ශ්රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 2023 වසරේදී 53%ක වාර්තාගත වර්ධන වේගයක් අත් කර ගනිමින් ශ්‍රී ලංකාවේ ඉහළම වර්ධනය සහිත රක්ෂණ සමාගම බවට පත් වෙමින් සිය ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. රක්ෂණ අංශ ලෙස ගත් කළ 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී ගිනි සහ ඉන්ජිනේරු රක්ෂණ අංශයේ 90%ක වර්ධනයක්ද, වෛද්‍ය රක්ෂණ අංශයේ…
රෝයල් ජාත්‍යන්තර පාසලේ ‘RIS මනුස්සකම’ සමාජ සත්කාරක වැඩසටහනෙන් ව / ම / ම / වේරගල ශ්‍රී රාහුල විද්‍යාලයට පරිගණක විද්‍යාගාරයක් ඉදි කර ප්‍රදානය කිරීම පසුගියදා සිදු විය. ශ්‍රී රාහුල විද්‍යාලයේ විදුහල්පති අශෝක වන්නිනායක මහතාගේ ඉල්ලීම පරිදි රෝයල් ජාත්‍යන්තර පාසලේ සිසු දරු දැරියන්ගේ මූල්‍ය ආධාරයෙන් සහ ශ්‍රී රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ගේ හා දෙමව්පියන්ගේ ශ්‍රම දායකත්වයෙන් ගොඩ…
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් Ogilvy Sri Lanka සහ, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා කටයුතු කරන Women In Need (WIN) සංවිධානය එක්ව සංවිධානය කළ දැනුවත් කිරීමේ වැඩසටහනක් මාර්තු මස 08 දා පිටකොටුව බෝ ගහ අසලදී පැවැත්විණි. ‘Masterpiece of Abuse’ යනු හිංසනය පිළිබඳව සහ හිංසනයේ ගොදුරු බවට පත් වී ඉන් ගැලවුණු කාන්තාවන්…
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය වන DIMO Healthcare, Siemens Healthineers සමාගමක් වන Varian සමඟ එක්ව ශ්‍රී ලංකාවේ පිළිකා රෝග ආශ්‍රිත විකිරණ කටයුතු (radiation oncology) පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සඳහා අති නවීන ප්‍රතිකාර විසඳුම් හඳුන්වා දෙනු ලැබීය. ගෝලීය පිළිකා රෝග අධ්‍යයන විද්‍යා (Oncology) අංශයේ ප්‍රමුඛයෙකු වන Varian, සිය…
සුව දිවිය සංවිධානය මඟින් ‘ඇය සමෘද්ධිමත්’ නම් සෞඛ්‍ය වැඩමුළුව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් Zoom තාක්ෂණය ඔස්සේ සංවිධානය කර ඇත. එම වැඩමුළුව මාර්තු 9 වන දින පෙ.ව 9.30 සිට 11.00 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර මෙය තමන්ගේ සෞඛ්‍යය හා යහ පැවැත්ම පිළිබඳව උනන්දුවක් දක්වන කාන්තාවන්ට තවත් නැවුම් අත්දැකීමක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සුව දිවිය යනු…
සන්ෂයින් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි මානව සම්පත් අංශය නියෝජනය කළ නායකයින් දෙදෙනෙකු පසුගියදා ඉන්දියාවේ පැවති 2024 ලෝක මානව සම්පත් සම්මේලනයේදී විශිෂ්ට සම්මානයන්ගෙන් පිදුම් ලැබීමට සමත් වූ බව නිවේදනය කරන ලදී. පසුගිය පෙබරවාරි මස මුම්බායිහි Taj Lands Ends හි පැවති 32 වැනි ලෝක මානව සම්පත් සම්මේලනය හා සම්මාන ප‍්‍රධානෝත්සවයේදී සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි මානව හා ආයතනික සන්නිවේදන සමූහ…
ශ්රී ලංකාවේ e-commerce ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන සහ දේශීයව මෙන්ම විදේශීයවද ඉහළ ජනප්‍රියත්වයක් සහිත Kapruka.com, online shopping කලාවේ සහ e-commerce ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් ඇති කරමින් ‘Kapruka Partner Central’ කොළඹ නෙළුම් කුළුණේදී දියත් කළේය. හවුල්කාර පාර්ශ්ව බල ගන්වමින් ඔවුන්ට වැඩි අවස්ථා උදා කර දෙමින් ඇරඹූ මෙම නව වැඩපිළිවෙළ ඩිජිටල් වෙළෙඳ ගනුදෙනු ක්ෂේත්‍රයේ නව යුගයක ඇරඹුමකි. හවුල්කරුවන්ට…
Curtin Colombo සරසවියේ උපාධිය ලබාගත් මොහොතේ සිට, සාර්ථකත්වයට පත් වෙමින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තමන්ගේ වෘත්තීය ජීවිතය ඉතා විශිෂ්ට ලෙස ගොඩනගා ගැනීමට Curtin Colombo හි ආදි සිසුන්ට හැකියාව ලැබී ඇත. Curtin Colombo හි සිවිල් සහ ඉදිකිරීම් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය සහ විනය ප්‍රධානී සතිෂ් මුහන්දිරම්, Steinverse සම නිර්මාතෘ සහ Curtin Colombo 2020 ආදි ශිෂ්‍ය සංගමයේ කුසාන්…
කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලේ වාර්ෂික නිවාසාන්තර ක‍්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස පෙබරවාරි 09 වන දින ප. ව. 1.00 සිට විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි. ක‍්‍රීඩාශීලී බවින් පිරිපුන් මෙම අවස්ථාවට පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෙමව්පියන් ඇතුළු 2500කට අධික පිරිසක් සහභාගී වූහ. සියලූ දෙනාගේම ප‍්‍රීති ඝෝෂා දිරි ගැන්වීම් මැද සිය සහජ ක‍්‍රීඩා කෞශල්‍යය විශිෂ්ට ලෙස විදහා පෑමේ අවස්ථාව සිසු සිසුවියන්ට උදා…
ශ්රී ලංකාවේ මාර්ගගත (online) ගෙවීම් විසඳුම් සැපයීමේ පුරෝගාමියා වන WEBXPAY පසුගියදා අවසන් වූ 2024 Visa Leadership Conclave හිදී හොඳම ව්‍යාපාර ගෙවුම් විසඳුම් සලසන්නා ලෙස සම්මානයට පාත‍්‍ර විය. WEBXPAY මෙම සම්මානය හිමි කර ගත්තේ වීසා ආයතනික කාඞ්පත් (Visa corporate cards) සමඟ ගනුදෙනු කරන ආයතනයන් වෙත සැපයුම්කරුවන් විසින් සිදු කරන ගෙවීම් සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම වෙනුවෙන්…
Video Story