Featured News

කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායිකාවන්ට දැනුම බෙදාගැනීමේ සැසියක් සමඟ කොමර්ෂල් බැංකුව කාන්තා දිනය සමරයි

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කොමර්ෂල් බැංකුව විසින් සංවිධානය කරන ලද දැනුම බෙදාගැනීමේ සැසියකට කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායිකාවන් (WSMEs) 200 කට අධික පිරිසක් සහභාගී විය. වෝටර්ස් එජ් හි පැවති මෙම සැසියට කාන්තා ගනුදෙනුකරුවන් සඳහා පමණක් වන බැංකු නිෂ්පාදන සහ සේවා කළඹ වන ‘අනගි’ කාන්තා බැංකුකරණ කළඹ විසින් සහාය දක්වන ලදී. මෙම උත්සවයේ ප්‍රධාන දේශනය…

(0)Comments | March 20, 2024 11:13 am

John Keells Properties සමාගම, ජා -ඇළ ‘විමන්’ හි නිවාස සඳහා කොමර්ෂල් බැංකුව හා එක්වෙමින් සුවිශේෂී නිවාස ණය මූල්‍ය පහසුකම් ලබා දෙයි

අනාගත නිවාස හිමියන්ට සහ ආයෝජකයින්ට සිය නවතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන ජා -ඇළ පිහිටි ‘විමන්’ නිවාස ව්‍යාපෘතියේ නිවසක් හිමිකර ගැනීම සඳහා අසමසම වූ අවස්ථාවක් සලසා දෙමින් John Keells Properties සමාගම, ආකර්ෂණීය වූ නිවාස ණය මූල්‍ය පහසුකම් ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව සමග උපායමාර්ගික සහයෝගීතාවකට එළඹ ඇත. මෙම සහයෝගීතාවය ඇතිව John Keells Properties සමාගම, කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකාර…

(0)Comments | March 20, 2024 9:45 am

අපනයනය සඳහා කුළුබඩු නිෂ්පාදන ඇසුරුම්කරණය පිළිබඳ අන්තර්ජාල සැසියක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ කුළුබඩු අපනයනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා ක්‍රමෝපායන් පිළිබඳ අන්තර්ජාල සැසියක් (Webinar) 2024 මාර්තු 21 වන දින පස්වරු 02.00 සිට 03.00 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම සැසිය දැනට ව්‍යාපාරවල නියුතු ව්‍යවසායකයින්, නව ව්‍යවසායකයින් ඉලක්ක කර ගනිමින් පැවැත්වේ. කුළු බඩු ඇසුරුම්කරණයේ  වැදගත්කම, ඇසුරුම්…

(0)Comments | March 19, 2024 4:22 pm

MAS 2023 Eco Go Beyond සම්මාන උළෙලේදී ලොවක් වෙනස් කරන නිර්මාණාත්මක හැකියාවන් සහිත නව පරපුරේ විශිෂ්ටයින් අගයයි

දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම ඇඟලූම් තාක්ෂණ සමාගම වන MAS Holdings තිරසාර අධ්‍යාපනය වෙනුවෙන් වන සිය කැපවීම යළි යළිත් තහවුරු කිරීමට සමත් වූයේ පසුගියදා තුල්හිරිය MAS Athena හි පැවති 2023 Eco Go Beyond තිරසර පාසල් සංවර්ධන වැඩසටහන සාර්ථකව නිම කරමිනි. 2023 වසරට අදාලව පාසල් සිසුන් විසින් ක‍්‍රියාත්මක කළ සුවිශේෂී ව්‍යාපෘති හඳුනා ගැනීම, ඇගයීම සහ පාසල් සිසුන් විසින්…

(0)Comments | March 19, 2024 4:17 pm

SLT-MOBITEL ‘One Shot ULTRA’ වෙතින් ජංගම දුරකථන පාරිභෝගිකයන්ට අසීමිත ඇමතුම් සහ ඩේටා

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL සිය ජංගම දුරකථන සේවා පාරිභෝගිකයන් වෙනුවෙන් ‘One Shot ULTRA’ නමින් සුවිශේෂී පැකේජයක් හඳුන්වා දී තිබේ. ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සමග ඕනෑම කාර්යයක් සඳහා නොනවතින ඩේටා ලබාදෙන මෙම පැකේජය පාරිභෝගිකයන්ට සුවිශේෂී අත්දැකීමක් වනු ඇත. විශේෂයෙන්ම SLT-MOBITEL ජාලයේ ක්‍රියාකාරීත්වය සහ වේගය නිසා තමන්ට රිසි සේ අන්තර්ජාලය භාවිතා කිරීමට පාරිභෝගිකයන්ට…

