Featured News

මෙරට කෘෂිකර්මාන්තය නංවාලීමට කැපවුණු සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගම

සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගම (Sarvodaya Development Finance – SDF) යනු ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නංවාලීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකරමින් සිටින මූල්‍ය සමාගමකි. එම කර්මාන්තයට අවශ්‍ය සහය ලබාදෙමින්, එහි සංවර්ධනය හා තිරසාරත්වය සහතික කිරීම සඳහා සමාගම දීර්ඝ කාලයක පටන් කටයුතු කරමින් සිටී. මේ වනවිට සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගම මෙරට කෘෂිකර්මාන්තය වෙනුවෙන් ලබා දී ඇති මූල්‍ය පහසුකම්වල මුළු…

(0)Comments | March 18, 2024 2:45 pm

කොමර්ෂල් බැංකුව තම ප්‍රථම DigiZone අත්දැකීම වැල්ලවත්ත ශාඛාවේ දී විවෘත කරයි

තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් බැංකුකරණය හඳුන්වාදීමට සහ එහි පහසුව සහ ක්‍රියාකාරීත්වය අත්විඳීම සඳහා නිර්මාණය කරන ලද පළමු DigiZone අවකාශය කොමර්ෂල් බැංකුව විසින් විවෘත කර ඇත. වැල්ලවත්තෙහි, ගාලු පාරේ, අංක 343 දරණ ස්ථානයේ පිහිටි කොමර්ෂල් බැංකු ශාඛාවෙහි ක්‍රියාත්මක වන DigiZone අවකාශය ගණුදෙනුකරුවන්ට ඩිජිටල් බැංකුකරණය හා සමීප වීමටත් අවශ්‍ය නම් බැංකුවේ ඩිජිටල් සහකාරවරුන්ගේ සහාය ඇතිව ප්‍රායෝගික අත්දැකීමක් ලබා…

(0)Comments | March 18, 2024 2:06 pm

සැම්සුන් ශ‍්‍රී ලංකා 35%ක අසමසම වට්ටම් සමඟින් ‘Wowrudu Wasi’ හඳුන්වා දෙයි

උදාවන සිංහල හින්දු අලූත් අවුරුදු සමය වෙනුවෙන් Samsung Wowrudu Wasi හඳුන්වාදෙමින් සිය පාරිභෝගිකයින් වෙත ප‍්‍රීතිමත් උත්සව සමයක් උදා කර දීමට සැම්සුන් ශ‍්‍රී ලංකා කටයුතු කර ඇත. මාර්තු 4 වන දින සිට අපේ‍්‍රල් 30 වන දින දක්වා ක‍්‍රියාත්මක මෙම ප‍්‍රවර්ධන වැඩසටහන මගින් සැම්සුන්හි අද්විතීය තාක්ෂණයෙන් නිෂ්පාදිත නවතම උපකරණ හා නිෂ්පාදන සුවිශේෂී මිලකට ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට…

(0)Comments | March 18, 2024 2:04 pm

අභිමානවත් 14: HNB ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුව ලෙස ඒෂියන් බෑන්කර් වෙතින් ගෞරවයට පාත‍්‍ර වෙයි

පාරිභෝගික සේවා බැංකුකරණයේ සිය විශිෂ්ටත්වය යළි යළිත් සනාථ කරමින් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත් වූ 2024 ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන උළෙලේදී (Asian Banker Global Excellence in Retail Financial Services Awards) 14 වැනි වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව සම්මානයට පාත‍්‍ර විය. ලොව පාරිභෝගික මූල්‍ය සේවා සඳහා වන කීර්තිමත්, ඉතා…

(0)Comments | March 18, 2024 1:39 pm

DFCC බැංකුව වෙතින් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට හොඳින්ම ගැළපෙන නිවාස ණය ආපසු ගෙවීම් සඳහා විසඳුම් පෙළක්

ගනුදෙනුකරුවන්ගේ විවිධාකාර වූ අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන ආකාරයට ව්‍යුහගත කළ නිවාස ණය ආපසු ගෙවීමේ විසඳුම් පෙළක් හඳුන්වා දීමට  DFCC බැංකුව පියවර ගෙන තිබේ. ආකර්ෂණීය පොලී අනුපාත යටතේ, ආපසු ගෙවීමේ ක්‍රම රැසක් සමගින් ලබාගත හැකි මෙම ණය පහසුකම් සඳහා දින 3 ක් වැනි කෙටි කාලයක් තුළ අනුමැතිය ලබාදීමටද DFCC බැංකුව කටයුතු කරයි. ඉඩමක් මිලදී ගැනීමට මෙන්ම…

