අඛණ්ඩව 3 වන වරට පැවැත්වුණු 2024 RCUAC අභියෝගතා පලිහ සඳහා මෙවර U9, U11, U13, U15 සහ +25 මාස්ටර්ස් යන කාණ්ඩ යටතේ කණ්ඩායම් 30 ක් තරඟ වැදුණි. RCUAC විසින් සංවිධානය කරන ලද විශාලතම කනිෂ්ඨ වෝටර් පෝලෝ තරඟාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 දෙනෙකු සහභාගී විය. ඉදිරි වසර 5-10 තුළ තරුණ ක්රීඩකයන් අතර ක්රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය…
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම 2024 වසර සඳහා සිය සහයෝගිතා බෙදාහැරීම් ව්‍යාපාර දියත් කිරීමේ උත්සවය නොබෝදා පැවැත්වීය. AIA, දශක 2කට ආසන්න කාලයක් තුළ දී, බැංකු රක්ෂණ ක්ෂේත්‍රය තුල ක්‍රමක් ක්‍රමයෙන් පරිනාමනය වෙමින් අත්පත් කර ගත් සාර්ථකත්වය මෙම උත්සවයේ දී සමරන ලදී. AIA මෙරට ප්‍රමුඛතම බැංකු සමගින් බැංකු රක්ෂණ කටයුතු සඳහා ඉතා සමීපව කටයුතු කර ඇත. ඒ…
Optidrive Eco VFD හරහා මෝටර් සහ පොම්ප යෙදුම් ද්විත්වය සඳහාම 20% සිට 25% දක්වා බලශක්ති ඉතිරියක් ප්‍රමුඛ පෙළේ කාර්මික විසඳුම් සැපයුම්කරුවෙකු වන Hayleys Aventura ප්‍රධාන ගෝලීය සමාගමක් වන Invertek Drives Ltd (New Zealand) සමඟ එක්වෙමින්, අති නවීන ධාවක තාක්‍ෂණය (Drive Technology) සඳහා ප්‍රසිද්ධියට පත් Optidrive Eco Variable Frequency Drives (VFDs) නිෂ්පාදනය හඳුන්වාදෙන ලදී. මෙම තාක්ෂණය …
දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී කිරි ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සම්මාන උළෙලේදී සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ දමින්ද පෙරේරා මහතා…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඕස්ට්‍රේලියානු උසස් අධ්‍යාපනික ආයතනයක් වන VIEC, ශ්‍රී ලාංකික සිසුන්ගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරමින්, ඕස්ට්‍රේලියානු අධ්‍යාපනික ප්‍රදර්ශනය පවත්වයි. මෙරට සිසුන්ගේ ඕස්ට්‍රේලියානු අධ්‍යාපනික ගමනේ මුල්ම පියවර මල්ඵල ගැන්වීම උදෙසා, අධ්‍යාපනික ක්ෂේත්‍රයේ මහත් බලාපොරොත්තු දල්වමින් සංවිධානය කර තිබූ එම ප්‍රදර්ශනය, දිවයිනේ ප්‍රදේශ දෙකකදී අති සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලාංකීය සිසුන් වෙත ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන අවස්ථා…
මෙරට දියවැඩියාව කළමනාකරණය සහ දැනුවත් කිරීම සම්බන්ධයෙන් පෙරමුණ ගෙන සිටින ශ්‍රී ලංකා අන්තරාසර්ගවේදී සංගමය (Sri Lanka College of Endocrinologists – SLCE), ප්‍රාථමික සෞඛ්‍ය වෘත්තිකයන් වෙනුවෙන් දියවැඩියාව කළමනාකරණය පිළිබඳ සහතිකපත් පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට, මෙරට ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන මොරිසන් සමාගම සමග හවුල්කාරීත්වයකට එළඹීමට පියවර ගෙන තිබේ. දියවැඩියාව යනු ශ්‍රී ලංකාව තුළ වේගයෙන් වර්ධනය වන…
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ආහාර හා සිල්ලර භාණ්ඩ බෙදා හැරීමේ සේවාව වන Uber Eats, ‘Delivery Bonanza’ වැඩසටහනේ සිව් වන අදියර ක්‍රියාත්මක කරමින් සිය බෙදාහැරීමේ නියෝජිතයින් ඇගයීමට ලක් කෙරිණි. මෙහි දී Uber Eats විසින් හඳුනා ගනු ලැබූ, විශ්වසනීයත්වයෙන් හා කාර්යක්ෂමතාවෙන් ඉහළ බෙදා හැරීමේ නියෝජිතයින් 300ක් මෙසේ ඇගයීමට ලක් කෙරුණු අතර, අදාළ බෙදාහැරීමේ නියෝජිතයින් තෝරා ගැනීමේ දී අවම…
දැන් අන්තර්ජාලය ඔස්සේ, සෙවුම් හැකියාව සහිත මෘදු පිටපතක් ලෙස සහ මුද්‍රිත පොතක් ලෙස ලබාගත හැක. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL හි පූර්ණ අයිතිය යටතේ පවතින, සහ මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට සියලුම ආකාරයේ අලෙවිකරණ හා දැන්වීම්කරණ විසඳුම් සම්පාදනයකරන SLT Digital Services (පුද්.) සමාගම (SLT-DIGITAL) පසුගියදා ‘The Directory’ 2023/24 (The Rainbow…
එදානෙදා අපි මුහුණදෙන අභියෝග අපගේ සිහින යටපත් කරන මුත් අභියෝගයන්ට අභියෝගයක් වෙමින් මංජුලා රාමලිංගම්ගේ මහත්මිය සිය ජීවන රඟමඩල තුළ සාර්ථක මවකගේ සහ ආදර්ශමත් පුරවැසියෙකුගේ භූමිකාවන් නිරූපණය කරයි. අවුරුදු 17 දී විවාහ වී, 18 දී මවක් වූ ඇය සිය ජීවිතය තුළ මහමෙරක් තරම් දුක් කම්කටොලූ වලට මුහුණ දුන්නාය. අද වන විට ඇය ඇගේ දියණියව වෛද්‍යවරියක් කිරීමේ…
එක්සත් ජනපද සෝයා බෝංචි අපනයන කවුන්සිලය (USSEC) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන Sustainasummit 2024 සමුළුව සඳහා සහභාගීවීම අරමුණු කරගනිමින් කෘෂි අංශයේ ව්‍යාපාරිකයින් හා කර්මාන්ත ක්ෂේත්‍රයේ නියෝජිතයින් පිරිසක් පසුගියදා ඩුබායි වෙත රැස්වන ලදී. මෙහිදී ස්මාර්ට් සංරක්ෂණ මූලාරම්භයන් , තිරසාර කෘෂිකර්මික පිළිවෙත් , ආහාර වගාවේ නව නිෂ්පාදන ප්‍රගතීන් මෙන්ම බෙදාහැරීම හා පරිභෝජනය යන කරුණු පිළිබඳව සාකච්ඡා කරන…
Video Story