ශ්රී ලංකාවේ ප්‍රෞඩ ඉතිහාසය තුළ හෙල රජ දරුවන් විසින් ඉදිකරනු ලැබූ සුවිසල් වාරි කර්මාන්තයන් වෙනුවෙන් හයිඩ්‍රොලික් තාක්ෂණය වැනි ඉහළම තාක්ෂණික ක‍්‍රමයන් යොදා ගෙන තිබිණ. ඒ ආකාරයෙන් ඉදි වුණ ජලාශ 1000කින්ද කුඩා වැව් 1500කින්ද පොහොසත් මෙරට වාරි කර්මාන්තය වත්මන් අභියෝග හා දුෂ්කරතා මධ්‍යයේ ජනතාවගේ ජීවනෝපාය හා ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් සුවිසල් දායකත්වයක් දක්වනු ලබයි. ජලයෙන් කෙතරම් සාරවත්…
ශ්‍රීලංකන් ගුවන් සේවය සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සමරමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) සෙරන්ඩිබ් විවේකාගාරයේදී ගුවන් මගීන් වෙනුවෙන් සම්ප්‍රදායික ‘කැවිලි‘ මේසයක් සූදානම් කළේය. කිරිබත් ,මුං කැවුම්, කොකිස්, දොදොල්, ආස්මි, අලුවා, උඳුවැල්, කැවුම් සහ අතිරස වැනි ලාංකේය කැවිලිවලින් මෙම අලුත් අවුරුදු කෑම මේසය හැඩ ගැන්විනි. සම්ප්‍රදායට අනුකූලව, ‘කැවිලි‘ මේසය මල් සහ බුලත් කොළ වලින් අලංකාර…
සැම්සුන් ඉලෙක්ට්‍රොනික් 2014 වසරේ සිට 2023 වසර දක්වා අඛණ්ඩව වසර 10ක් ගෝලීය soundbar වෙළෙඳපොලේ ප‍්‍රමුඛයා ලෙස කටයුතු කිරීමේ විශිෂ්ට ජයග‍්‍රහණය මහත් අභිමානයෙන් නිවේදනය කර ඇත. FutureSource Consulting සඟරාව විසින් නිකුත් කළ නවතම වාර්තාව තුළින් එම ජයග‍්‍රාහී සන්ධිස්ථානය තහවුරු කර ඇත්තේ සැම්සුන්හි විශිෂ්ටත්වයද යළි යළිත් සනාථ කරමිනි. නවෝත්පාදන හා ගුණාත්මක නිෂ්පාදනයන් හඳුන්වා දීම වෙනුවෙන් වන සැම්සුන්හි…
වාහන හිමියන් විශාල පිරිසකට සියැට් නිෂ්පාදන තෝරා ගැනීමේ අවස්ථා පුළුල් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි සමාගම රේඩියල් ටයර ප්‍රමාණ තුනක් වෙළඳපොළට හඳුන්වා දී ඇත. සියැට් හි ‘ඔරායන් බ්‍රාවෝ’ පරාසයට එක් කළ නව රේඩියල් ටයර් 155/65 R14, 165/70 R14 සහ 165 R13 යන ප්‍රමාණ වලින් පවතී. මෙම පළමු වර්ග දෙක කුඩා…
මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම 2023-2024 Huawei ICT තරඟාවලියේ ගෝලීය අවසන් මහ තරඟයට සහ කලාපීය සම්මාන ප්‍රදානෝත්සවය සඳහා තේරී පත් වී ඇති බව Huawei Sri Lanka විසින් නිවේදන කර තිබේ. ශ්‍රී ලාංකික කණ්ඩායමක් Huawei ආසියා-පැසිෆික් කලාපයේ අවසන් මහ තරඟය සඳහා සහභාගිවන පළමු අවස්ථාව මෙය වන අතර එබැවින් නිසැකවම එය ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් අවස්ථාවක් වේ. 2024 කලාපීය…
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. දේශීය වෛද්‍ය ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සහ තවත් කැබිනට් හා…
ශ්රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) කොළඹ කොටස් හුවමාරුව (CSE) සමඟ සහයෝගයෙන්, රට පුරා ස්ථාපිත ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම් 100ට අයත් ගුරුවරුන් සඳහා ඵලදායී ගුරු පුහුණු වැඩසටහන් කිහිපයක් පවත්වන ලදී. මෙම ගුරු පුහුණු වැඩසටහන් මාර්තු 13 සිට අප්‍රේල් 4 දක්වා දිවයිනේ පළාත් නවය තුළ පිහිටා ඇති ගුරු පුහුණු මධ්‍යස්ථානවල භාෂා තුනෙන්ම පවත්වන ලදී. ශ්රී…
ලොවට ජීවය දෙන සූර්යයා ප්‍රමුඛ කොට ගනිමින් සමරන සිංහල – දෙමළ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවාසී සියලු දෙනාට එකසේ වැදගත් වන සංස්කෘතික මංගල්‍යයකි. සිරිත් – විරිත්වලට මුල් තැන දෙන සංස්කෘතියකින් පෝෂණය වෙමින් මානව හා පාරිසරික බැඳීම් අලුත් කරන සිංහල – දෙමළ අලුත් අවුරුද්දේ තමන්ගේ මෙන්ම තම ආදරණීයයන්ගේ ද අවශ්‍යතා වෙනුවෙන් මුල්තැන ලබා දීමට සෑම දෙනාම කටයුතු…
එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අමතක නොවන සුන්දර අත්දැකීමක් විඳගැනීමට කැමැති සියලු දෙනා වෙනුවෙන් විශේෂ වට්ටම් සහ දීමනා රැසක් හඳුන්වාදීමට Sun Siyam Pasikudah හෝටලය පියවර ගෙන තිබේ. රමණීය නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇති Sun Siyam Pasikudah හෝටලය මෑතකදී තරු පහේ බුටික් හෝටලයක් ලෙස නවීකරණයට ලක්කෙරුණු අතර, මෙවර සිංහල දෙමළ අවුරුදු සමයේදී විශේෂ වට්ටමක් යටතේ…
සිය අලෙවි බලකායේ අති විශිෂ්ටයන් ඇගැයීමට සණස රක්ෂණ සමාගම් ඉතිහාසයේ ප්‍රථම වතාවට අලෙවි නියෝජිතයන් ඒකරාශි කර ගනිමින් සංවිධානය කළ “සණස රක්ෂණ නියෝජිත සමුළුව” පසුගිය 05 වැනි දින සණස කැම්පස් පරිශ්‍රයේදී අභිමානවත් අන්දමින් පැවැත්විණි. ‘ලොව දිනන හෙට දිනකට’ යන්න තේමා කර ගනිමින් පැවැත්වූ මෙම වැඩසටහනට දිවයින පුරා සේවයේ යෙදෙන සණස රක්ෂණ අලෙවි නියෝජිතයෝ 1500කට වැඩි පිරිසක්…
Video Story