සියැට් හි නව පාරිතෝෂික අලෙවිසැලෙහි අත්දැකීම ලබන්නා වූ නවතම ස්ථානය බවට කුරුණෑගල පත් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි හෝල්ඩිංග්ස් විසින් මෙම කාර්යබහුල නගරයේ නව අලෙවි සංකල්පයක් සහිත Shop-in-Shop අලෙවිසැලක් විවෘත කර ඇත. ශ්‍රී ලංකාවේ විවෘත වූ හත්වන සියැට් SIS අලෙවිසැල මෙය වන අතර, කුරුණෑගල, මීගමුව පාරේ, අංක 288C, ස්ථානයේ රෝහණ…
ශ්‍රී ලංකාවේ විශාලතම කැමරා ආම්පන්න අලෙවි ජාලය වූ CameraLK ආයතනය Sony සමාගම හා එක්ව ශ්‍රී ලංකාවේ විශාලතම ඡායාරූප සහ වීඩියෝ තරගාවලිය ‘Alpha Connect Day 2024’ අති සාර්ථක අන්දමින් පැවැත්වීය. මාර්තු 23වැනිදා Trace City Colombo හි පැවැති මෙම සුවිශේෂී උළෙලේ දී මිලියන 10කට අධික ත්‍යාග ප්‍රදානය කළ අතර ශ්‍රී ලාංකීය නිර්මාණාත්මක බව ඉහළ නැංවීමේ සුවිශේෂී මොහොතක් ලෙස සැළකිය හැක. මෙම තරගය ඡායාරූප සහ…
ශ්‍රීලංකන් ගුවන් සේවය තම ගුවන් යානා නඩත්තු කටයුතු සඳහා Swiss-AS මගින් හඳුන්වා දී ඇති ගුවන් යානා ඉංජිනේරු සහ නඩත්තු, අලුත්වැඩියා සහ පූර්ණ අලුත්වැඩියා (Maintenance, Repair, and Overhaul– MRO) ERP (Enterprise Resource Planning) පද්ධතියක් වන AMOS භාවිතය ආරම්භ කර තිබේ. මෙම පද්ධතිය යොදාගෙන ගුවන් යානා නඩත්තු කටයුතු ස්වයංක්‍රීයව නිරීක්ෂණය කිරීම හා සම්බන්ධීකරණය කිරීම මගින් ශ්‍රීලංකන් ගුවන්…
පාරිභෝගිකයින්ට සැබැවින්ම Unlimited අත්දැකීමක් පිරිනමන, ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා, පාරිභෝගිකයින්ගේ මාසයකට සියලුම ඩේටා සහ Call අවශ්‍යතා සපුරාලීමට නවතම Unlimited Blaster රු. 1299 ප්ලෑන් එක හඳුන්වා දෙයි. මෙමගින් පාරිභෝගිකයින් කැමතිම Social Apps වන Facebook, WhatsApp හා YouTube හිතේ හැටියට භාවිත කිරීමට Unlimited ඩේටා, ඕනෑම ජාලයකට Unlimited Calls, SMS 1000 ක් සමගින්…
ජාතිය පෝෂණය කිරීමේ අරමුණෙන් සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් (SFML) වෙතින් දියත් කළ සෙරෙන්ඩිබ් අධි ශක්ති විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් අධ්‍යාපනයේ විශිෂ්ටතා දක්වන දරුවන් හඳුනා ගනිමින් ඔවුන්ට උසස් අධ්‍යාපනය සඳහා අතහිත ලබා දෙන්නට කටයුතු ආරම්භ කර ඇත. ශ්‍රී ලාංකේය වතු ප‍්‍රජාව නියොජනය කරන, වැඩිම ’ ලකුණු ලබාගත් විශිෂ්ටයන් දස දෙනෙකු මෑතකදී මේ ශිෂ්‍යත්වයෙන් පිදුම් ලැබීය. වතු ප‍්‍රජාවගෙ…
HNB ගැමි පුබුදුව වැඩසටහනේ අභිමානවත් 35 වසරක ගමන්මග සමරයි ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් අතහිත දෙන මෙරට ප‍්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පස්වන වරටත් පවත්වනු ලැබූ HNB ගැමි පුබුදුව අවුරුදු පොළ මෙවරත් අපේ‍්‍රල් මස 6 සහ 7 යන දිනවලදී සාර්ථක ලෙස කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්විණි. දිවයින…
මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම පසුගියදා ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies – Colombo 10 විවෘත කළේය. එය කොළඹ නගර සීමාව තුළ නිසංසල සහ සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට අපේක්ෂා කරන ඕනෑම අයෙකුට වඩාත් සුදුසු වටපිටාවක පිහිටි මහල් නිවාස සංකීර්ණයකි. මෙම ව්‍යාපෘතියේ දැකිය හැකි කැපී…
SDB බැංකුව ආරම්භයේ පටන්ම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා සුවිශේෂී මෙහෙයක් සිදු කරන බැංකුවකි. මේ සඳහා SDB බැංකුව විසින් අනුගමනය කරන ප්‍රධාන ප්‍රවේශයන් ද්විත්වය ලෙස සිය ආයතනයේ සේවයයේ නියුතු කාන්තාවන් සවිබල ගැන්වීම සහ විවිධ ක්‍රමවේද හරහා බාහිර සමාජය තුළ කාන්තාවන්ට සහයෝගය දැක්වීම පෙන්වා දිය හැකිය. බැංකුවේ ඉහළ කළමනාකාරිත්වයන් ඇතුළු 48%ක් කාන්තාවන්ගෙන් සමන්විත වීම තුළින් කාන්තාවන්ට සමතැන්…
මෙරට ප්‍රමුඛ පෙළේ ශාකසාර ඖෂධ සහ පෝෂණ අතිරේක නිෂ්පාදන සමාගමක් වන Prime Health Herbal Products (PHHP) එම ක්ෂේත්‍රය වෙනුවෙන් දක්වා ඇති සුවිශේෂ දායකත්වය Golden Inmediens Awards 2023 සම්මාන උළෙලේදී ඇගැයීමට ලක් විය. දේශීය වෛද්‍ය ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය සහ සංවර්ධනය කිරීමේ අරමුණෙන් සම්මාන උළෙල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි,…
සාම්ප්‍රදායික සීමාවලින් ඔබ්බට යන ඉගැනුම් අත්දැකීමක් සිසුන්ට සැපයීමට නිරන්තරයෙන් කැප වන දකුණු ආසියාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) ස්ථාපිත කළ නවීන පහසුකම්වලින් යුතු XR Lab සහ High-Fidelity Simulation Lab පසුගියදා විවෘත කරන ලදී. මෙම විද්‍යාගාර අති නවීන Virtual Reality (VR), Augmented Reality (AR) සහ Mixed Reality (MR) යන තාක්ෂණයෙන්…
Video Story