Featured News

Neptune Recyclers, උදාර සේවා ස්ථානයක් ලෙස “Great Place to Work” සහතිකයෙන් පිදුම් ලබයි

Neptune Recyclers, සේවකයන්ට සේවය කිරීම සඳහා උදාර සේවා ස්ථානයක් සලසා දෙමින් Great Place to Work සහතිකය දිනා ගැනීමට හැකි වූ බව සාඩම්බරයෙන් දැනුම් දෙමු. ආයතනයේ ඇප කැප වී  වැඩ කරන කාර්ය මණ්ඩලයේ වටිනා අදහස් පදනම් කර ගනිමින්, එම සමීක්ෂණ වාර්තාවලට අනුව ඔවුන් විසින් මෙම  ජයග්‍රහණය ලබා ගන්නා ලදී. ආයතනයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරන මෙම සහතිකය…

(0)Comments | May 7, 2024 3:31 pm

John Keells Properties හී ජා-ඇළ ‘විමන්’ නිවාස ව්‍යාපෘතියේ ආදර්ශ නිවාසය නැරඹීමට, Union බැංකුවේ ගනුදෙනුකාරභවතුන්ට අගනා අවස්ථාවක්

John Keells Properties සමාගම තම ජා-ඇළ පිහිටි විමන් නිවාස ව්‍යාපෘතිය සඳහා පහසුදායි නිවාස ණය මූල්‍ය පහසුකම් ලබාදීමට Union බැංකුව සමග සහයෝගීතවයකට එළඹ ඇත. මෙම සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, Union බැංකුවේ ගනුදෙනුකාර භවතුන් සඳහා විශේෂ උත්සවයක් කොළඹ 02, වොක්ෂෝල් වීදියේ පිහිටි, John Keells Properties හි ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පසුගිය මාර්තු මස 06 වැනි වැනි දින…

(0)Comments | May 7, 2024 3:20 pm

ශ්‍රීලංකන් ගුවන් සේවයේ සත්කාරකත්වයෙන් ‘oneworld Business Resilience and Safety Best Practice’ රැස්වීම කොළඹදී පැවැත්වේ

ශ්‍රීලංකන් ගුවන් සේවය oneworld ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජිකයෙකු වශයෙන් තම සත්කාරක දායකත්වය ලබාදුන් ‘oneworld Business Resilience and Safety Best Practice’ කණ්ඩායම් රැස්වීම පසුගියදා කොළඹදී පැවැත්විණි. oneworld සන්ධානයේ සාමාජිකයන් විසින් මෙලෙස වසරකට දෙවතාවක් තෝරාගත් ගුවන් සේවයක මවු රටේදී මෙම රැස්වීම පවත්වනු ලබන අතර, මෙවර එම රැස්වීම පැවැත්වීමේ ගෞරවය ශ්‍රී ලංකාව වෙත හිමි විය. මෙවර රැස්වීමට…

(0)Comments | May 7, 2024 2:15 pm

මෙරට පරිසරයට එකතුවන ප්ලාස්ටික් අපද්‍රව්‍යවලට එරෙහිව සටන් කිරීමට SPM Eco Solutions, Coca-Cola Sri Lanka සමඟ එක් වෙයි

තිරසාර පරිසරයක් දැයට දායාද කිරීම වෙනුවෙන් නිතරන්තරයෙන් වෙහෙසෙන සමාජ සේවා ව්‍යාපාරයක් වන SPM Eco Solutions ශ්‍රී ලංකාවේ පරිසරයට එකතු වන ප්ලාස්ටික් අපද්‍රව්‍යවලට එරෙහිව නැගී සීටීම වෙුනවෙන් Coca-Cola Sri Lanka සමඟ එක් වූ බව පසුගියදා නිවේදනය කරන ලදී. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පිරිසිදු නගරයක් – නිල්වන්  සයුරක්  වැඩසටහන සමඟ එක්ව The Island…

(0)Comments | May 7, 2024 9:03 am

Future Harvest Expo 2024 ප්‍රදර්ශනයේදී govi.ai ප්‍රදර්ශන කුටියට බොහෝ දෙනාගේ ඉහළ අවධානයක්

කෘෂිකාර්මික IoT විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන govi.ai, මාර්තු 29 සිට 31 දක්වා කොළඹ BMICHහිදී පැවති Future Harvest ප්‍රදර්ශනය අතරතුර නව්‍ය කෘෂි තාක්ෂණ විසඳුම් රැසක් දැක ගැනීමට නරඹන්නන්ට අවස්ථාව සළසා දී තිබිණි. කුඩා ඉඩම් හිමි ගොවීන් මෙන්ම වාණිජ වගාවල නිරත වන ගොවීන් අතර දත්ත පදනම් කර ගත් තාක්ෂණික විසඳුම් භාවිතය ප්‍රවර්ධනය සඳහා නිර්මාණය කර ඇති තාක්ෂණික…

