කොකා-කෝලා ශ්රී ලංකා නැවතත් මෙරට අංක 1 සිසිල් බීම සන්නාමය ලෙස තම ස්ථානය තහවුරු කරමින් පසුගියදා පැවති 2024 SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාම’ (Youth Choice Beverage Brand of the Year) ලෙස අඛණ්ඩව තුන්වන වරටත් සම්මානයට පාත‍්‍ර වියx මෙම ගෞරවනීය සම්මානය කොකා-කෝලා සන්නාමය ශ‍්‍රී ලාංකීය පාරිභෝගිකයින්, විශේෂයෙන්ම විවිධ වයස් කාණ්ඩ නියෝජනය…
යුනියන් බැංකුව සිය පරිවර්තනීය සන්නාම ගමනේ කොටසක් ලෙස මෑතකදී පැවති උත්සවයකදී නව ලාංඡනයක් එළිදක්වන ලදී. CG Corp Global සමුහයේ සභාපති ආචාර්ය බිනෝද් චෞද්රි මහතා විසින් නව ලාංඡනය එළිදැක්වු අතර, මෙම වැදගත් අවස්ථාවට යුනියන් බැංකුවේ සභාපති නිර්වාණ චෞද්රි, යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් රොද්‍රිගො යන මහත්වරුන් ද…
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, අඛණ්ඩ 4 වන වරටත් රජත අනුග්‍රාහක ලෙස, කොළඹ නගරයේ, ප්‍රජා සේවය ඉලක්ක කරගනිමින් පවත්වනු ලබන විශාලතම ධාවන ව්‍යාපෘතිය වන RFTL (Run For Their Lives) සඳහා මේ වසරේදී ද සහය ලබා දෙන ලදී. මහරගම අපේක්ෂා පිළිකා රෝහලට ආධාර පිණිස මුදල් රැස් කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද මෙම ධාවන වැඩසටහන ඔස්සේ ශ්‍රී ලංකාවේ…
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness Company විසින් හඳුන්වාදෙන වැඩිදියුණු කළ Himalaya Purifying Neem Face Wash ශ්‍රී ලංකාවට නැවත හඳුන්වාදෙන බව පසුගියදා නිවේදනය කෙරිණ. කුරුලෑ ඇතිකරවන බැක්ටීරියා 99.9% ක් විනාශ කරන කොහොඹ සහ කහ සංයෝගය සහිතව, 50ml…
“ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්” යන තේමාව යටතේ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් දියත් කරන ලද විදේශ ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහනේ අවසන් මහා දිනුම් ඇදීමේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග පිරිනැමීම පසුගියදා සිදු කෙරිණ. මෙරටට මුදල් එවීමේදී නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ විදේශ ප්‍රේෂණ සේවාවන් භාවිතා කිරීමට ගනුදෙනුකරුවන් දිරිගැන්වීම හා රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවර කරමින් ආර්ථික වර්ධනයට සහය වීම අරමුණු කරගෙන මෙම…
සන්ෂයින් හෝල්ඩිංග්ස් පී එල්සී පසුගියදා සිය සමාගමේ නවතම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික පත්වීම් කිහිපයක් නිවේදනය කරන ලදී. ඒ අනුව සමූහයේ විධායක කමිටු සාමාජිකයින් වන අරුණ දීප්තිකුමාර, මිෂෙල් සේනානායක, ආචාර්ය ටී. සයන්දන් සහ ශාන්ත බණ්ඩාර යන මහත්ම මහත්මීන් විධායක අධ්‍යක්ෂවරුන් ලෙස පත් කිරීමට සන්ෂයින් හෝල්ඩිංග්ස් කටයුතු කර ඇත. මෙම නව පත්වීම් පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෝල්ඩිංග්ස් සමූහයේ…
වෙළෙන්දන් 300 කට අධික සංඛ්‍යාවක් වෙතින් 65%ක් දක්වා වට්ටම් මාස 36ක් දක්වා 0% සුවිශේෂී පොලී වාරික සැලසුම් අප්‍රේල් අවසානය දක්වා වට්ටම් මෙවරත් අලූත් අවුරුදු උත්සව සමය පවුලේ අය සහ නෑදෑ හිත මිතුරන් සමඟ වින්දනයෙන් ගත කිරීමට සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන්ට සහ ඔවුන්ගේ පවුලේ අයට එදිනෙදා අවශ්‍ය භාණ්ඩ, නවීන මාදිලියේ රෙදිපිළි සහ ගෘහ භාණ්ඩ…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා හා ළමා රෝහල වන Ninewells රෝහල. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමග සුවිශේෂී හවුල්කාරීත්වයක් ඇතිකරගත් බවට සාඩම්බරයෙන් නිවේදනය කරයි. සෞඛ්‍ය සම්පන්න දැයක් නිර්මාණය කිරීමේ අරමුණින් කාන්තාවන් සහ ළදරුවන් සඳහා සම්පූර්ණ සෞඛ්‍ය සේවාවක් ලබාදෙන Ninewells රෝහල, රට ආරක්ෂා කිරීම වෙනුවෙන් යුධ හමුදා සාමාජිකයන් සිදු කරන ලද කැපවීම් සහ පරිත්‍යාගයන් අගය කරනු වස් ශ්රී…
වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථීක අර්බුදය හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත තරුණ තරුණියන් ප්‍රමාණයක් රැකියා සඳහා මෙන් ම ස්ථිර පදිංචිය සඳහා විදෙස්ගත වීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇත. 2022 වසර අවසානය වන විට ලක්ෂ 3 කට අධික වෘත්තිකයින් පිරිසක් රට හැර ගොස් ඇති බව වාර්තා වේ. කැනඩාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු තවත් බොහෝ රටවල් වෙත ප්‍රවේශ…
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (People’s Leasing & Finance PLC – PLC) පසුගියදා පැවති LankaPay Technnovation Awards 2024 හිදී LankaSign Digital Signatures 2022/23 භාවිතය වෙනුවෙන් මූල්‍ය ආයතන කාණ්ඩයේ රන් සම්මානය දිනාගැනීමට සමත් විය. PLC සමාගම වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රභාත් ගුණසේන මහතා සම්මානය පිළිගත්තේ…
Video Story