1930 දශකයේ සිට අද දක්වා පාරිභෝගික ආකර්ෂණය ඉහළින්ම දිනාගත් මෙරට ප‍්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වන St. Anthony’s Industries Group (Pvt) Ltd විසින් සිය නව ලාංඡනය පසුගියදා සාඩම්බරයෙන් එළිදක්වන ලදී. විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ කර්මාන්තය සංවර්ධනය සඳහා ආයතනය තුළ තිබෙන නොසැලෙන කැපවීම මේ ඔස්සේ මැනවින් සංකේතවත් වන අතර මෙම සන්ධිස්ථානය සමූහයේ නව යුගයක් සනිටුහන් කරනු ඇත. මේ…
ව්‍යාපෘතියේ නිවාස අතරින් 80% ක් දැනටමත් විකිණී අවසන් පෙරළිකාරී 1% මාසික වාරිකය සහිත පහසු ගෙවීමේ ක්‍රමයද ක්‍රියාත්මකයි මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකුවන ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්.) සමාගමේ නවතම ව්‍යාපෘතිය ‘The Residence’ හි ඉදිකිරීම් පසුගියදා තලවතුගොඩ සමගි මාවතේදී ආරම්භ විය. එහි මංගල පස් පිඩැල්ල කැපීම සහ මුල්ගල තැබීම එදින සිදුකෙරුණු අතර, එම අවස්ථාවට ප්‍රයිම් සමූහයේ සභාපති, සම…
ශ්රී ලංකාවේ දන්ත වෛද්‍ය සන්නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය ‘දන්තජ ප්‍රිමියම් ඩෙන්ටල් චේම්බර්ස්’ පසුගිය දා (2024 මාර්තු 12) ජංගම වෛද්‍ය සායනයක් ලෙස ‘දන්තජ ඔන් වීල්ස්’ නමින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී, සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්නයෙන් එළිදැක්වීම සිදුවිය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අති සුඛෝපභෝගී ජංගම බස් රථයක්…
ශ්රී ලාංකේය බැංකු ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයකු වන හැටන් නැෂනල් බැංකුව DEVPRO සහ ලංකා වාණිජ මණ්ඩලය සමඟ එක්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නගා සිටුවීම හා ඔවුන්ට වෙළෙඳපොලක් නිර්මාණය කිරීමේ අඛණ්ඩ උත්සාහය තවදුරටත් ඉදිරියට ගෙන යාමට පසුගියදා කටයුතු කරන ලදී. මේ යටතේ සිය නිෂ්පාදනයන් තුළින් ජාත්‍යන්තර වෙළෙඳපොලට පිවිසීමට අදහස් කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් හා ව්‍යාපාර…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB Finance PLC සිය ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කරනු පිණිස ක්‍රියාත්මක කරන “දිරියෙන් දියුණුවට මූල්‍ය සාක්ෂරතාව” ව්‍යාපෘතියේ තවත් අදියරක් සනිටුහන් කරමින් මෙම වසරේ පැවති පළමු වැඩසටහන් ද්විත්වය පසුගියදා අම්බලන්තොට සහ තිස්සමහාරාමයේදී පැවැත්විණ. HNB Finance සමාගමේ ආයතනික සමාජ වගකීම් ප්‍රවේශය යටතේ දියත් කර ඇති මෙම වැඩසටහන…
දේශීය හා සමස්ත වෙළෙඳ මූල්‍ය සේවාවල වෙළෙඳපොල ප‍්‍රමුඛයා ලෙස සම්මාන හිමි කර ගනියි දේශීය හා සමස්ත විශිෂ්ටතම වෙළෙඳ මූල්‍ය සේවාව ලෙස ඇගයීමට ලක් වෙයි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ජාත්‍යන්තර වෙළෙඳ සේවාවන්හි සිය ස්ථාවරය යළි යළිත් ප‍්‍රදර්ශනය කරමින් 2024 වසරේ පෙන්නුම් කළ සිය විශිෂ්ටත්වය වෙනුවෙන් යුරෝමනී (Euromoney) සම්මාන උළෙලේදී සම්මාන…
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB General Insurance (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවයකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සඳහා සුවිශේෂී වාසි රැසක් හඳුන්වාදීමට කටයුතු කළේය. ඒ අනුව HNB General Insurance (HNBGI) වෙතින් මෝටර් සහ මෝටර් නොවන රක්ෂණාවරණ ලබාගන්නා සම්පත් කාඩ්පත්හිමියන් හට සිය කාඩ්පත් හරහා පොලී රහිතව (0%) මාස 12 ක කාලයකින්…
මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH Sri Lanka, සිය ආයතනික ප්‍රජා සත්කාර හා තිරසාරත්ව වැඩසටහන්වල තවත් පියවරක් වශයෙන්, අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක් වී මෙරට ග්‍රාමීය පාසල්වලට විද්‍යුත් පාපැදි 130 ක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. මෙය ප්‍රජා සංවර්ධනය සහ තිරසාර ගමනාගමනය ප්‍රවර්ධනය කිරීම උදෙසා මෙන්ම රටේ දරු පරපුරේ සහ අධ්‍යාපනයේ යහපත…
ශ්රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතරව සිය ආර්ථිකය සවිමත් කරගැනීම සඳහා මේ මහාර්ඝ උපාංගය ජීවිතයට ළංකරගත්, එයින් ජීවිතය ගොඩනඟාගත් ශ්‍රී ලාංකේය කතුන් දහස් ගණනකි. මේ සමීප සබඳතාව හොඳින් දැන හඳුනාගත් සිංගර් ශ්‍රී ලංකා සමාගම ලෝක කාන්තා දිනය වෙනුවෙන්…
ශ්රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමය වන Associated Motorways (Private) Limited (AMW), සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuys මහතා තෝරා පත් කර ගන්නා ලදී. 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින් ආරම්භ කරන ලද AMW සමාගම re-treading සහ අපනයන කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. AMW සමාගම වසර 75ක දිගු කාලපරිච්ඡේදයක් පුරාවට…
Video Story