Featured News

Shirtworks සුවිශේෂී සුවපහසු විලාසිතාවන්ගෙන් යුත් නවතම Tailored Suits එළිදක්වයි

පිරිමි ඇඳුම් සඳහා ශ්‍රී ලංකාවේ නිවහන වන Shirtworks (SWX) සිය කොළඹ 04හි පිහිටි ශාඛාව නැවත විවෘත කිරීම සහ සුවිශේෂී විලාසිතාවන්ගෙන් යුත් නිමි ඇඳුම් කට්ටල රැසක් හඳුන්වා දීම පසුගියදා සිදු කෙරුණි. මෙම සුවිශේෂී අවස්ථාව තුළින් Shirtworks, උසස් තත්ත්වයෙන් යුත් එකිනෙකට වෙනස් විලාසිතාවන් පාරිභෝගිකයින්ට හඳුන්වාදීම සඳහා වූ සිය කැපවීම යළිත් තහවුරු  කළේය. SWX විසින් ED’s Array, Leonardo,…

(0)Comments | March 4, 2024 11:29 am

Medicare 2024 ජාතික සෞඛ්‍ය ප්‍රදර්ශනය 13 වැනි වරටත් සාර්ථකව BMICH හිදී පැවත්වෙයි

ශ්‍රී ලංකාවේ ජාතික සුවසේවා ප්‍රදර්ශනය වන Medicare 2024 ප්‍රදර්ශනය 13 වැනි වරටත් පසුගිය 01 වැනි දින කොළඹ BMICH හි පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ විය. ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව සඳහා ගරු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ. මාර්තු 03 වැනි දා දක්වා දින තුනක කාලයක් පැවැත්වෙන Medicare 2024…

(0)Comments | March 4, 2024 10:55 am

තිරසර වාර්තාකරණය සඳහා වූ ACCA සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුව ද්විත්ව සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් පසුගිය දා සංවිධානය කළ ශ්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව, සමස්ත අනුශූරතාව හා බැංකු අංශයේ ඒකාබද්ධ ශූරතාව දිනාගනිමින් සම්මානයට පාත්‍ර විය. කොමර්ෂල් බැංකුවට සමස්ත අනුශූරතා සම්මානය පිරිනමමින් ACCA විනිශ්චය මණ්ඩලය මෙසේ සඳහන් කළේය. “ආර්ථිකය දුෂ්කර වූ මේ කාලයේදී අවධානමට ලක්ව සිටින…

(0)Comments | March 1, 2024 1:31 pm

‘සණස ඉදිරිය’ ක්‍රියාන්විතයේ තවත් පරිච්ඡේදයක් ගාල්ල නගරයෙන් ඇරැඹේ

සණස නිර්මාතෘ විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයක් වන “සණස ඉදිරිය” ජාතික වැඩසටහනට අදාළව දකුණු පළාතේ සණස සමිති දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා ගාල්ල සමෝදා උත්සව ශාලාවේදී පැවැත්විණි. මේ සඳහා පී. ඒ. කිරිවන්දෙණිය මහතා ඇතුළු දකුණු පළාතේ සණස සමිති සභාපතිවරු, අධ්‍යක්ෂ මණ්ඩල, කාරක සභා නියෝජිතයෝ, කළමනාකරුවෝ සහ දකුණු පළාත් සණස සමිති සාමාජිකයෝ රැසක් සහභාගි…

(0)Comments | March 1, 2024 1:28 pm

ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් NVQ සහතිකකරණය හිමිකරගනී

ශ්‍රීලංකන් ගුවන් සේවයේ පුහුණු පාසල වන ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් (SriLankan Aviation College), ජාතික වෘත්තීය පුහුණු වැඩසටහන (National Vocational Qualifications – NVQ) යටතේ NVQ Level 6 මට්ටම හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. මෙමගින් ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් මගින් පිරිනමනු ලබන පාඨමාලා සඳහා ජාතික මට්ටමේදී වඩාත් ඉහළ පිළිගැනීමක් හිමි වන අතර, එය එම පාඨමාලා හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වඩාත්…

(0)Comments | February 29, 2024 11:31 am

Matercard ගෙනෙන Colombo Fashion Week 2024 හිදී තිරසාරත්වය, පාරිභෝගික විකුණුම් සහ නිර්මාණ සංවර්ධනය සඳහා වැඩි අවධානයක්

