වර්තමාන දෙමුහුන් ලෝකය තුළ පාරිභෝගිකයාට දැරිය හැකි මිලකින් යුත් පරිශීලක හිතකාමී මුද්‍රණ විසඳුම් සඳහා විශාල ඉල්ලුමක් පවතී.ඒ පිළිබඳ මැනවින් හඳුනාගනිමින් කුඩා ව්‍යාපාර සහ නිවසේ භාවිතය වැනි දෛනික මුද්‍රණ අවශ්‍යතාවන් සපුරාලීම සඳහා යෝග්‍ය smart tank මුද්‍රණ යන්ත්‍රය HP විසින් මෑතකදී එළිදක්වන ලදී. HP Smart Tank මුද්‍රණ යන්ත්‍රය බුද්ධිමය සහ බාධාවකින් තොර සැකසුම් ක්‍රියාවලියක් මෙන්ම smart විශේෂාංග…
ඇමරිකා එක්සත් ජනපදයේ Business World International Organization සංවිධානය කළ Business World International සම්මන්ත්‍රණය හා සම්මාන උළෙල ඇමතිවරුන්, තානාපතිවරුන් සහ කළාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙම වසරේ සම්මාන උළෙලේ තේමාව වූයේ 2030 වසර සඳහා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා ඇති කැපවීම යන්නයි. Business World International Organization (BWIO) යනු ගෝලීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ…
ලොව විශාලම සමුද්‍රීය විශ්ව විද්‍යාලය වන Dalian Maritime University (DMU) CINEC Campusහි කළමනාකරණ සහ සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලලිත් එදිරිසිංහ මහතාට ප්‍රධාන මහාචාර්ය පදවියක් (Chair Professor) පිරිනමයි. ඉගැන්වීම, අධ්‍යාපන පරිපාලනය, විද්‍යාත්මක පර්යේෂණ හා ප්‍රකාශන ඇතුළු බොහෝ අංශවලට අදාළව සිදු කළ පුළුල් ඇගැයීම් ක්‍රියාවලියකින් පසු ඔහු ඒ සඳහා තෝරා ගෙන ඇති අතර CINEC Campusහි පැවති…
ශ්‍රී ලංකාවේ අංක එකේ නැගී එන බර්ගර් සන්නාමයක් ලෙස ප්‍රසිද්ධියට පත් Full’r Burgers, ඔවුන් විසින් සංවිධානය කරන ලද Gojira x Kong Burger අභියෝගතා අවසන් මහා තරගය පසුගියදා Crescat Boulevard හි පිහිටි සිය අලෙවිසැලේ දී පවත්වන ලද අතර එය දැන් භෝජන සංග්‍රහයන් සඳහා ද සම්පූර්ණයෙන්ම විවෘත කොට තිබේ. මෙම අවස්ථාවට බර්ගර්ලෝලීන් විශාල පිරිසක් උද්‍යෝගයෙන් සහභාගී වූ…
පාසල් ගෙවතු වගා මුලපිරීම් වෙනුවෙන් CIC සහයෝගයට, ආනන්ද විද්‍යාලයෙන් කෘතගුණ කෘෂිකර්මයෙන් පොහොසත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන CIC Holdings PLC ශ්‍රී ලංකාවේ අනාගත හරිත නායකයින් පෝෂණය කිරීමේ අරමුණින් කොළඹ ආනන්ද විද්‍යාලය සමඟ සිය සහයෝගීතාව මෑතකදී සමරනු ලැබීය. ‘Swastha by Link Natural’ මධ්‍යස්ථානයේදී පැවති මෙම අවස්ථාවට CIC සමූහ ප්‍රධාන විධායක නිලධාරී අරෝෂන් සේරසිංහ සහ CIC කෘෂි…
අනාගත ක්‍රීඩා තරු පෝෂණය කිරීම උදෙසා ඇපකැපවී කටයුතු කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී සමාගම, ඩයලොග් පාසල් රග්බි ලීගයට යළිත් ජීවය සපයමින් එහි 2024 තරගාවලිය ක්‍රියාත්මක කරනු ලබයි. මෙම තරගාවලියේ කාණ්ඩ තුනටම අදාළව කණ්ඩායම් 84ක වාර්තාගත සහභාගීත්වයක් හිමිවන අතර එය පාසල් රග්බි ලීග ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නකි. මේ ආකාරයෙන් සහභාගීත්වය…
ශ්‍රී ලාංකේය ප්‍රාග්ධන වෙළෙඳපොලෙහි බොහෝ දෙනාගේ අවධානය දිනාගත් වරලත් මූල්‍ය විශ්ලේෂකයින්ගේ ආයතනය (CFT) විසින් සංවිධානය කරන ප්‍රාග්ධන වෙළෙඳපොල විශිෂ්ටතා සම්මාන උළෙල එළඹෙන ජුනි මස 18 වන කොළඹ” සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව 2012 වසරේ ආරම්භ කළ දේශීය ප්‍රාග්ධන වෙළෙඳපොල විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරන සුවිශේෂී සම්මාන උළෙලක් වන මෙහි 11 වන අදියර…
ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී නිවාස අවශ්‍යතාව අඛණ්ඩව ඉහළ යාමට ප්‍රතිචාරයක් ලෙස Westbury Suites ඉදි කළ නවතම සුඛෝපභෝගී නිවාස සංකීර්ණය වන Westbury Residencies – Colombo 10 හි ඒකක 35න් 20ක් ඉතා කෙටි කාලයකින් අලෙවි වී තිබේ. මෙම වේගවත් අලෙවිය ඔවුන් ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් බව එම සමාගම සඳහන් කළේය. Campbell Avenueහි පිහිටා ඇති Westbury Residencies – Colombo 10…
Ransomware ප්‍රහාර සුළු වශයෙන් පහත වැටුණද ප්‍රතිසාධන වියදම් ඩොලර් මිලියන 2.73ක් බවට පත් වෙයි සයිබර් ප්‍රහාරවලට එරෙහි නව්‍ය ආරක්ෂණ විසඳුම් හඳුන්වා දීමේ ගෝලීය ප්‍රමුඛයා වන Sophos පසුගිය වසරේදී ransom සඳහා වන සාමාන්‍ය ගෙවීම් 500%කින් ඉහළ ගොස් ඇති බව පසුගියදා නිවේදනය කළේය. ඔවුන් විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන “State of Ransomware 2024” සමීක්ෂණ වාර්තාව පදනම් කරගනිමින්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රක්‍ෂණ සමාගමක් මෙන්ම අලියාන්ස් එස් ඊ ගෝලීය සමූහයේ සාමාජිකයෙකු ද වන අලියාන්ස් ලංකා පසුගියදා පැවැති Great Manager Awards 2023 සම්මාන උළෙලේ දී අංශ රැසකින් සම්මානයට පාත්‍ර විය. මෙම වසරේ පැවැත්වූ සම්මාන උළෙලේ දී අලියාන්ස් ලංකා හි සාමාජිකයින් 9 දෙනෙකු සම්මානයට පාත්‍ර වීමත් සමග අඛණ්ඩව 6 වන වරටත් “විශිෂ්ට කළමනාකරුවන් සහිත සමාගම” ලෙස…
Video Story