(0)Comments | March 18, 2024 1:16 pm

ශ්‍රී ලංකාවේ තුන්වන සියැට් CIDO අග්‍රගන්‍ය අලෙවිසැල මිරිහානේ දී විවෘත කරයි

සියැට් කැළණි හෝල්ඩිංග්ස් සමාගම විසින් සිය තුන්වන අග්‍රගන්‍ය CIDO හෙවත් සමාගම ආයෝජනය කළ නියෝජිතයා මෙහෙයවන (Company Invested Dealer Operated) අලෙවිසැල  මිරිහානේ දී විවෘත කරන ලදී. මෙම නවතම සියැට් CIDO අලෙවිසැල මිරිහාන, පරණ කොට්ටාව පාරේ, අංක 17 ස්ථානයේ පිහිටි ප්‍රයිම් ටයර් හා ඔටෝ සර්විසස් හි දී පසුගිය දා නිළ වශයෙන් විවෘත කරන ලදී. සියැට් CIDO අලෙවිසැල්,…

(0)Comments | March 18, 2024 12:23 pm

ICBT Campus – Sunderland ආදි විද්‍යාර්ථින්ගේ වාර්ෂික සුහද හමුව 2024

පුළුල් ගෝලීය ජාලයක් ඔස්සේ අධ්‍යාපනයේ විශිෂ්ටත්වය කරා දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ථානයක කටයුතු කරන ICBT Campus – Sunderland ආදි විද්‍යාර්ථින්ගේ එකමුතුවේ වාර්ෂික සුහද හමුව පසුගියදා කොළඹ කිංස්බරි හෝටලයේදී උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්විණ. එක්සත්‍ රාජධානියේ විශිෂ්ටතම විශ්වවිද්‍යාලයක් වන Sunderland විශ්වවිද්‍යාලයේ මෙරට නියෝජිතයා ලෙස දශක දෙකකට අධික කාලයක් පුරා කටයුතු කරන ICBT Campus…

(0)Comments | March 18, 2024 12:14 pm

රිට්ස්බරි – ඕල්කට් පාසල් සහය දිවීමේ ශූරතාවේ බාලක ජය රාහුල විද්‍යාලයට; බාලිකා ජය ධර්මපාල විද්‍යාලයට

2024 රිස්ට්බරි-ශ්‍රීමත් හෙන්රි ඕල්කට් පාසල් සහය දිවීමේ ශූරතාවලිය පසුගියදා මාතර කොටවිල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. දිවයින පුරා ඕල්කට් පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රාශියක් ඊට සහභාගී වූහ. මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය, එම සංගමයේ ක්‍රීඩා සමාජය සහ කර්නල් හෙන්රි ස්ටීල් ක්‍රීඩා පදනම එක්ව සංවිධානයකරන ලද මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා වූයේ, ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම චොක්ලට් සන්නාමයවන CBL…

(0)Comments | March 18, 2024 12:06 pm

Muscle Max Fitness Kingdom සහ Iron Arms වෙතින් MUSCLE MAX SRI LANKA TOP  10 2024 තරගාවලිය බලගන්වයි

කැළණිය ප්‍රදේශයේ ප්‍රමුඛතම ව්‍යායාම මධ්‍යස්ථාන දෙකක් වන Muscle Max Fitness Kingdom සහ Iron Arms එක් වී MUSCLE MAX SRI LANKA TOP  10 2024 කායවර්ධන තරගය බලගැන්වීමට සූදානමින් සිටින අතර, එයට ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ පූර්ණ සහය හිමි වී තිබේ. දිවයින පුරා වෙසෙන විශිෂ්ට කායවර්ධන ක්‍රීඩකයන් රාශියක් මෙම තරගාවලියට සහභාගී වනු ඇත. Excel World හි Maco…

(0)Comments | March 18, 2024 11:56 am

සිසුන්ට අධ්‍යාපන ණය පහසුකම් සැපයීමට IIHS සහ DFCC බැංකුව එක් වේ

මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය එහි සිසුන්ට 16.5%ක් වැනි ආකර්ෂණීය පොළී අනුපාතයක් සහ තවත් වාසි රැසක් සමඟ අධ්‍යාපන ණය ගැනීමට අවස්ථාව සළසමින් DFCC බැංකුව සමඟ එක් වේ. එක්සත් රාජධානියේ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය සමඟ අනුබද්ධ උසස් අධ්‍යාපන ආයතනයක් වන IIHS ආයතනය හෙද සේවය හා සම්බන්ධ අධ්‍යාපන සුදුසුකම් සපුරා…

(0)Comments | March 18, 2024 11:28 am