(0)Comments | May 6, 2024 2:02 pm

පුනර්ජනනීය බලශක්ති භාවිතයට ලාංකිකයින් දිරිමත් කිරීම සඳහා PLC සහ Hayleys Solar අත්වැල් බැඳ ගනි

තිරසාර බලශක්ති විසඳුම් ලබා දීම වෙනුවෙන්  පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (PLC) සහ Hayleys Solar  එකට අත්වැල් බැඳගනිමින්, සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට (MoU) පසුගිය දා නිල වශයෙන් අත්සන් තැබිණි. ඒ අනුව මෙම සමාගම් ද්විත්වය එක් ව කුඩා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මෙන් ම නිවාස අවශ්‍යතා සපුරාලීම සඳහා වහල මත සවිකළ හැකි සූර්ය පැනල සාමාන්‍ය…

(0)Comments | May 6, 2024 12:38 pm

Atlas, මුල් ළමා විය සංවර්ධනයේ අභිවෘද්ධිය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්වෙයි

රටක අනාගතය තීරණය වන්නේ එරට දරු පරපුරේ අනාගතය මතය. දරු පරපුරක අනාගතය තීරණය වන්නේ ඔවුන්ගේ මුල් ළමා විය සංවර්ධනය මතය. එහෙයින් රටක අනාගතය එම රටේ දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය මත තීරණය වන බව පැවසීම නිවැරදිය. දශක 6කට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලාංකේය දරුවන්ගේ අධ්‍යාපනය හා අනාගතය වෙනුවෙන් කැපවන දේශීය සන්නාමයක් වන Atlas, මේ බව මනාව අවබෝධ…

(0)Comments | May 6, 2024 12:31 pm

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් සමඟින් ‘සැලලිහිණි වසන්තය‘ නුවරඑළියට

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) හි අලෙවි සහ විකුණුම් කණ්ඩායම ‘සැලලිහිණි වසන්තය‘ සැණකෙළියට සමගාමීව නුවරඑළියේ සුවිශේෂී  ප‍්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කරන ලදී. අප්‍රේල්  16 සිට අප්‍රේල් 21 දක්වා පැවැත්වුණු මෙම වැඩසටහනෙහි ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සන්නාමය ජනතාවට සමීප කරවීම උදෙසා ළමුන් සහ වැඩිහිටියන් යන කණ්ඩායම් දෙක සහභාගී කරගනිමින් විවිධ ප‍්‍රවර්ධන ක‍්‍රියාකාරකම් වල නියැලිනි. මෙම සිංහල හා…

(0)Comments | May 6, 2024 11:42 am

Rainbow Pages Champions League තරගාවලියට කණ්ඩායම් 28 ක්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, කළමනාකරණය කරනු ලබන ජාතික ව්‍යාපාරික නාමාවලියවන Rainbow Pages හි සුභසාධක සංගමය මගින් සංවිධානයකරන ලද Rainbow Pages Champions League සය සාමාජික ක්‍රිකට් තරගාවලිය පසුගියදා බත්තරමුල්ල ජී. එච්. බුද්ධදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. දිවයිනේ ප්‍රමුඛ පෙළේ සමාගම් 28 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 28 ක් මෙම තරගාවලියට සහභාගී විය. මෙහි අර්ධ අවසන්…

(0)Comments | May 6, 2024 8:26 am

සැම්සුන්, Ultra-High Definition රූපවාහිනී පෙළ සමඟින් පවුලේ රසවින්දනය හා සබැඳියාව අර්ථවත් කරයි

සැම්සුන්, සිය නවතම Ultra-High Definition (UHD) රූපවාහිනී පෙළ සමඟින් නිරන්තරයෙන් වෙනස් වන පවුලේ රස වින්දනය යළි යළිත් අරුත් ගැන්වීම වෙනුවෙන් පෙරමුණ ගෙන ඇත. නිවසේ ආලින්දයට පවුලේ එකමුතුකම සමඟින් සතුට රැගෙන එන සැම්සුන් Ultra-High Definition (UHD) රූපවාහිනී නිෂ්පාදන පෙළ ඔවුන් සියලු දෙනා වෙත මින් පෙර අත් නොවිඳි අසමසම අත්දැකීමක් ගෙන ඒමට සමත්ව සිටියි. විශේෂයෙන් පවුලේ සාමාජිකයින්…

(0)Comments | May 6, 2024 8:20 am