SDB බැංකුව ගනුදෙනුකරු කේන්ද්‍ර කරගත් බැංකුකරණ ප්‍රවේශයක් සමඟ වසර විසිහයකට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකික මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා විසල් මෙහෙවරක් ඉටු කර ඇති කීර්තිමත් බැංකුවකි. ‘ඔබව වටින තැන’ ලෙසින් ප්‍රකට SDB බැංකුව එම කාලය පුරාවටම විශ්වාසනීය සහ ආරක්ෂිත බැංකුකරණ විසඳුම් හරහා ශ්‍රී ලාංකිකයින්ට සහ ශ්‍රී ලාංකික ව්‍යාපාර දහස් ගණනක් වෙනුවෙන් විවිධාකාරයෙන් සවිය සපයා ඇති…
ලොව ප‍්‍රමුඛතම නව බලශක්ති වාහන සහ බැටරි නිෂ්පාදකයා වන ඊශෘල චීනයේ පිහිටි සිය Jinan කර්මාන්ත ශාලාවේදී මිලියන 7ත් වෙනි නව බලශක්ති මෝටර් රථය (New Energy Vehicles/NEV) වන DENZA N7 නිෂ්පාදනය කරමින් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. 2021 මැයි මාසයේදී BYD මිලියන 1ක් වන NEV රථය නිෂ්පාදනය කළ අතර මාස 18ක් ඇතුළත මෙම අගය තුන් ගුණයකින් වැඩි…
ශ්රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ගොවි ජනතාව නගා සිටුවීම හා මෙරට ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් සිදු කරන කැපවීම තවදුරටත් ඉදිරියට ගෙන යමින් ගොවි ජනතාව වෙනුවෙන් සහාය දැක්වීමේ සුවිශේෂී වැඩසටහනක් පසුගියදා හඳුන්වා දුන්නේය. HNB ලීසිං යටතේ එසේ හඳුන්වා දෙනු ලැබූවේ ‘ගොවි සවිය’ වැඩසටහනයි. බැංකුවේ කෘෂිකර්ම අංශයේ නිලධාරීන්ගේ සහාය ඇතිව ක්ෂුද්‍ර මූල්‍ය…
පරිශීලකයින්ට ආරක්ෂිතව සහ බියෙන් තොරව සාකච්ඡුාවල නිරත වීමට, අන්තර්ගතය බෙදාහදා ගැනීමට සහ අන් අය සමඟ අන්තර් ක‍්‍රියා කිරීමට හැකි සුබවාදී පසුබිමක් නිර්මාණය කිරීමේ අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙස TikTok 2023 වසරේ හතරවන කාර්තුව සඳහා සිය මාර්ගෝපදේශ මාලාව ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ නවතම වාර්තාව ඉදිරිපත් කර ඇත. එමගින් TikTok හි මෙහෙයුම් පිළිබඳව විවෘතව සහ විනිවිදභාවයෙන් යුක්ත වීම, පරිශීලක…
ශ්රී ලාංකීය තාරුණ්‍යයේ ක්‍රීඩාශීලීත්වය වැඩිදියුණු කිරීමෙහි නිරන්තරයෙන් අතහිත ලබාදෙන, තාරුණ්‍යයේ ජවසම්පන්න රිද්මය හා සුසර වූ “ප්‍රීමා කොත්තු මී”නූඩ්ල්ස් සන්නාමය මේ වසරේත් පාසැල් බිග් මැච් උද්‍යෝගිමත් බව වැඩිදියුණු කිරීමෙහි සිය අනුග්‍රාහක දායකත්වය එක්කොට ඇත. සෑම වසරකම මාර්තු මාසයේ ඇරඹෙන ශ්‍රී ලාංකීය පාසැල් ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සුවිශේෂී ක්‍රීඩා සම්ප්‍රදායක් ලෙස බිග් මැච් තරග හඳුනාගත හැකිය. පාසැල් දෙකක්…
