Featured News

SLT-MOBITEL නව ESG තේමාවවන ‘Co-Connection’ දියත් කෙරේ

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, සිය නව පාරිසරික, සමාජයීය සහ ආයතනික යහපාලන තේමාවවන ‘Co-Connection’ පසුගියදා නිල වශයෙන් හඳුන්වා දුන්නේ ය. මෙය මානව ක්‍රියාකාරකම් නිසා පරිසරයට සිදුවන අයහපත් බලපෑම් අවම කිරීම සඳහා SLT-MOBITEL දරන උත්සාහයන් මැනැවින් සංකේතවත් කරන්නකි. තිරසර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා SLT-MOBITEL මගින් ඉටුකරනු ලබන තීරණාත්මක කාර්යභාරය ‘Co-Connection’ මගින් මැනවින් නිරූපණය…

(0)Comments | May 15, 2024 12:45 pm

Uber Springboard: Uber සහ තාක්ෂණික අමාත්‍යංශයේ එකතුවෙන් නවක ව්‍යාපාරිකයින් සඳහා මාර්ගෝපදේශ වැඩසටහනක් කොළඹදී

ලොව ප්‍රමුඛතම ගමනාගමන පහසුව ලබා දෙන (Ride hailing) සහ ආහාර හා භාණ්ඩ ඩිලිවරි සේවාවක් වන Uber විසින් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන් වෙනුවෙන් ‘Uber Springboard’ නමින් විශේෂ මාර්ගෝපදේශන වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. තාක්ෂණ අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ක්‍රියාවට නංවනු ලබන මෙම වැඩසටහන සඳහා නවක ව්‍යාපාර 3 ක් තෝරාගන්නා ලද අතර, එම ව්‍යවසායකයන්ට ඉන්දියාවේ පිහිටා ඇති Uber මධ්‍යස්ථානයේදී විශේෂ…

(0)Comments | May 15, 2024 11:22 am

Kaspersky ශ්‍රී ලාංකේය ව්‍යාපාරයන්හි සයිබර් ආරක්ෂාව වෙනුවෙන් නවතම ‘Kaspersky Next’ හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයන්හි සුරක්ෂිතතාව වෙනුවෙන් සිය ප්‍රමුඛතම නව නිෂ්පාදන පෙළ වන ‘Kaspersky Next’ හඳුන්වා දීමට ‘Kaspersky Next’ පසුගියදා කටයුතු කරන ලදී. XDR (Extended Detection and Response) හි සුපැහැදිලි බව හා අති ප්‍රභල මෙවලම් සමඟින් EDR (Endpoint Detection and Response) හි වේගය හා විනිවිදභාවය එක් කළ ශක්තිමත් ආරක්ෂාවක් ව්‍යාපාර දත්ත වෙත සැපයීමට ඒ තුළින් හැකියාව උදා…

(0)Comments | May 15, 2024 11:19 am

Content Development Workshop හඳුන්වා දෙමින් KOICA’s Career Guidance Platform උසස් මානයකට පා තබයි

KOICA Career Guidance Platform ව්‍යාපෘතිය, අභ්‍යාසලාභීන් සහ වෘත්තිකයන්ට අත්‍යවශ්‍ය රැකියා සහ ආයතන පිලිබඳ තොරතුරු මෙන්ම රැකියා සොයාදීමට සහාය වෙමින් මහඟු මෙහෙවරක් සිදුකරයි. පාර්ශවකරුවන් යාවත්කාලීන කිරීමේ අරමුණින් සහ ඔවුන් වෙනුවෙන් සිදුකරන අඛණ්ඩ සේවාව ඉස්මතු කිරීමේ පියවරක් ලෙස නවතම Content Development Workshop හඳුන්වා දීමට ඔවුන් පියවර ගෙන ඇත. KOICA’s Career Guidance Platform හි මූලික අරමුණ වනුයේ පුහුණුවන්නන්…

(0)Comments | May 15, 2024 11:17 am

ශ්‍රී ලංකාවේ ආහාර ප්‍රමිතීන් සංවර්ධන කිරීම උදෙසා BESPA-FOOD ව්‍යාපෘතිය කටයුතු කරයි

එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ක්‍රියාත්මක කරන ලද කෘෂි ආහාර අංශ (BESPA-FOOD) ව්‍යාපෘති වෙනුවෙන් වූ හොඳම ප්‍රමිතිගත වැඩපිළිවෙත් සඳහා අරමුදල් සැපයීමට යුරෝපා සංගමය කටයුතු කර ඇත. ඒ වෙනුවෙන් පසුගියදා ශ්‍රී ලංකාවේ ප්‍රමිති සංවර්ධන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සම්මන්ත්‍රණයක් සංවිධානය කරන ලදී. ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා…

