E.B Creasy සමූහයේ පුනර්ජනනීය බලශක්ති අංශය වන E. B Creasy Solar යනු, තිරසාර පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීමේ අරමුණින් නවෝත්පාදනයන් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කිරීමට දැඩි කැපවීමකින් යුතුව ක්‍රියාත්මක වන, පුරෝගාමී සමාගමකි. එය E. B. Creasy & Co.PLC සමාගම තුළ සිදු කර ඇති ආකර්ෂණීය පරිවර්තනයෙන් තුළින් පැහැදිලි වන අතර, එමගින් එම සමාගම හුදු ව්‍යාපාරික අරමුණින් ඔබ්බට…
DIMO හි අධ්‍යාපනික අංශය වන DIMO Academy විසින් සිය 32 වන උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා පවත්වන ලදී. German Automobile mechatronics ඩිප්ලෝමාව සහ Automobile mechatronics සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව නිම කරන ලද සිසුන් 50 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක්විය. සිය සුවිශේෂී ජයග්‍රහණ වෙනුවෙන් ඩී.ජී.කසුන් ඉන්දුජ වික්‍රමරත්න, යූ.එල්.ඩී.චමත් මිලින්ත ගුණසිංහ සහ සියඹලාපිටියගේ ඉෂාන් පියෙත්‍රෝ සිල්වා යන සිසුන් මෙම උපාධි…
ශ්රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ 34 වන සංවත්සර සමුළුව පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී “Forward Gear—Road to Economic Sustainability” යන තේමාව යටතේ පැවැත්විණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා එහි ගරු ආරාධිතයා ලෙස සහභාගී විය. DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙන්ම මෙරට අනෙකුත් බැංකුවල ප්‍රධාන පෙළේ නිලධාරීන් විශාල පිරිසක්…
කොමර්ෂල් බැංකුව 2024 LankaPay Technovation සම්මාන ප්‍රදානෝත්සවයේ දී රන් සම්මාන තුනක් සහ රිදී සම්මාන දෙකක් දිනා ගනිමින් ශ්රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් නවෝත්පාදනයේ ඉදිරියෙන් ම සිටින බැංකුවක් ලෙස තම ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ඇත. ඩිජිටල් ගෙවීම් විශිෂ්ඨතාව සඳහා සමස්ථ රිදී සම්මානයත්, වසරේ හොඳම නව්‍ය බැංකුව, පාරිභෝගික ගෙවීම් සඳහා හොඳම බැංකුව සහ ලංකා QR තුළින් පාරිභෝගික බැංකු…
TikTok කීර්තිමත් කොළඹ විලාසිතා සතිය හෙවත් Colombo Fashion Week (CFW) හි නිල සමාජ මාධ්‍ය සහකරු ලෙස අත්වැල් බැඳ ගනිමින් ශ්රී ලංකාවේ විචිත‍්‍රවත් විලාසිතා ක්ෂේත‍්‍රයට පළමුවරට ප‍්‍රවේශ විය. මෙම හවුල්කාරීත්වය TikTok සහ CFW යන දෙකටම වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ අතර #FashionTok හරහා දේශීය විලාසිතා කර්මාන්තයේ නිර්මාණශීලිත්වය, විවිධත්වය සහ නවෝත්පාදන සැමරීමට හා ප‍්‍රවර්ධනය කිරීමට එමගින් අරමුණු කරයි….
කොමර්ෂල් බැංකුව සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් හිමියන් සඳහා වසරේ විශාලතම සාප්පු සවාරි ප්‍රවර්ධන වැඩසටහන දියත් ඇත. 2024 මාර්තු 20 සිට අප්‍රේල් 30 දක්වා නිශ්චිත දින හෝ කාලසීමාවන්හිදී රටපුරා පිහිටි අලෙවිසල් 4000කට වැඩි සංඛ්‍යාවකින් 50% දක්වා වට්ටම් පිරිනැමීමට සමාගම් 400කට අධික ගණනක් සමග බැංකුව හවුල් වී ඇත. මෙම ප්‍රවර්ධනය මගින්…
සෙලාන් පැහැසර වැඩසටහන හරහා සිය ගමනේ තවත් මං සළකුණක් සටහන් කරමින් සෙලාන් බැංකුව සිය 36 වැනි සංවත්සරය සමරනු ලැබීය. තරුණ සිත්සතන් පෝෂණය කිරීම සහ ඉගෙනීමේ සංස්කෘතියක් සවිබල ගැන්වීම සඳහා වන සිය අඛණ්ඩ කැපවීමෙහි වැදගත් පියවරක් සනිටුහන් කරමින්, සෙලාන් බැංකුව විසින් ශ්‍රී ලංකාව පුරා තෝරාගත් පුස්තකාල අවශ්‍යතාව සහිත පාසල් අතුරින් 2024 මාර්තු 25 වැනි දින පාසල්…
සෙලින්කෝ ලයිෆ් සමාගම 2024 වර්ෂයේදී අඛණ්ඩව 18 වැනි වසරට ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ජීවිත රක්ෂණ සමාගම ලෙස ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් පිරිනමන ‘ස්ලිම් කැන්ටාර්’ (SLIM – KANTAR) ගෞරවනීය සම්මානයෙන් පිදුම් ලබා ඇත. සෙලින්කෝ ලයිෆ් හි ජනප්‍රියත්වය මෙසේ යළි සනාථ වූයේ, අඛණ්ඩ ව 20 වන වසර සඳහා සමාගමේ වෙළඳපොළ නායකත්වය තහවුරු කරන 2023 මූල්‍ය ප්‍රතිඵල…
ඕස්ට්‍රේලියා ගේට්වේ ආයතනයේ සභාපති හා නීතිඥ සුසුන්ත කටුගම්පොළ නිපුණතා හා ආයෝජනය මත ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට ශ්‍රී ලාංකිකයින්ට ඉහළ අවස්ථා රැසක් හිමිව තිබෙන බවත් ඒ සඳහා විශේෂඥ දැනුම ඇති නිවැරදි උපදේශන සේවාවන් භාවිතා කළ යුතුව ඇති බව නීතිඥ සුසුන්ත කටුගම්පොළ මහතා සඳහන් කරයි. ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ පසුගියදා කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවති…
Hemas Consumer Brands හි සමාජීය වගකීම් සහිත කාන්තා සනීපාරක්ෂක සත්කාර සන්නාමය වන Fems, ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක තුවා සඳහා තිබෙන මුළු ඉල්ලුමෙන් 92%ක ප්‍රමාණයක් සපුරාලනු ලබන මෙරට ප්‍රධාන සනීපාරක්ෂක තුවා නිෂ්පාදක සන්නාම ත්‍රිත්වයෙන් එකක් වේ. Fems සිය නවීනතම නිෂ්පාදනාගාරය පිහිටුවීම වෙනුවෙන් සැලකිය යුතු ආයෝජනයක් සිදුකර ඇති අතර නිෂ්පාදනවල ගුණාත්මක බව වෙනුවෙන් ආනයනය කරන ලද උසස් අමු…
Video Story