ශ්රී ලංකාවේ පෞද්ගලික අංශයට අයත් ප‍්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව තිරසාරත්වය, යහපාලනය හා ආයතනික විශිෂ්ටත්වය වෙනුවෙන් පසුගියදා නිමාව දුටු ලංකා වාණිජ මණ්ඩලයේ Best Corporate Citizen Sustainability Awards 2023 හිදී යළිත් සම්මාන දිනා ගැනීමට සමත් විය. වසර 14ක් පුරා අඛණ්ඩව ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට තේරී පත් වූ HNB බැංකු ක්ෂේත‍්‍රය තුළ…
ශ්රී ලංකාවේ වඩාත් ඩිජිටල් නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සෑම ගනුදෙනුකරුවකුටම පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි ඩිජිටල් බැංකුකරණ අත්දැකීමක් ලබා දීම සඳහා Data Freedom හඳුන්වා දී ඇත. මේ යටතේ කිසිඳු ගාස්තුවකින් තොරව HNB හි ඩිජිටල් බැංකුකරණ සේවාවන් වෙත ඇතුළත් වීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව උදා වේ. ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමඟ එක් වෙමින් ශ‍්‍රී ලාංකේය බැංකු ඉතිහාසයේ ප්රථම…
කාන්තාවන් වෙත මූල්‍ය සේවාවන් සැපයීම තුළින් ඔවුන් සවිබල ගැන්වීමට කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකරමින් සිටින DFCC බැංකුව 2024 WCIC ප්‍රතිභාභිෂේක සම්මාන උළෙලේ ප්‍රධාන අනුග්‍රාහකයා (Diamond Sponsor) සහ බැංකුකරණ හවුල්කරු ලෙස කටයුතු කළේ ය. මෙය ශ්‍රී ලංකාවේ නවෝත්පාදන සහ ව්‍යවසායකත්වය ශක්තිමත් කරන අතරම රටේ ආර්ථිකය තුළ කාන්තාවන් ඉටුකරන භූමිකාව අගය කිරීම සඳහා DFCC බැංකුව දරන නිරන්තර උත්සාහයේ තවත්…
ඓතිහාසික සහයෝගීතාවයකට එළැඹී AIA ඉන්ෂුවරන්ස් සහ කොමර්ෂල් බැංකුව ඔවුනගේ නිත්‍ය බැංකු රක්ෂණ හවුල්කාරීත්වය නිල වශයෙන් දියත් කරමින්, ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මූල්‍ය සුරක්ෂිතතාවය සහ අසමසම සේවාවන්හි නව යුගයක් සනිටුහන් කරන ලදී. ආයතන දෙකේම සම්භාවනීය අමුත්තන්, ගෞරවනීය ගනුදෙනුකරුවන් මෙන්ම ආයෝජන මණ්ඩලයේ සභාපති (BOI) සහ පෝට් සිටි ආර්ථික කොමිෂන් සභාවේ සභාපති (Port City Economic Commission), ශ්‍රී ලංකා රක්ෂණ…
දේශය පෝෂණය කරන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Star වෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බලකායේ කැපවීමෙන් යුතුව සේවය කරන, එහි කොඳු නාරටිය බඳු වූ සේවිකාවන්ව සහ ඒ සේවිකාවන්ගේ ධෛර්යය ඇගයීම සහ සැමරීම පසුගිය කාන්තා දිනයට සමගාමීව සිදුවිය. සෙරන්ඩිබ් හි තත්ත්ව පාලන අංශයේ…
NDB ලීසිං සිය නවතම ලීසිං ප්‍රවර්ධන වැඩසටහන වන “NDB ඔටෝ කානිවල්” පලමු ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව අවසන් කරන ලදී. අප්‍රේල් 04 සිට අප්‍රේල් 05 දක්වා දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදී පවත්වන ලද මෙම ප්‍රවර්ධන වැඩසටහනේදී NDB බැංකුව පුළුල් පරාසයක ලීසිං විකල්පයන් හදුන්වා දෙමින් සහභාගිවුවන්ට ප්‍රතිලාභ රැසක් ලබා දෙන ලදී. මෙම ප්‍රවර්ධන ලීසිං වැඩසටහන අතරතුර, සිය පාරිභෝගිකයින්ට ඔවුන්ගේ…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය විශිෂ්ටත්වය සනාථ කරමින් සේවය කිරීමට සුදුසු විශිෂ්ටතම සමාගම් අතරට එක්වෙයි. ආයතනික ක්ෂේත්‍රයේ ප්‍රශස්ත සේවා පරිසරයක් සහිත ව්‍යාපාරයන් හඳුනාගනිමින් එම සමාගම් වාර්ෂිකව ඇගයීම Great Place To Work ශ්‍රේණිගත කිරීම් මගින් සිදු කරන අතර 2024 වසර සඳහාද මෙම ගෞරවනීය පිළිගැනීම හිමිකර ගැනීමට HNB FINANCE සමාගමට හැකි විය….
2023 දෙසැම්බර් මාසයේදී Microsoft Sri Lanka විසින් Imagine Cup තරගයේ දේශීය අදියර ආරම්භ කරන ලදි. Imagine Cup යනු AI තාක්ෂණය භාවිතයෙන් නවෝත්පාදන විසඳුම් නිර්මාණය කිරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව සලසා දෙන ජාත්‍යන්තර තලයේ තරගයකි. මේ සඳහා දිවයිනේ නන් දෙසින් කණ්ඩායම් සහභාගී වූ අතර, ඒ අතරින් HearMe, DevRelax සහ Autumn යන කණ්ඩායම් Microsoft Sri Lanka Imagine Cup…
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඔෳෂධ නිෂ්පාදකයකු වන Hereditary Herbals පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදි ආයුර්වේද නවෝත්පාදන කුසලතා සම්මානයෙන් පිදුම් ලැබුවේය. දේශීය වෛද්‍ය ව්‍යවසායකත්වය සංවර්ධනය හා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කළ මෙම සම්මාන උළෙල බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සහ අමාත්‍යවරු රැසක් මීට සහභාගී වූහ….
“අප යන මග” යනු EUNIC Sri Lanka සහ Good Life X විසින් කෙරෙන ව්‍යාපෘතියකි. EUNIC – යුරෝපා සංගමයේ සංස්කෘතිය සඳහා වන ජාතික ආයතන – යනු ජාතික සංස්කෘතික ආයතන සහ සංවිධාන සඳහා වන යුරෝපියානු ජාලයයි. යුරෝපා සංගමයේ සියලු සාමාජික රටවල් සහ ආශ්‍රිත රටවල් ඇතුළත් සාමාජිකයින් 36 දෙනෙකුගෙන් මෙය සමන්විතය. EUNIC ශ්‍රී ලංකා සංවිධානයට, Alliance Française සහ…
Video Story