(0)Comments | May 14, 2024 4:44 pm

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ “හුදු ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්” වැඩසටහනේ දෙවැනි අදියරයෙන් සතිපතා ස්මාර්ට් ජංගම දුරකථන දිනා ගැනීමට අවස්ථාව

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ 2024 වසර සඳහා  “හුදු ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්” විදේශ ප්‍රේෂණ වැඩසටහන පසුගියදා ආරම්භ විය. මෙහි පසුගිය වසරේ අදියර  සාර්ථක වූ අතර, එය තවදුරටත් වැඩිදියුණු කරමින් ගනුදෙනුකරුවන්ට විශිෂ්ට අත්දැකීමක් තිළිණ කිරීම නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ මෙවර අරමුණ වී ඇත. මේ යටතේ සතියකට එක බැගින් සති 12 ක කාලයක් තුළ වාසනාවන්ත ජයග්‍රාහකයන්/ජයග්‍රාහිකාවන් 12 දෙනෙකුට ස්මාර්ට්…

(0)Comments | May 14, 2024 4:38 pm

සොෆ්ට්ලොජික් ලයිෆ් 2024 වාර්ෂික අලෙවි සම්මේලනයේදී විශිෂ්ටත්වයේ නව යුගයකට පිවිසෙයි

ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ජීවිත රක්‍ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, විශිෂ්ටත්වයේ නව යුගයකට පා තැබූ අතර, 2024 අප්‍රේල් 05 වැනි දින කොළඹ  Shangri-La හෝටලයේ දී 650 කට අධික කළමනාකාරීත්වයේ සාමාජිකයන් සහ අලෙවි නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති සිය වාර්ෂික අලෙවි සම්මේලනයේදී අලෙවි අංශයෙන් විශිෂ්ට සාධනයක් පෙන්වූ සමර්ථයන්ගේ ජයග්‍රහණ සමරනු ලැබීය.  ‘’A New Era of Greatness” යන…

(0)Comments | May 14, 2024 2:34 pm

Fairy Herbal Products සමාගම Golden Inmedien සම්මාන දිනයි

මෙරට ප්‍රධාන පෙළේ ශාකසාර රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගමක් වන Fairy Herbal Products පෞද්ගලික සමාගම Golden Inmediens Awards 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ශාකසාර පදනම් කර ගත් රූපලාවණ්‍ය ආයතනය ලෙස සම්මානයට පාත්‍ර විය. ප්‍රකට පාරම්පරික වෛද්‍යවරියක වන එම සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂිකා කවීනා ඒකනායක ආරච්චිගේ මහත්මිය වෙත එම සම්මානය පිරිනමන ලදී. මාතර, මුලටියන ප්‍රදේශයේ පිහිටා ඇති…

(0)Comments | May 14, 2024 1:10 pm

අන්තර්ජාල බැංකුකරණයේ නව මානය – වැඩිදියුණු කළ සම්පත් Vishwa Retail App එළිදකී

ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්‍රයට සුවිශේෂී නවෝත්පාදනයන් රැසක් හඳුන්වා දුන් බැංකුකරණයේ ප්‍රමුඛයා වන සම්පත් බැංකුව සිය පාරිභෝගික ජනතාවගේ දෛනික ගණුදෙනු වඩා කාර්යක්ෂමව සහ සුරක්ෂිතව ඉටුකර ගැනීමේ පහසුකම් තවදුරටත් පුළුල් කරමින් ‘Sampath Vishwa Retail App’ නවමු අංගයන් රැසකින් වැඩි දියුණු කර යළි ජනගත කිරීම පසුගියදා සිදු කළේය. සම්පත් බැංකුවේ සමස්ථ පාරිභෝගික ප්‍රජාවෙන් සියයට 25ක් මේ වනවිටත් දෛනික…

(0)Comments | May 14, 2024 12:20 pm

DFCC බැංකුව, 68 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අතිසාර්ථක ලෙස පසුගියදා පවත්වනු ලබයි

DFCC බැංකුවේ කොටස් හිමිකරුවන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන වාර්ෂික මහා සභා රැස්වීම 2024 මාර්තු 28 වන දින එම බැංකුවේ ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී ඉදිරි මූල්‍ය වර්ෂය තුළ සිදුකිරීමට නියමිත වැදගත් ව්‍යාපාරික කටයුතු රැසක් සම්බන්ධයෙන් කොටස් හිමියෝ තම ඡන්දය ප්‍රකාශ කළහ. එමෙන්ම මෙය DFCC බැංකුවට තමන් 2023/24 මූල්‍ය වර්ෂය තුළ අත්කරගත් ජයග්‍රහණ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට…

(0)Comments | May 14, 2024 12:03 pm