුව RIU හෝටලයේදී පැවැත්වේ

ශ්‍රී ලාංකේය ටයර් වෙළෙඳපොළේ විශ්වාසනීය සන්නාමයක් වන DSI Tyres සමාගම මෙරටට සාර්ථකව හඳුන්වා දුන් Hankook රේඩියල් ටයර් තව දුරටත් දේශීය වෙළෙඳපොළේ සාර්ථකව ස්ථානගත කිරීමට අවශ්‍ය ඉදිරි පියවර ක්‍රියාවට නගමින් ලොව සුප්‍රකට Hankook ටයර් අලෙවි නියෝජිත මහත්වරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජීකයන් අගයමින් උත්කර්ෂවත් උත්සවයක් අහුන්ගල්ල RIU හෝටලයේදී පසුගියදා පවත්වන ලදී. මෙහිදී DSI Tyres සමාගම සමඟ එක්…

(0)Comments | May 28, 2024 11:41 am

මෙල්වා සමාගම දිවයින පුරා බක් මහ උළෙලවල් රැසකට පූර්ණ අනුග්‍රාහකත්වය දක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගමේ අනුග්‍රාහකත්වයෙන් පසුගිය සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිති කර ගෙන බක් මහ උළෙලවල් රැසක් දිවයින පුරා සංවිධානය කරන ලදී. දේශීය සම්ප්‍රදායට අනුව ඉපැරණි සිරිත් විරිත්වලට ප්‍රමුඛත්වය දෙමින් සංවිධානය කර තිබූ මෙම බක් මහ උළෙලවල් ජන ක්‍රීඩා රැසකින් වර්ණවත් විය. අකුරැස්ස, ගාල්ල, මිද්දෙණිය, බදුල්ල, මොණරාගල, අම්පාර, පොළොන්නරුව, තඹුත්තේගම,…

(0)Comments | May 28, 2024 11:37 am

දැවැන්ත පියවර තබමින් තිරසාරත්වයේ ගමනක නියැලෙන SDB බැංකුව

ශ්‍රී ලාංකීය බැංකු ක්ෂේත්‍රය තුළ ඉදිරිගාමී සහ වටිනාකම් කේන්ද්‍ර කරගත් බැංකුවක් වශයෙන් පෙරමුණට පැමිණ සිටින SDB බැංකුව තිරසාරත්වය මූලික කර ගත් ක්‍රමෝපායික දැක්ම හේතුවෙන් සුවිශේෂී වන ආයතනයක් ලෙසින් සැළකිය හැකිය. විශේෂයෙන්ම පසුගිය වසර කිහිපය තුළ පාරිසරික, සමාජයීය සහ පාලන යන අංශයන්හි තිරසාරත්වය වෙනුවෙන් SDB බැංකුව විසින් ඉතා පුළුල් පරාසයක ක්‍රියාකාරකම් රැසක් දියත් කර ඇත. සුළු…

(0)Comments | May 27, 2024 12:45 pm

ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය Alumex PLC වෙත ‘Certificate of Ethical Trading’ සහතිකය පිරිනමයි

Hayleys සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන Alumex PLC වෙත පසුගියදා ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE) විසින් ‘සදාචාරාත්මක වෙළෙඳ කටයුතුවලට හිමි සහතිකය‘ (Certificate of Ethical Trading) පිරිනමා තිබේ. මෙම ජයග්‍රහණයේ වෙළෙඳ කටයුතු, ශ්‍රමය, සදාචාරාත්මක බව, පාරිසරික සහ සමාජීය යහපත් භාවිතයන් හරහා වෙනස්වන නියාමන අවශ්‍යතාවයන්ට සහ පාරිභෝගික රුචිකත්වයට ගැළපෙන…

(0)Comments | May 27, 2024 12:35 pm

ශ‍්‍රී ලංකාවේ ආර්ථික ප‍්‍රකෘතිමත් භාවය සහ වේගවත් වර්ධනයක් වෙනුවෙන් NDB බැංකුවෙන් අපනයන කරුවන් සඳහා වැඩමුළුවක් පවත්වයි

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට ගෙන ඒම සහ එහි වර්ධනය ඉලක්ක කරගනිමින් NDB බැංකුව විසින් මාර්තු මස 26වන දින අපනයනකරුවන් වෙනුවෙන් වැඩමුළුවක් සංවිධානය කරන ලදී. මාර්තු මස 26 දින කොළඹ රාමඩා හෝටලයේදී මෙම වැඩමුළුව පැවැත්වුනු අතර ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයින්, ප‍්‍රතිපත්ති සම්පාදකයින්, අපනයනකරුවන් සහ විශේෂඥයින් සමඟ එක්ව රටට අවශ්‍ය විදේශ ආදායම් ඉහල නංවාගැනීමේ උපායමාර්ග පිළිබඳව සාකච්ඡා…