කොළඹ නගරයේ හෝටල් 3 කදී පැවැත්වේ 21 වන වරටත් පැවැත්වෙන Colombo Fashion Week (CFW) 2024 මාර්තු මස 6 දින සිට 9 දින දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම වසරේදී නරඹන්නන්ට සුවිශේෂී අත්දැකීමක් තිළිණ කරමින් එය කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ හෝටල් 3 කදී පැවැත්වෙනු ඇත. 2003 වසරේ සිටම Colombo Fashion Week වැඩසටහන මෙරට ඇඟලුම් හා විලාසිතා…

(0)Comments | February 29, 2024 8:53 am

සෙලාන් ඩිවලොප්මන්ට් පීඑල්සී, පදවිය මහසෙන් ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකළ ජල පිරිපහදු ව්‍යාපෘතිය සිසු අයිතියට පවරයි

සෙලාන් ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගම  2023 වසර සඳහා ක්‍රියාවට නැංවූ ප්‍රධාන පෙළේ ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතියක් වූ පදවිය මහසෙන් ප්‍රාථමික විද්‍යාලයට ජල පිරිපහදු යන්ත්‍රාගාරයක් ලබාදීමේ වැඩසටහන පසුගියදා සිදුකරෙිණ. සිසුන් 545 දෙනෙකු ඉගෙනුම ලබන පදවිය මහසෙන් ප්‍රාථමික විද්‍යාලයේ සේවය කරන ගුරුවරුන් සංඛ්‍යාව 20 කි. මෙම ප්‍රදේශයේ පානීය ජල ගැටලුව උග්‍ර ලෙස පවතින අතර, ප්‍රදේශයේ වකුගඩු රෝගද සුලබ…

(0)Comments | February 28, 2024 3:57 pm

ප්‍රයිම් සමූහයේ සුඛෝපභෝගී ‘Waterfall Residencies’, නිවාස හිමිකරුවන් වෙත උත්සවාකාරයෙන් භාරදෙයි

සියලු පහසුකම් සපිරි මාලඹේ නගරයේ හරිත වර්ණ පරිසරයක් මැද ඉදි වූ, ප්‍රයිම් සමූහයේ නවතම ව්‍යාපෘතිය වන ‘Waterfall Residencies’ හි නිවාස, හිමිකරුවන් වෙත භාරදීම පසුගියදා උත්සවාකාරයෙන් සිදුකෙරිණි. ‘Waterfall Residencies’ යනු සොඳුරු නිවහනක අසිරිය සොයන පවුල්වලට තෝතැන්නක් බඳු සුඛෝපභෝගී නිවාස එකතුවකි. සම්මාන රැසකින් පිදුම් ලැබූ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සමාගමක් වන  ප්‍රයිම් සමූහයේ ‘Villa’ වර්ගයේ ව්‍යාපෘති…

(0)Comments | February 28, 2024 3:46 pm

Hemas Labs ගාල්ල ප්‍රදේශයේ නවීනතම පහසුකම් සහිත රසායනාගාරයක් විවෘත කරයි

ගාල්ල ප්‍රදේශයේ ජනතාවට ඉහළම තලයේ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීම පහසු කරවීම සඳහා එම ප්‍රදේශයේ නවීනතම පහසුකම් සහිත රසායනාගාරයක් විවෘත කිරීමට Hemas Labs පසුගියදා කටයුතු කළේ ය. මීට පෙරද 2011 වසරේ සිට 2017 වසර දක්වා Southern Hospitals වශයෙන් ගාල්ල ප්‍රදේශයේ ජනතාවට විශිෂ්ට තලයේ සෞඛ්‍ය පහසුකම් සැපයීමට Hemas Labs පියවර ගෙන තිබිණි. මෙම නවතම රසායනාගාරය 2024 පෙබරවාරි 22…

(0)Comments | February 28, 2024 1:48 pm

බේබි ෂෙරමි විසින් “පුංචි පැටියාට සුරක්ෂිත නිවහනක්” කෘතිය හදුන්වා දීමේ සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි

බේබි ෂෙරමි, ශ්‍රී ලංකා  ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යයතනය හා  එක්ව නිර්මාණය කල පුංචි පැටියාට සුරක්ෂිත නිවහනක් කෘතිය මුල් ළමාවිය සංවර්ධන ලේකම් කාර්යාලයේ නිළධාරීන්ට හදුන්වා දීමේ සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ඉහළම පාරිභෝගික ආකර්ෂණයක් හිමි කරගත් ළදරු සන්නාමය වන බේබි ෂෙරමි දරුවන් වෙනුවෙන් වඩාත් සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීමේ මෙහෙවරෙහි ඉදිරියෙන් සිටියි….

(0)Comments | February 28, 2024 1:37 pm