ශ්‍රී ලංකාවේ පුමුඛතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් බජාජ් පාර්භෝගිකයින් සදහා ක්‍රියාත්මක කළ ‘බජාජ් ජෙනුයින් නිධානය – හාරන්න නෙමෙයි සූරන්න’ මහා තෑගි තරගයේ ජයග්‍රාහකයින් සදහා අදාළ තෑගි පිරිනැමීම පසුගියදා උත්සවාකාරයෙන් සිදු කෙරුණි. රට පුරා විසිරී සිටින ලක්ෂ 25 කට අධික බජාජ් පාරිභෝගිකයින් සදහා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ක්‍රියාත්මක කළ…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව එහි අභ්‍යන්තර ප්‍රේෂණ, බාහිර ප්‍රේෂණ සහ මධ්‍යගත මෙහෙයුම් යන ඒකක සඳහා ISO 9001:2015 සහතිකය හිමි කරගත් බව සතුටින් නිවේදනය කර සිටී. මෙම සහතිකය මගින් විශිෂ්ට සේවාවක් සඳහා HNB හි කැපවීම පෙන්නුම් කරනවා පමණක් නොව, ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව සහ ගුණාත්මකභාවයෙන් යුත් කළමනාකරණ පද්ධති සඳහා සන්ධිස්ථානයක් සනිටුහන්…
2024 ජාතික බාර්ටෙන්ඩර් තරගාවලිය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ දේශීයව නිෂ්පාදිත විදේශ මත්පැන් වෙළඳපොළේ ප්‍රමුඛයා වන International Distillers Limited (IDL) සහ ශ්‍රී ලංකා සත්කාරක සේවා උපාධිධාරී සංගමය (Sri Lanka Hospitality Graduates Association – SLHGA) පසුගියදා අත්වැල් බැඳගත්තේ ය. මෙය ශ්‍රී ලංකාවේ mixology කලාව නව මානයකට රැගෙන යන හවුල්කාරීත්වයක් වනු නිසැක ය. 2024 මැයි 10 දින පැවැත්වුණු…
දැන් SDB ගනුදෙනුකරුවන් හට බොහෝ ප්‍රතිලාභ සමඟ SDB බැංකුව හරහාම ඉක්මන් සහ පහසු ජීවිත රක්ෂණ සේවාවන් බැංකු මූල්‍ය සේවා සහ රක්ෂණ සේවාවන් එකම පියසක් යටින් ලබා දෙන බෑන්ක් ඇෂුවරන්ස් සේවාව දියත් කරමින් SDB බැංකුව පසුගිදා LOLC Life Assurance ජීවිත රක්ෂණ සමාගම සමඟ සුවිශේෂී බෑන්ක් ඇෂුවරන්ස් ක්‍රමෝපායික සබඳතාවකට මුල පිරීය. මෙම ක්‍රමෝපායික සහයෝගීතාව හරහා දැන් SDB…
ලංකා දුම්කොළ සමාගම (CTC) හි නව කළමණාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් ෆරියිහා සුභානි මහත්මිය පසුගිය අප්‍රේල් 15 වනදා සිට ධුරයේ වැඩ ඇරඹීය. 2021 වසරේ දෙසැම්බර් මස එම ධූරයට පත්වූ මොනිෂා අභ්‍රහම්ගේ ඉවත්ව යාමත් සමග ෆරියිහා මහත්මිය මෙලෙස නායකත්වය භාරගන්නා ලදී. CTC හා සම්බන්ධ වීමට පෙර, ඇය ප්‍රමුඛ පෙළේ පුද්ගලික කොටස් ආහාර සමාගමක් වන…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකක් වන AIA, මෙරට පළමු වරට නව්‍ය වූ සංකල්පයක් සහිත ඩිජිටල් ව්‍යාපෘතියක් හඳුන්වා දෙයි. “AIA සුව වළං” ලෙස නම්කර ඇති මෙම වැඩසටහන ඔස්සේ විශේෂයෙන් ශ්‍රී ලාංකීය කාන්තාවන් සහ සියලුම ජනතාව පියයුරු පිළිකාව පිළිබඳව දැනුවත් කෙරේ. පියයුරු පිළිකාව ලොව පුරාවට වැඩිපුරම රෝග විනිශ්චය වන්නා වූ පිළිකා වර්ගයයි. ශ්‍රී ලංකාවේ…
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපලේ ප්‍රමුඛතම සන්නාමයක් වන IT Gallery Computers (Pvt) Ltd විසින් 2017 වසරේ සිට පැවත එන සිය දිගුකාලීන හවුල්කරුවන්ගේ හමුව වන”IT Gallery – Hikvision partner 2024 සමුළුව ” පසුගිය දා පවත්වන ලදී. ‘නව ආරක්ෂාව සහ නව සාර්ථකත්වය’ යන තේමාව පදනම් කරගනිමින් සංවිධානය කර තිබූ මෙම සමුළුවේ මූලික අරමුණ වූයේ 2023-2024…
ස්වදේශී කර්මාන්තායතනය, සිය විශ්වාසනීය රාණි සඳුන් පාරිභෝගිකයන් වෙනුවෙන් සති 06ක කාලයක් පුරා, සතියකට කැරට් 22 රන් පවුම් 03 බැගින් පිරිනමමින් ආකර්ෂණීය ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරයි. රාණි සඳුන් සබන් හිස් පැකට්ටු 02ක් වට්සැප් (077 0089716) හරහා එවීම හෝ Rani Sandalwood ෆේස්බුක් පිටුව වෙත පාරිභෝගිකයාගේ නම, ජාතික හැදුනුම්පත් අංකය, දුරකථන අංකය සමඟ Inbox කිරීම හෝ “රාණි සඳුන්…
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම විද්‍යුත් පාපැදි ඉසව්ව ලෙස ප්‍රකට Lumala Eco Ride 2.0 මැයි 21 සිට මැයි 27 දක්වා මධ්‍යම කඳුකරයේ පැවැත්වීමට නියමිත ය. ප්ලාස්ටික් කළමනාකරණය කරමුු, පරිසරය සුරකිමු යන තේමාව යටතේ මෙවර Eco Ride වැඩසටහන පැවැත්වීම ද විශේෂත්වයකි. තිරසරභාවය සහ විද්‍යුත් ගමනාගමන ක්‍රමවේද භාවිතයේ වැදගත්කම පිළිබඳ සමාජය දැනුවත් කිරීම අරමුණු කරගත්, Eco Ride වැඩසටහනට දිවයිනේ…
එළවළු මිලට ගන්න ,හොඳම දේ තෝරන්න , ගෙදර ගේන්න මහන්සි වෙන්න දැන් බොරුවට වෙලාව නාස්ති කරගන්න ඕනෙම නැහැ. ඔබට අවශ්‍ය ඕනෑම එළවළු වර්ගයක් විවිධ ප්‍රමාණයන් ගෙන් සතියකට -පවුලකට, දෙදෙනෙකුට හෝ එක් අයෙකුට යනාදී වශයෙන් හඳුන්වා දී ඇති විශේෂිත මාදිලි පැකේජ අනුව කැමති ලෙසට පිරිසිදු කර, සකස් කර පරිසරහිතකාමී ලෙස අසුරා ඔබ අතටම ලබාගන්න Smart වෙන්න…
Video Story