විසි වසරක උරුමයක් සහිත සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA දියත් කළ කාන්තා ව්‍යවසායකත්වය හා කුසලතා සංවර්ධනය පිළිබඳ පුහුණු සැසි ඇතුළත් ‘DIVA දෑතට දිරියක්‘ වැඩසටහන් මාලාවේ ගාල්ල වැඩසටහනෙහි ජයග්‍රාහිකාවන්, 2024 පෙබරවාරි 28වන දින සම්මානයට පාත්‍ර විය. මෙම වැඩසටහන කාන්තා ව්‍යවසායකත්වය සහ කුසලතා වැඩි දියුණු කිරීම කේන්ද්‍ර කරගත් පුළුල් පුහුණු සැසි ආවරණය කරන ලද අතර, Women…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, රටේ කෘෂිකර්මාන්තය නංවාලන අතරම තම පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන (Environmental, Social and Governance – ESG) ඉලක්ක සපුරා ගැනීමේ පියවරක් වශයෙන් ‘Agri Saviya – Marketing Asswedduma’ වැඩසටහනේ දෙවැනි අදියර බලගැන්වීමට පසුගියදා කටයුතුකරන ලදී. මෙම වැඩසටහන ආරම්භකර ඇත්තේ මෙරට ගොවීන් අනාගතයේදී කෘෂි ව්‍යවසායකයන් බවට පත්කිරීම සඳහා අවශ්‍ය පසුබිම…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL ක්‍රියාවට නංවා ඇති ‘Fibre Elite Rewards’ වැඩසටහනේ ජනවාරි මස ජයග්‍රාහකයා බවට පත් වූ සී. කේ. අබේනායක මහතාට හිමි රු. මිලියනයක ත්‍යාග මුදල පිරිනැමීම පසුගියදා සිදුකෙරිණි. මෙම අවස්ථාවට SLT-MOBITEL සමූහයේ ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා සහ SLT නියෝජ්‍ය ප්‍රධාන අලෙවි නිලධාරී රෝහණ එල්ලාවල මහතාද සහභාගී වූහ. නව…
අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා තුළින් දේශය බලගන්වන SLT-MOBITEL Fibre, මෙරට වේගවත්ම සහ පුළුල්ම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා අත්විදීමට සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට ආරාධනාකර සිටී. SLT-MOBITEL Fibre වෙතින් හිමිවන මෙම Fibre-to-the-Home (FTTH) සේවාව මේ වනවිට විශ්වාසනීය හා අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවක් අපේක්ෂාකරන බොහෝ දෙනෙකුගේ ප්‍රමුඛතම තේරීම බවට පත් වී තිබේ. දීපව්‍යාප්ත SLT-MOBITEL Fibre සේවාවේ වේගය මේ වනවිට 300Mbps වැනි අධිවේගී මට්ටමකට…
කොළඹට නුදුරින් සුඛෝපභෝගී පාරාදීසයක් ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ (Prime Group) නවතම ව්‍යාපෘතිය වන උස්වැටකෙයියාව Beach Front II සුඛෝපභෝගී වෙරළාසන්න සහාධිපත්‍ය(Condominium) නිවාස සංකීර්ණයේ නිවාස හිමියන් වෙත යතුරු භාරදීම, 2024 මාර්තු මස 02 වන දින පැවැත්වුණු “Keys to Paradise” උත්සවයේදී සිදුකෙරිණි. අති-නවීන සහ අලංකාර ගෘහ නිර්මාණ සැලසුම්වලට අනුකූලව විශිෂ්ටතම ප්‍රමිතියෙන්…
SLIIT-UNI හි ශාස්ත්‍රීය විශිෂ්ඨත්වය යලිත් තහවුරු කරමින්, මෙම වසරේ ‘The Asia Awards -2024’ – Oscars of Higher Education නම් වූ ආසියාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ඨතම සම්මාන උළෙලට නියෝජන වූ ශ්‍රී ලංකාවේ එකම විශ්වවිද්‍යාලය බවට පත්වී, මෙම සරසවියේ තවත් උච්චතම ජයග්‍රාහී සංධිස්ථානයක් සනිටුහන් කරනු ලැබ ඇත. එක්සත් රාජධනියෙන් ආරම්භ වී 2019 වන විට ආසියාකරය දක්වා පැතිරුණු…
E.B Creasy සමූහයේ පුනර්ජනනීය බලශක්ති අංශය වන E. B Creasy Solar යනු, තිරසාර පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීමේ අරමුණින් නවෝත්පාදනයන් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කිරීමට දැඩි කැපවීමකින් යුතුව ක්‍රියාත්මක වන, පුරෝගාමී සමාගමකි. එය E. B. Creasy & Co.PLC සමාගම තුළ සිදු කර ඇති ආකර්ෂණීය පරිවර්තනයෙන් තුළින් පැහැදිලි වන අතර, එමගින් එම සමාගම හුදු ව්‍යාපාරික අරමුණින් ඔබ්බට…
DIMO හි අධ්‍යාපනික අංශය වන DIMO Academy විසින් සිය 32 වන උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා පවත්වන ලදී. German Automobile mechatronics ඩිප්ලෝමාව සහ Automobile mechatronics සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව නිම කරන ලද සිසුන් 50 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක්විය. සිය සුවිශේෂී ජයග්‍රහණ වෙනුවෙන් ඩී.ජී.කසුන් ඉන්දුජ වික්‍රමරත්න, යූ.එල්.ඩී.චමත් මිලින්ත ගුණසිංහ සහ සියඹලාපිටියගේ ඉෂාන් පියෙත්‍රෝ සිල්වා යන සිසුන් මෙම උපාධි…
ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ 34 වන සංවත්සර සමුළුව පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී “Forward Gear—Road to Economic Sustainability” යන තේමාව යටතේ පැවැත්විණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා එහි ගරු ආරාධිතයා ලෙස සහභාගී විය. DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙන්ම මෙරට අනෙකුත් බැංකුවල ප්‍රධාන පෙළේ නිලධාරීන් විශාල පිරිසක්…
කොමර්ෂල් බැංකුව 2024 LankaPay Technovation සම්මාන ප්‍රදානෝත්සවයේ දී රන් සම්මාන තුනක් සහ රිදී සම්මාන දෙකක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් නවෝත්පාදනයේ ඉදිරියෙන් ම සිටින බැංකුවක් ලෙස තම ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ඇත. ඩිජිටල් ගෙවීම් විශිෂ්ඨතාව සඳහා සමස්ථ රිදී සම්මානයත්, වසරේ හොඳම නව්‍ය බැංකුව, පාරිභෝගික ගෙවීම් සඳහා හොඳම බැංකුව සහ ලංකා QR තුළින් පාරිභෝගික බැංකු…
Video Story