Featured News

යුනියන් බැංකුවේ නවතම ඩිජිටල් කලාපය රාජගිරියේදී විවෘත කෙරේ

යුනියන් බැංකුව පාරිභෝගිකයින්ට ස්මාර්ට් බැංකු පහසුකම ලබා දෙමින් රාජගිරියේ තවත් අධි ස්වයංක්රීය ඩිජිටල් කලාපයක් විවෘත කළේය. යුනියන් බැංකුවේ ඩිජිටල් කලාපවල සේවාවන් බැංකුවේ ප්රධාන කාර්යාලයෙන් සහ යුනියන් බැංකු පිටකොටුව ශාඛාවෙන් ද ලබාගත හැක.

(0)Comments | May 17, 2024 4:38 pm

TikTok නවතම AI තාක්ෂණයේ නිර්මාණ හඳුනා ගැනීම හා මාධ්‍ය සාක්ෂරතා වැඩසටහන් දියත් කරයි

සෑමවිටම නව්‍ය නිර්මාණකරණය තුළින් නවතම අත්දැකීමක් එක් කිරීමට සමත්ව සිටින TikTok, AI පිළිබඳ විනිවිදභාවයේ හා මධ්‍ය සාක්ෂරතාවයේ සැලකිය යුතු ප්‍රගතියක් අතපත් කරගෙන ඇති බව සතුටින් නිවේදනය කර සිටියි. විශේෂයෙන් නිර්මාණ උපත සිදුවන ස්ථානය (Content Provenance) හා සත්‍යතාව ^Authenticity& සමඟින් විවිධ වේදිකා යටතේ නිර්මාණයන් එක් වන විට AI මඟින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් ස්වයංක්‍රීය ආකාරයෙන් හඳුනා…

(0)Comments | May 17, 2024 2:43 pm

ලොව පුරා ආබාධ සහිත ගුරුවර ගුරුවරියන්ගේ අත්දැකීම් ඇසුරින් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵල එළිදකී

British Council Sri Lanka පසුගියදා “Being a Teacher with Disabilities: Perspectives, Practices, and Opportunities” යන තේමාව යටතේ පුරෝගාමී පර්යේෂණ වාර්තාවක් එළිදැක්වී ය. ශ්‍රී ලංකාවේ සහ තවත් රටවල් 4 ක ආබාධ සහිත ගුරුවරුන් ලද අත්දැකීම් සහ ඔවුන් මුහුණ දුන් අභියෝග මෙන්ම, ඔවුන්ට ලැබුණු අවස්ථා සහ සහයෝගයන් ආදිය සම්බන්ධයෙන් සිදුකරන ලද පර්යේෂණයක් ඇසුරින් මෙම වාර්තාව පිළියෙල කර…

(0)Comments | May 17, 2024 11:24 am

HNB General Insurance සහ HNB බැංකුව අතර “අධිෂ්ඨාන” සහයෝගීතාවය අඛණ්ඩව ඉදිරියටම

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට සහ ඔවුන්ගේ ආදරණීයයන්ට ලබා දෙන සහන සේවාව තවත් පුළුල් කරයි විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සහ ඔවුන්ගේ ආදරණීයයන්ට ඉහළ ගුණාත්මක බවකින් යුතු සේවයක් සැපයීම අධිෂ්ඨාන වැඩසටහන හරහා පාරිභෝගිකයන්ට ලබා දෙන සේවා පරාසය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් සුවිශේෂී ප්‍රතිසංස්කරණ රැසක් සිදු කිරීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්‍ෂණ සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළ සමාගමක්…

(0)Comments | May 16, 2024 11:21 am

ඩිජිටල් අවකාශයේ විප්ලවීය වෙනසකට මුලපුරමින් PLC සමාගම eDoc සහ eReceipt එළිදක්වයි

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විසින් ඔවුන්ගේ ඩිජිටල් යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා PLC eDoc සහ PLC eReceipt යන සේවා ඩිජිටල් අවකාශයට මුදා හැරීම පසුගියදා සිදුවිය. මෙම පද්ධති හදුන්වා දීම PLC සමාගම තැබූ තවත් ඉදිරි පියවරක් සනිටුහන් කිරීමක් ලෙස පෙන්වා දිය හැකි අතර ම…