(0)Comments | March 19, 2024 12:26 pm

හේමාස් රෝහල් ජාලය ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් HER MARCH වැඩසටහන දියත් කරයි

හේමාස් රෝහල් ජාලය විසින් මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන්  ‘HER MARCH’ නමින් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කළ අතර,  එම වැඩසටහන් මාලාවට කාන්තා සුවතාව සහ රෝගාබාධ වළක්වා ගැනීමේ වැදගත්කම පිළිබඳ විවිධ සාකච්ඡා සහ ක්‍රියාමාර්ග අන්තර්ගත විය.  ශ්‍රී ලංකාව පුරා සිටින කාන්තාවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා කැප වෙමින්, ඒ ඒ රෝගීන්ගේ අවශ්‍යතාවලට සරිලන සේවාවක්…

(0)Comments | March 19, 2024 11:51 am

සංජීවනී ආයුර්වේද සමාගම Pinnacle Sri Lanka සම්මානයෙන් පිදුම් ලබයි

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන සංජීවනී ආයුර්වේද සමාගම Pinnacle Sri Lanka 2023 සම්මාන උළෙලේදී වසරේ හොඳම රසායන හා වාජීකරණ ඖෂධ නිෂ්පාදකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ සම්මාන උළෙල ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වුණු අතර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එච්. එම්. ඩී. එස්. සඳකැලුම් මහතා වෙත සම්මානය පිරිනැමිණි. හෙළඋඩකන්ද හෙළ වෙද  පරම්පරාවෙන් උරුම…

(0)Comments | March 19, 2024 11:25 am

NDB “අවුරුදු වාසි වෑහේ” දීමනා රැසක් සමඟින් දැන් හැව්ලොක්සිටි වෙළඳ සංකීර්ණයට

NDB බැංකුව 2024 නව අවුරුදු සමය සඳහා හැව්ලොක්සිටි සමඟ නිල බැංකු සහකරු ලෙස අත්වැල් බැඳගත් බව සතුටින් නිවේදනය කර සිටී. 2024 මාර්තු මස 14 දින සිට අප්‍රේල් මස 21 දින දක්වා NDB ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනුකරුවන්ට සුවිශේෂී සහ ආකර්ෂණිය දීමනා පමණක් නොව අවුරුදු ක්‍රීඩා රැසක් සමඟින් හැව්ලොක්සිටි වෙළඳ සංකීර්ණයේ විනෝද වීමට මෙමඟින් අවස්ථාව සලසා දී ඇත….

(0)Comments | March 19, 2024 11:23 am

ගුණදමින් Elephant House, USAID, සහ Viridis එක් ව කාන්තාවන් සවි බල ගැන්වීම වෙනුවෙන් නව ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක්  මඩකලපුවේ දී ක්‍රියාත්මක කරයි

Ceylon Cold Stores (Elephant House), United States Agency for International Development (USAID), සහ Viridis Recycling යන ආයතන එක් ව, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය එක් රැස් කිරීමේ  නිරත ව සිටින කාන්තාවන්  ආර්ථිකය ශක්තිමත් කිරීමට  දක්වන දායකත්වය මෙන්ම  එම කාන්තාවන් විසින් මෙරට පරිසරය  වෙනුවෙන්  සිදු කරනු ලබන සේවාව ඇගයීම වෙනුවෙන් සැමරුම්  වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි. මඩකලපුව සෙල්වනායගම් අනුස්මරණ…

(0)Comments | March 18, 2024 4:59 pm

X-Press Feeders, 2024 කොළඹ වරාය සම්මාන උළෙලේදී අංක 1 පෝෂක සේවා සපයන්නා ලෙස විශිෂ්ටත්වයට පත් වෙයි

ලොව විශාලතම ස්වාධීන පොදු – පෝෂක සේවා සපයන්නා වන X-Press Feeders පසුගියදා පැවැත්වුණු 2024 කොළඹ වරාය සම්මාන උළෙලේදී අඛණ්ඩව තෙවැනි වරටත් විශිෂ්ටතම පෝෂක සේවා සපයන්නා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. නාවුක කර්මාන්තය තුළ නවෝත්පාදන සේවාවන් දියත් කිරීමේ විශිෂ්ටත්වය හා උසස් සේවාවක් ලබා දීම වෙනුවෙන් X-Press Feeders හි කැපවීම එම සම්මානය තුළින් යළි යළිත් පිළිබිඹු…

(0)Comments | March 18, 2024 4:53 pm