ප්‍රමුඛ පෙළේ කාර්මික විසඳුම් සැපයුම්කරුවෙකු වන Hayleys Aventura ආයතනය ගෝලීය වශයෙන් කීර්තිමත් ඩෙන්මාර්කයේ ජල පොම්ප නිෂ්පාදකයා වන Grundfos සඳහා ශ්‍රී ලංකාවේ නිල සේවා සහකරු වශයෙන් තේරීපත් වී තිබේ. ඉහත සේවා සහකරු නිලනාමය යටතේ තේරී පත්වීමෙන් පසු පුළුල් පරාසයක් පුරා විහිදුණු අසමසම Grundfos නිෂ්පාදනයන් පිළිබඳ තොරතුරු සංසන්දනාත්මකව අධ්‍යයනය කිරීමට අවස්ථාවන් හිමිවේ. ඒ හරහා සේවාදායකයාට අලෙවියෙන් පසු…
හෙද සතත්කාරක සේවාව පෝෂණය කරමින් එම සේවාවේ කැපීපෙනෙන ප‍්‍රගතියක් ලබා ගනිමින් ක්‍ැරඑසි ඛ්බන් සමූහයේ නවතම ව්‍යාපාරය වන Identity College of Higher Education (ICHE) හි සමාරම්භය 2024 මාර්තු මස 12 වන දින උත්කර්ෂවත් ලෙස එළිදක්වන ලදී ශ‍්‍රී ලංකාවේ හෙද සත්කාරක සේවාව සඳහා වන අධ්‍යාපනය සවිබල ගැන්වීම සඳහා දැඩි කැපවීමකින් යුතුව ICHE පුරෝගාමී මුලපිරීමක් සටහන් කරනු ලබයි….
ශ්රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) 2001 වර්ෂයේදී American College of Health Sciences (ACHS) ලෙස ආරම්භ විය. මෙම අධ්‍යාපන ආයතනය ලොව පුරා සේවයේ යෙදවිය හැකි සුදුසුකම් ලත් හෙද හෙදියන් පුහුණු කිරීමේ සුවිශේෂ අරමුණ සඳහා ස්ථාපනය කර ඇත. ආයතනය ACHS ලෙස නම් කරන ලද්දේ ඇමරිකා එක්සත් ජනපදයේ වසර ගණනාවක් හදිසි…
ශ්රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුව වන HNB ඔවුන්ගේ SOLO පහසුකම තුළින් ඉන්දීය හා චීන සංචාරකයින් සඳහා Lanka QR ගෙවීම් සිදු කිරීමේ හැකියාව ලබා දීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ ඉන්දීය ජාතික ගෙවීම් සංස්ථාව සහ China UnionPay අනුබද්ධ UnionPay International සමඟ එක් වෙමිනි. සංචාරක ව්‍යාපාරය නංවාලීමට සහ මූල්‍ය සම්බන්ධතා ඉහළ නැංවීම, රටවල් හරහා පහසුවෙන් ගනුදෙනු…
ශ්රී ලංකාවේ චිත්‍ර කලා ලෝලීන් උද්යෝගයෙන් බලා සිටි ‘Sri Lankan Artists’ ප්‍රදර්ශනය වසර 6 ක විරාමයකට පසු නැවත පැවැත්වීමට ජෝර්ජ් කීට් පදනම (The George Keyt Foundation) තීරණයකර ඇත. එහි සමාරම්භක උත්සවය 2024 මාර්තු 22 දින කොළඹ ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේදී පැවැත්වෙන අතර, ප්‍රදර්ශනය මාර්තු 26 දින තෙක් පැවැත්වීමට නියමිත ය. ‘Sri Lankan Artists 2024’…
සූර්ය සත්කාර – දිවයින පුරා පිහිටි ළමා හා වැඩිහිටි නිවාස, විශේෂ අවශ්‍යතා සත්කාර මධ්‍යස්ථාන 200ක් සූර්ය බලයෙන් බලගන්වයි හේලීස් ෆෙන්ටන්ස් සමාගමට අයත්, දිවයිනේ විශාලතම පුනර්ජනනීය බලශක්තියේ පුරෝගාමී සන්නාමය වන හේලීස් සෝලා මෙරට ප්‍රථම වතාවට මෙගාවොට් 200ක සූර්ය ධාරිතාවක් ස්ථාපනය කරමින් තම ගමන් මඟෙහි අති සුවිශේෂී සන්ධිස්ථානයක් පසුකරයි. මෙය මෙරට ඉතිහාසයේ එක් ආයතනයක් මඟින් සිදුකරන ලද…
ලොව පුරා ප්‍රකට කීර්තිමත් සුවඳ විලවුන් සන්නාමයක් වන Enchanteur, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කළ 2024 අන්තර් සංගම් දැල්පන්දු තරගාවලියට අනුග්‍රහය දැක්වීය. එම තරගාවලිය මාර්තු 2 සහ 3 යන දිනවල පැවැත්විණි. ක්‍රීඩිකාවන් 400කගේ සහ නරඹන්නන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති එම තරගාවලිය ක්‍රීඩාශීලී බව, එකමුතුකම සහ ප්‍රජා දායකත්වය වැනි ගුණාංග රැසක් ප්‍රවර්ධනය කරන තරගාවලියක් විය. Enchanteur…
වෝග් ජුවලර්ස් මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන් රැසක් හඳුන්වා දී ඇත. මේ යටතේ පාරිභෝගිකයන්ට තම පැරණි රන්භාණ්ඩ වෙනුවට නවීනතම විලාසිතාවන්ගෙන් නිමවුණු අලුත් රන් භාණ්ඩ මිලදී ගැනීමටත්, තවත් ප්‍රතිලාභ රැසක් හිමිකර ගැනීමටත් අවස්ථාව ලැබේ. උත්සව සමය තුළ වෝග් ජුවලර්ස් වෙතින් විකුණුම් මිලට සමාන රත්තරන් සඳහා ගැනුම් මිලක්, කැරට් 22 රත්‍රන් මාල…
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 12 වන වරටත් සෙලාන් කැදැල්ල ඉදිකිරීම් ප්‍රදර්ශනය බලගැන්වීමට ඉදිරිපත් වී සිටී. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉදිකිරීම් හා නිවාස අලංකරණ ප්‍රදර්ශනය ලෙස සැලකෙන මෙය සංවිධානය කරනු ලබන්නේ Asia Exhibitions & Conventions (පුද්.) සමාගම විසිනි. මෙවර ප්‍රදර්ශනය 2024 මාර්තු මස 22 දින සිට 24 දින දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර…
ශ්රී ලංකාවේ සාර්ථකම නිෂ්පාදන සමාගම් අතුරින් එකක් වන සියැට් කැළණි හෝල්ඩිංග්ස් සමාගම ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM) විසින් කළමනාකරණ පරිචයන් සඳහා ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් 10 අතරට නම් කර ඇත. CPM හි ‘Best Management Practices Company Awards’ තුන්වන සංස්කරණයේදී 2023 වසරේ සමාගමේ කාර්යසාධනය වෙනුවෙන් Top 10 සම්මානය සමාගම වෙත පිරිනමන ලදී. මෙම සම්මාන…
Video Story