වර්තමානයේදී මෝල්ටාව, රුමේනියාව, පෝලන්තය, ස්ලෝවැකියාව, ලිතුවේනියාව, සර්බියාව සහ ඇල්බේනියාව වැනි නැගෙනහිර යුරෝපා රටවල් රැසක රැකියා අවස්ථා රැසක් නිර්මාණය වී තිබෙන නමුත් ඒවාට අයැදුම් කිරීමේදී ශ්‍රී ලාංකික රැකියා අපේක්ෂිතයන්ට සහ විදේශ රැකියා නියෝජිතායතනවලට ගැටලු රැසකට මුහුණ දීමට සිදු වී ඇත. බොහෝ නැගෙනහිර යුරෝපා රටවල තානාපති කාර්යාල මෙරට නොමැති වීම ඊට හේතුව වේ. බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන…
මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික අංශයට වැඩි ම ණය දෙන මූල්‍ය ආයතනය වන කොමර්ෂල් බැංකුව ලංකාව පුරා විසිරී සිටින සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් 200 කට ආසන්න සංඛ්‍යාවකට ඔවුන්ගේ නිෂ්පාදන හා සේවාවන් ප්‍රදර්ශනය සහ අලෙවියට මෙන් ම පාරිභෝගිකයන් සමඟ සම්බන්ධ වීමට වටිනා අවස්ථාවක් සලසා දීමට වෙළෙඳ ප්‍රදර්ශනයක් කොළඹ දී පැවැත්වීය. ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ…
වසරේ විශිෂ්ටතම සේවායෝජකයන් ශ්‍රේණිගත කරන ‘AICPA & CIMA Top 20 Employers’ ලැයිස්තුවේ 2024 ශ්‍රේණිගත කිරීම්වල 4 වැනි ස්ථානය හිමිකර ගැනීමට DFCC බැංකුව සමත් වී සිටී. සේවායෝජනය සම්බන්ධයෙන් DFCC බැංකුව අනුගමනය කරන විශිෂ්ට ක්‍රමවේදයන් හේතුවෙන් මෙම ඇගයීම හිමි වී ඇත. AICPA සහ CIMA යන ආයතනවල සාමාජිකත්වය හිමි වෘත්තිකයන් සේවය කරන ස්ථාන මෙම ලැයිස්තුව මගින් ශ්‍රේණිගත කෙරේ….
එකම සන්නාමයක් යටතේ ශ්‍රී ලංකාවේ දැවැන්තම නිමි ඇදුම් ප්‍රදර්ශනාගාරයන් පවත්වාගෙන යන පාරිභෝගික විශ්වාසය දිනූ GFlock සිය ව්‍යාපාර මෙහෙයුම් කටයුතු පූළුල් කරමින් නවතම ශාඛාව ගාල්ල නගරයේදී ඊයේ (04) දින විවෘත කරනු ලැබීය. GFlock ආයතනයේ සභාපති රනිල් විල්ලද්දරගේ මහතාගේ ප්‍රධානත්වයෙන් නවතම ශාඛාව විවෘත කරනු ලැබීය. පාරිභෝගිකයින් වෙත නිමි ඇදුම් කේෂ්ත්‍රයේ නවුම් අද්දැකීමක් සහිතව නවීන විලාසිතා වලින් හා…
පුළුල් උපාය මාර්ග සමඟින් දේශීය කුසලතා වර්ධනයට අඛණ්ඩව කැප වූ ගමනක් EY Global Delivery Services (GDS) ශ්‍රී ලංකාව තුළ ස්වකීය දෙවෙනි සාර්ථක වර්ෂය සාඩම්බරයෙන් යුතුව පසුගිය දා සමරනු ලැබීය. EY GDS යනු රටවල් 10ක වෘත්තිකයන් 75,000කට අධික සංඛ්‍යාවකින් සමන්විත ගෝලීය වශයෙන් ඒකාබද්ධ ජාලයක් වන අතර ලොව පුරා සිටින EY සේවාලාභීන්ට සහාය වීම සඳහා…
Video Story