(0)Comments | May 27, 2024 12:28 pm

AIA ඉන්ෂුවරන්ස් නවතම සංවර්ධන කාර්යාලයක් බණ්ඩාරවෙලටත්

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, සිය බෙදාහැරීම් ජාලය ව්‍යාප්ත කරලීමේ ප්‍රයත්නයෙහි තවත් පියවරක් ඉදිරියට තබමින් නොබෝදා බණ්ඩාරවෙල නගරයේ දී නවතම AIA සංවර්ධන කාර්යාලයක් විවෘත්ත කරන ලදී.  සියලුම පහසුකම් සහිතව නිමවා ඇති මෙම කාර්යාලය ඔස්සේ බණ්ඩාරවෙල ජනතාවට අතිවිශිෂ්ට රක්ෂණ අත්දැකීම් අත්විඳීමේ අවස්ථාව උදාකර දී ඇත. මෙම  සංවර්ධන කාර්යාලය අංක 451, බදුල්ල පාර, බණ්ඩාරවෙල, යන ස්ථානයේ පිහිටා ඇති…

(0)Comments | May 27, 2024 11:54 am

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක වෙළඳ පොළ වඩාත් පුළුල් කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සහ Q&E සහයෝගීතා ගිවිසුමකට එළඹේ

කොමර්ෂල් බැංකුවේ ‘කොම්බෑන්ක් ලීප් ග්ලෝබල් ලින්කර්’ අන්තර්ජාල පහසුකම හරහා මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ වෙළඳ පොළ වඩාත් පුළුල් කිරීම, ලොවට එළිදැක්වීම සහ ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා කිව්ඇන්ඩ්ඊ වෙළඳ ප්‍රචාරණ ආයතනය සමග උපායමාර්ගික සහයෝගීතා ගිවිසුමකට එළඹුනු බව පසුගිය දා කොමර්ෂල් බැංකුව විසින් නිවේදනය කළේය. කොමර්ෂල් බැංකු ලීප් ග්ලෝබල් ලින්කර්’ යනු බැංකුව විසින් ම…

(0)Comments | May 27, 2024 11:33 am

SLT-MOBITEL වෙසක් මංගල්‍යය නිමිත්තෙන් ඩිජිටල් අවකාශය තුළ ධර්මය පරිශීලනයට අවස්ථාව සලසා දෙයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL මෙවර වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සුවිශේෂී QR කේත වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. මෙම වැඩසටහන 2024 මැයි 22 සිට 29 දක්වා ක්‍රියාත්මක වීමට නියමිත අතර, මෙහිදී ලෝටස් පාර, චැතම් වීදිය, කළුතර බෝධිය, බෙල්ලන්විල රජමහා විහාරය, පිලවල විහාරය සහ ගාලු මුවදොර වෙසක් කලාපය යන ස්ථානවල වෙසක් සැරසිලි අතර ඇති වෙසක්…

(0)Comments | May 27, 2024 10:32 am

Creative Catalyst Fellowship හි ආගමනය: නිර්මාණකරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රථම නායකත්ව හා නවෝත්පාදන වැඩසටහන

Good Life X (GLX) සිය Creative Catalyst Fellowship (CCF) වැඩසටහනේ සමාරම්භය Trace Expert City හි දී පසුගියදා සනිටුහන් කරනු ලැබීය. මෙම වැඩසටහන, ඇමරිකා එක්සත් ජනපද රජයේ සංවර්ධන අංශය වන, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය හෙවත් USAID හි අරමුදල් සම්පාදනයෙන් ක්‍රියාත්මක වන අතර මේ හරහා සමාජීය ගැටලු වෙනුවෙන් නව්‍ය විසඳුම් සෙවීම, දැනුවත්භාවය ඉහළ…

(0)Comments | May 27, 2024 9:39 am

“Worky”  – App එකෙන් Job දෙන අලුත්ම සගයා එළිදකියි

ශ්‍රී ලංකාවේ නව තාක්ෂණයෙන් රැකියා වෙළෙඳපොළටත්, පාරිභෝගික සේවා අවශ්‍යතාත් එකම ඇප් එකකින් සපුරා ගන්න අවස්ථාවක් අපේ ශ්‍රී ලංකාවේ රැකියා ක්ෂේත්‍රයට නවීන අත්දැකීමක් එකතු කරමින් මෙන්ම නව ප්‍රබෝධයක් ලබා දෙමින්, විශේෂයෙන්ම එහි දේශීය රැකියා වෙළෙඳපොල තුල අර්බුද රැසක් නිර්මාණය වී ඇති මෙවන් කාල සීමාවක එම අභියෝගාත්මක ආර්ථික කාලපරිච්ඡේදය ජය ගැනීමට නව මානයක් පෙන්වමින්, ‘Worky’ නමින් පෙරළිකාර…

(0)Comments | May 27, 2024 9:05 am