(0)Comments | May 16, 2024 11:00 am

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් රාගල ශාඛාව නව නිවහනකට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ ආයතනයක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් රක්ෂණ කටයුතු පුළුල් හා කාර්යක්ෂමව සැපයීමේ අරමුණින් මැයි 08 වන දින රාගල නගරයේ නව පරිශ්‍රයකට ප්‍රවිෂ්ඨ විය. අංක 30, උඩුපුස්සැල්ලාව පාර, හල්ග්‍රන්ඔය, රාගල ලිපිනයේ පිහිටි මෙම නවතම ශාඛාව විවෘත කිරීමේ උත්සවයට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් මානව සම්පත් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි නිලන්ත පියසේන මහතා ඇතුළු ඉහළ කළමනාකාරිත්වයේ…

(0)Comments | May 16, 2024 9:07 am

Eco Ceylon Global නිෂ්පාදනයක් වන Eco Balm Golden Inmediens සම්මාන දිනයි

මෙරට කීර්තිමත් ආයුර්වේද නිෂ්පාදන සමාගමක් වන Eco Ceylon Global පෞද්ගලික සමාගම නිෂ්පාදනය කරන Eco Balm Golden Inmediens Awards 2023 සම්මාන උළෙලේදී වසරේ වඩාත් ජනප්‍රිය වේදනා නාශක ආලේපනය ලෙස සම්මානයට පාත්‍ර විය. සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂිකා යමුනා කාලියදාස මහත්මිය වෙත සම්මානය පිරිනමන ලදී.‍ කොන්දේ වේදනාව, මාංශපේශි කැක්කුම, කරකැවිල්ල, සෙම්ප්‍රතිශ්‍යාව, උළුක්කු, කැක්කුම, හිසරදය, කිවිසුම් යාම සහ…

(0)Comments | May 15, 2024 4:36 pm

සිද්ධෞෂධ  සමාගම Golden Inmediens සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද නිෂ්පාදන සමාගමක් වන සිද්ධෞෂධ පෞද්ගලික සමාගම Golden Inmediens Awards 2023 සම්මාන උළෙලේදී වසරේ හොඳම ආයුර්වේද සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර වූ අතර එම සමාගමේ නිෂ්පාදනයක් වන නීල්‍යාදී තෛලය වසරේ ජනප්‍රියම හිසෙහි ගල්වන තෙල් වර්ගය ලෙස සම්මාන ලැබුවේය. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඒ. ඒ. හර්ෂුල චතුරංග විජේසුන්දර මහතා වෙත සම්මාන පිරිනමන ලදී‍. Golden Inmediens…

(0)Comments | May 15, 2024 4:34 pm

ළමා සංවර්ධන මධ්‍යස්ථාන 1200කින් වතුකරයේ දරුවන්ට රැකවරණය සැළසෙයි

අද වන විට වතුකරයේ අවුරුදු 5ට අඩු දරුවන් රැකබලා ගැනීම සඳහා ළමා සංවර්ධන මධ්‍යස්ථාන 1200කින්  සේවය සැලසෙන බව ලංකා වැවිලි කරුවන්ගේ සංගමය පවසයි. වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) යටතේ සංවර්ධනය කර ඇති මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානයන්හි අරමුණ වී ඇත්තේ වතුකරයේ දරුවන් වෙනුවෙන් වඩා ඵලදායී අනාගතයක් නිර්මාණය කිරීමයි. මේ වන විටත් එහි ප‍්‍රතිඵලයන් ලෙස මෙම ළමා…

(0)Comments | May 15, 2024 3:53 pm

2024 දී ශ්‍රී ලංකාවේ වඩාත් ජනාදරය දිනාගත් බැංකු සන්නාමය කොමර්ෂල් බැංකුවයි

2024 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් ජනාදරය දිනාගත් බැංකු සන්නාමය ලෙසත් සමස්ත සේවා අංශයේ ජනාදරය දිනාගත් සන්නාමය අතරින් දෙවන ස්ථානය ලබාගත් සන්නාමය ලෙසත් කොමර්ෂල් බැංකුව නම් වී ඇත. මෙම ගෞරව නාමයන් පිරිනැමුණේ මෙරට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික සඟරාවක් වන LMD හි පර්යේෂණ සහකරු වන PepperCube විසින් සිදුකළ මාර්ගගත සමීක්ෂණයක ප්‍රතිඵල පදනම් කරමිනි. බස්නාහිර, දකුණ, මධ්‍යම, වයඹ සහ…

(0)Comments | May 15, 2024 2:39 pm