ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සමාගම (Sri Lanka Insurance Corporation General Limited – SLICGL), කොන්ත්‍රාත්කරුවන්ගේ සියලු අවදානම් රක්ෂණය සම්බන්ධයෙන් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සමාගම් නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් පසුගියදා Courtyard by Marriott Colombo හිදී පැවැත්වී ය. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරන ලද්දේ ඉදිකිරීම් ව්‍යාපෘතිවල අවදානම්…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන වන John Keells Properties සමාගම තම ප්‍රමුඛතම නාගරික මෙට්‍රොපොලිටන් මහල් නිවාස සංවර්ධන ව්‍යාපෘතිය TRI-ZEN හි වැඩකටයුතු නිම කිරීමට ආසන්න බව සාඩම්බරව දන්වා සිටියි. කොළඹ නගර මධ්‍යයේ මහල් නිවාසයක් මිලදී ගැනීමට බලාපොරත්තු වන ගැනුම් කරුවන් සඳහා තවත් සීමිත නිවාස ඒකක සංඛ්‍යාවක් ඉතිරිව ඇති අතර, දැනටමත් ඔවුන් සම්පූර්ණ නිවාස ඒකක …
DSI සමාගම විසින් 22 වන DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය දියත් කරන බව 2024 මැයි 07 වැනිදා කොළඹ 02 නිපොන් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවේදී නිවේදනය කරන ලදී. ශ්‍රී ලංකාවේ අංක එකේ පාවහන් නිෂ්පාදකයා වන DSI, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් වොලිබෝල් අනුකමිටුව සමග අත්වැල් බැඳගනිමින් මෙම පාසල් වොලිබෝල් තරගාවලිය සංවිධානය කරනු ලබයි….
2016 වසරේ සිට මේ දක්වා Little Hearts වෙනුවෙන් පරිත්‍යාග කර ඇති Star Points ප්‍රමාණය රු.මිලියන 140 ඉක්මවයි ඩයලොග් පාරිභෝගිකයින් විසින්, ශ්‍රී ලංකා ළමාරෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ මූලිකත්වයෙන් ක්‍රියාවට නැංවෙන “Little Hearts” ව්‍යාපෘතිය වෙනුවෙන් තවත් වසරක් සඳහා රු.මිලියන 18 කට අධික, Star Points හෘදයාංගමව පරිත්‍යාග කර තිබේ. 2016 වසරේ සිට මේ දක්වා Little Hearts වෙනුවෙන් පරිත්‍යාග…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL බලගන්වන ලද SLIoT Challenge 2023 අවසන් මහා තරගය පසුගියදා මොරටුව විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි. මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු අංශය සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ඉංජිනේරු අංශ එක් වී මෙම තරගාවලිය සංවිධානයකරන ලදී. මෙම තරගාවලිය, IoT ක්ෂේත්‍රය බලගන්වමින් එහි නවෝත්පාදන සහ තාක්ෂණික දියුණුව ප්‍රවර්ධනය…
කොළඹ පිත්තල හන්දියේ පිහිටි විජිත යාපා පොත්හලට ජපානයේ විදේශ කටයුතු ඇමතිනිය වන යොකෝ කමිකාවා මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩෙයාකි මහතා පසුගිය සෙනසුරාදා (මැයි 4) පැමිණ ශ්‍රී ලංකාව පිළිබඳවත් ළමුන් සදහා වු පොත් පිළිබඳව උනන්දුවක් දැක්වීය. ජපන් භාෂාව ප්‍රවර්ධනය කරන පොත් ප්‍රකාශකයෙකු ලෙස විජිත යාපා පොත් හල ප්‍රකට වී ඇත. එම අවස්ථාවේදී වෛද්‍ය…
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා Micro Cars Limited සමඟ වන සිය හවුල්කාරීත්වය නැවත අලුත් කිරීමට කටයුතු කළේය. Micro Cars වෙතින් රථ වාහන මිලදී ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයින් හට අසමසම ප්‍රතිලාභ හා සුවිශේෂී දීමනා ලබා දීම වෙනුවෙන් මෙම හවුල්කාරීත්වය ඇති කරගනු ලැබීය. මේ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා…
ශ්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ස්ථාවර නිවාස හිමියන් වෙත සුවිසල් ප්‍රතිලාභ හා මිල ගණන් ලබා දීම වෙනුවෙන් මෙරට දේපොල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Prime Group (ප්‍රයිම් සමූහය) සමඟ සිය හවුල්කාරීත්වය නැවත අලුත් කළේය. දිවයින පුරා සුවිශේෂී ස්ථානවල පිහිටා ඇති Prime Group හි නිවාස ව්‍යාපෘති මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින් වෙත උදා…
උසස්ම පාරිභෝගික සේවාවක් වෙනුවෙන් HNB ජෙනරල් ඉන්ෂුරන්ස් රක්ෂණ සමාගම ගෙනයන අඛණ්ඩ වැඩපිළිවෙලෙහි තවත් දිගුවක් වශයෙන් ‘1303’ ක්‍ෂණික ඇමතුම් අංකය හඳුන්වා දීමට එම සමාගම විසින් පසුගියදා කටයුතු කෙරිණි. ‘1303’ ක්‍ෂණික ඇමතුම් සේවය හරහා පාරිභෝගිකයින් හට හිමිවන අසමසම පහසුව සහ ප්‍රවේශය නිසා HNB ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගම සහ පාරිභෝගිකයින් අතර සබඳතාවය පෙර නොවූ විරූ ඉහළ තලයකට ළඟා වෙනු…
ශ්‍රී ලංකාවේ පාසල් දරුදැරියන්ගේ සහ තරුණ තරුණියන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා නැංවීමේ අරමුණින් 2004 වසරේදී ආරම්භ කළ ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහන මේ වසරේදී 20 වන සංවත්සරය සමරයි. සමාජයීය හා ආර්ථික වශයෙන් අභියෝගවලට මුහුණ දී සිටින පවුල්වල දරු දැරියන්ට සහ තරුණ තරුණියන්ට, වර්තමානයේ තරගකාරී ලොව තුළ වඩාත් ඉහළ තලයේ උසස් අධ්‍යාපන අවස්ථා සහ රැකියා අවස්ථා…
Video Story