Featured News

‘Diva දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන ඌව පළාතේ කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගන්වයි

දිවයිනේ ප්‍රමුඛ රෙදි සේදුම්කාරක සන්නාමයක් වන Diva, Women in Management (WIM) සමඟ එක්ව සංවිධානය කරන ලද ‘Diva දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනෙහි තවත් වැඩමුළුවක් පසුගිය දා බදුල්ල දිස්ත්‍රික්කයේ, වැලිමඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විය. වර්තමාන ආර්ථික පරිසරය තුළ ව්‍යවසායකයන්ට මුහුණදීමට සිදුවන අභියෝග ජය ගැනීමට අවශ්‍ය දැනුම, නිපුණතා  ආත්ම විශ්වාසය සමඟ කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම…

(0)Comments | February 26, 2024 3:10 pm

Sithara Limited ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී කුසලතා සම්මාන දිනයි

මෙරට මුද්‍රණ තීන්ත නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන Sithara Limited ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සංවිධානය කළ 27වන ජාතික තත්ත්ව සම්මාන (2022) උළෙලේදී කුසලතා සම්මානයක් දිනා ගත්තේය. යුරෝපයෙන්, ජපානයෙන් මෙරටට ආනයනය කළ මුද්‍රණ තීන්ත වෙනුවට මෙරටදීම මුද්‍රණ තීන්ත නිපදවීමේ අරමුණින්  සී. ඊ. එල්. වික්‍රමසිංහ මහතා ඇරඹූ Sithara Limited උසස් තත්ත්වයේ නිෂ්පාදනවල  සහ සේවාවල තත්ත්වය සහතික කිරීම සහ යහපත්…

(0)Comments | February 26, 2024 3:05 pm

කොමර්ෂල් බැංකුවේ ඩෙබිට් කාඩ්පත් හිමියන් සඳහා උත්සව සමයේ රුපියල් මිලියන 6ක ආකර්ශණීය ත්‍යාග

එළඹෙන උත්සව සමයේදී කොමර්ෂල් බැංකුව තම ඩෙබිට් කාඩ්පත් භාවිතයට අමතර ආකර්ශණයක් ලබා දෙමින්, ඉහළ වියදම් කරන්නන් සඳහා රුපියල් මිලියන 6ක වටිනා ත්‍යාග මල්ලක් පිරිනැමීමට තීරණය කර ඇත. දෙදෙනෙකුට සියලු පහසුකම් සමඟ සිංගප්පූරුවේ නිවාඩුවක්, ඉහළ පෙළේ ලැප්ටොප් පරිගණක, සුඛෝපභෝගී හෝටල්වල නවාතැන් සහ රුපියල් 50,000ක අති විශාල වටිනාකමකින් යුත් සුපිරි වෙළෙඳ සැල් වවුචර 20ක්ද මෙසේ ත්‍යාග ලෙස…

(0)Comments | February 26, 2024 1:28 pm

ඉවෙන්ට් මැක්ස් සංවිධායකත්වයෙන් කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ ප්‍රදර්ශනය මාර්තු 15, 16, 17 BMICH හිදී

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෙළෙද ප්‍රදර්ශනයක් වන කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ ප්‍රදර්ශනය මාර්තු 15,16 හා 17 දිනවල BMICH හිදී පැවැත්වෙන අතර මෙවර එහි සම්පූර්ණ සංවිධාන කටයුතු ඉවෙන්ට් මැක්ස් ආයතනය විසින් සිදු කරනු ලබයි. ප්‍රදර්ශන සහ උත්සව සංවිධානය කිරීමෙහි වසර 18ක අත්දැකීම් සහ පළපුරුද්ද සහිත කීර්තිමත් ආයතනයක් වන ඉවෙන්ට් මැක්ස් ආයතනය කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ ප්‍රදර්ශනය දෙසීයකට අධික ප්‍රදර්ශන කුටි සහ…

(0)Comments | February 26, 2024 1:22 pm

රාජකීය විද්‍යාලය සහ බිෂොප් විද්යාලය RCUAC අභියෝගතා පලිහ 2024 දිනා ගනී

අඛණ්ඩව 3 වන වරට පැවැත්වුණු 2024 RCUAC අභියෝගතා පලිහ සඳහා මෙවර U9, U11, U13, U15 සහ +25 මාස්ටර්ස් යන කාණ්ඩ යටතේ කණ්ඩායම් 30 ක් තරඟ වැදුණි. RCUAC විසින් සංවිධානය කරන ලද විශාලතම කනිෂ්ඨ වෝටර් පෝලෝ තරඟාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 දෙනෙකු සහභාගී විය. ඉදිරි වසර 5-10 තුළ තරුණ ක්රීඩකයන් අතර ක්රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය…

(0)Comments | February 26, 2024 12:12 pm

AIA ඉන්ෂුවරන්ස් සහයෝගිතා බෙදාහැරීම් ව්‍යාපාර දියත් කිරීම 2024

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම 2024 වසර සඳහා සිය සහයෝගිතා බෙදාහැරීම් ව්‍යාපාර දියත් කිරීමේ උත්සවය නොබෝදා පැවැත්වීය. AIA, දශක 2කට ආසන්න කාලයක් තුළ දී, බැංකු රක්ෂණ ක්ෂේත්‍රය තුල ක්‍රමක් ක්‍රමයෙන් පරිනාමනය වෙමින් අත්පත් කර ගත් සාර්ථකත්වය මෙම උත්සවයේ දී සමරන ලදී. AIA මෙරට ප්‍රමුඛතම බැංකු සමගින් බැංකු රක්ෂණ කටයුතු සඳහා ඉතා සමීපව කටයුතු කර ඇත. ඒ…

(0)Comments | February 26, 2024 11:13 am

Hayleys Aventura සහ Invertek Drives සබඳතාවය බලශක්ති කාර්යක්ෂමතාවය සවිබල ගන්වයි

Optidrive Eco VFD හරහා මෝටර් සහ පොම්ප යෙදුම් ද්විත්වය සඳහාම 20% සිට 25% දක්වා බලශක්ති ඉතිරියක් ප්‍රමුඛ පෙළේ කාර්මික විසඳුම් සැපයුම්කරුවෙකු වන  Hayleys Aventura ප්‍රධාන ගෝලීය සමාගමක් වන Invertek Drives Ltd (New Zealand) සමඟ එක්වෙමින්, අති නවීන ධාවක තාක්‍ෂණය (Drive Technology) සඳහා ප්‍රසිද්ධියට පත් Optidrive Eco Variable Frequency Drives (VFDs)  නිෂ්පාදනය  හඳුන්වාදෙන ලදී. මෙම තාක්ෂණය …

(0)Comments | February 26, 2024 11:08 am

ජාතික කර්මාන්ත විශිෂ්ටතා හා වයඹ විජයාභිමානී සම්මාන ද්විත්වයකින්  රසෝදා ඩේරීස් පිදුම් ලබයි

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී කිරි ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සම්මාන උළෙලේදී සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ දමින්ද පෙරේරා මහතා…

(0)Comments | February 26, 2024 9:06 am

VIEC ඕස්ට්‍රේලියානු අධ්‍යාපනික ප්‍රදර්ශනය 2024, ශ්‍රී ලාංකීය සිසුන්ගේ විදේශ අධ්‍යාපනයට අත්වැලක් වෙමින් සාර්ථකව නිමවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඕස්ට්‍රේලියානු උසස් අධ්‍යාපනික ආයතනයක් වන VIEC, ශ්‍රී ලාංකික සිසුන්ගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරමින්, ඕස්ට්‍රේලියානු අධ්‍යාපනික ප්‍රදර්ශනය පවත්වයි. මෙරට සිසුන්ගේ ඕස්ට්‍රේලියානු අධ්‍යාපනික ගමනේ මුල්ම පියවර මල්ඵල ගැන්වීම උදෙසා, අධ්‍යාපනික ක්ෂේත්‍රයේ මහත් බලාපොරොත්තු දල්වමින් සංවිධානය කර තිබූ එම ප්‍රදර්ශනය, දිවයිනේ ප්‍රදේශ දෙකකදී අති සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලාංකීය සිසුන් වෙත ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන අවස්ථා…

(0)Comments | February 22, 2024 12:43 pm

දියවැඩියාව සම්බන්ධ ගැටලු විසඳීමට ශ්‍රී ලංකා අන්තරාසර්ගවේදී සංගමය මොරිසන් සමාගම සමග අත්වැල් බැඳගනී

මෙරට දියවැඩියාව කළමනාකරණය සහ දැනුවත් කිරීම සම්බන්ධයෙන් පෙරමුණ ගෙන සිටින ශ්‍රී ලංකා අන්තරාසර්ගවේදී සංගමය (Sri Lanka College of Endocrinologists – SLCE), ප්‍රාථමික සෞඛ්‍ය වෘත්තිකයන් වෙනුවෙන් දියවැඩියාව කළමනාකරණය පිළිබඳ සහතිකපත් පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට, මෙරට ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන මොරිසන් සමාගම සමග හවුල්කාරීත්වයකට එළඹීමට පියවර ගෙන තිබේ. දියවැඩියාව යනු ශ්‍රී ලංකාව තුළ වේගයෙන් වර්ධනය වන…

(0)Comments | February 22, 2024 12:07 pm