ශ්රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකුවන Prime සමූහ ව්‍යාපාරය විසින් කොළඹ 07 වෝඩ් පෙදෙසේ ඉදිකළ ‘The Grand’ අධි-සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය සාර්ථක ලෙස නිමකිරීම වෙනුවෙන්, ව්‍යාපෘතියේ ප්‍රධාන ඉදිකිරීම් සමාගම වූ MAGA Engineering වෙත සිය ස්තූතිය පළකිරීම සඳහා විශේෂ උත්සවයක් පසුගියදා සංවිධානයකරන ලදී. මෙහිදී Prime සමූහයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා විසින් MAGA Engineering සමාගමේ සභාපති හා කළමනාකාර…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සැපයුම්කරු වන ජනශක්ති ලයිෆ්, සිය කාර්ය මණ්ඩල කළමනාකාරිත්වයේ විශිෂ්ට කාර්ය සාධනය ඇගයීම සඳහා සංවිධානය කරන ලද ජනශක්ති ලයිෆ් ‘Great Manager’ සම්මාන උළෙල පසුගියදා පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ අධ්‍යක්ෂකවරයෙකු වන මහේල ජයවර්ධන මහතා විසින් ‘ඵලදායී කළමනාකරණය, නායකත්වය සහ රැකියා ජීවිතයේ සමබරතාවයේ වැදගත්කම’…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ භාණ්ඩ සන්නාමය වන Phoenix Industries විසින් 2024 වසර සඳහා වන සිය නවතම නිෂ්පාදන පෙළ පෙබරවාරි මස 01 වැනිදා බත්තරමුල්ල ප්‍රදර්ශනාගාරයේදී එලි දක්වන ලදී. එදිනෙදා භාවිතයට ගැනෙන, ගුණාත්මක බවින් සහ නවීන මෝස්‌තරවලින් සපිරි එම නිෂ්පාදන පෙළ පුළුල් පරාසයක විහිදී ඇත. නවීන පන්නයේ ජීවන රටාවක් සඳහා අවශ්‍ය පුටු, බහාලුම් සහ වෙනත් ගෘහ භාණ්ඩ…
ඉහළ ප්‍රමිතියෙන් යුතු තේ නිෂ්පාදනය කරන දකුණු පළාතේ පිහිටි සුභාග්‍යා සහ නව සිංහවැලි යන තේ කර්මාන්තශාලාවල හිමිකාරිත්වය දරන ගීතානි හෙට්ටිආරච්චි මහත්මිය දකුණු පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ව්‍යවසායිකාව ලෙස සම්මානයට පාත්‍ර විය. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහයෝගය සහිතව දකුණු පළාත් වාණිජ මණ්ඩලය සංවිධානය කළ මෙම සම්මාන උළෙලේදී විශිෂ්ටත්වය සනිටුහන් කළ ව්‍යවසායකයෝ රැසක් ඇගයීමට ලක්…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප‍්‍රමුඛතම මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන හැව්ලොක් සිටි සමඟ පසුගියදා අත්වැල් බැඳ ගන්නා ලදී. හැව්ලොක් සිටි හි අවසන් අදියරේ පවතින සීමිත නිවාසවලින් එකක් තමන් සතු කර ගැනීම වෙනුවෙන් ගනුදෙනුකරුවන් වෙත විශේෂ නිවාස ණය පහසුකම් ලබා දීම මෙම හවුල්කාරීත්වයේ අරමුණයි. මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දැක්වූ HNB…
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සුව සේවා අංශය වන සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා ලිමිටඞ් මෙරට ඖෂධ ක්ෂේත‍්‍රයේ තවත් විප්ලවීය නිමවුමක් ඉදිරිපත් කිරීමට පසුගියදා සමත් විය. ඒ 3M හි Cavilon No Sting Barrier Film ශ‍්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන බව නිවේදනය කරමිනි. සන්ෂයින් හෙල්ත්කෙයාර් ක් Cavilon No Sting Barrier Film හි එකම ශ‍්‍රී ලාංකේය බෙදා හරින්නා ලෙස උසස්ම තත්වයේ…
ශ්රී ලංකාව තුළ සියැට් සන්නාමයේ දෘශ්‍යතාව තවදුරටත් ශක්තිමත් කරමින් නව පාරිතෝෂික අලෙවිසැල් 3ක් විවෘත කර ඇති අතර, ඉන් දෙකක් කොළඹ නගරයේ සහ එකක් හංවැල්ල ප්‍රදේශයේ පිහිටා ඇත. නව ‘සියැට් ෂොප්-ඉන්-ෂොප්’ (SIS) අලෙවිසැල් තුන සැලසුම් කර ඇත්තේ, සන්නාමයේ අග්‍රගන්‍යකරණය සහ ප්‍රමුඛ පෙළේ අලෙවිසැල්වල පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහාය. මෙම වෙළෙඳසැල් කොළඹ 14, ප්‍රින්ස් ඔෆ් වේල්ස් මාවතේ…
කීර්තිමත් ව්‍යාපාර නායකයෙකු වන හරීන් ද එස් විජයරත්න මහතා ලංකා දුම්කොළ සමාගමේ (CTC) අධ්‍යක්ෂ මණ්ඩලයේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස 2024 පෙබරවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි පත් කළ බව එම සමාගම නිවේදනය කළේය. මෙම පත් කිරීමත් සමඟින් CTC හි අධ්‍යක්ෂ මණ්ඩලය මේ වන විට සභාපති සුරේෂ් ෂා, කළමනාකාර අධ්‍යක්ෂ මොනිෂා ඒබ‍්‍රහම්, කුෂාන් ද අල්විස්,…
ආදර ලෝකයේ රස මුසු තැන් නිරන්තරයෙන් රස ගන්වන TikTok, ආරක්ෂාකාරී හා සුහද සම්බන්ධතාවන් ඉහළ නැංවීම වෙනුවෙන් වන සිය කැපවීම යළිත් ප‍්‍රදර්ශනය කරමින් ආදරවන්තයින් හට #ValentinesDay සැමරීමේ අවස්ථාව උදා කර දෙන ලදී. එහිදී පේ‍්‍රමණීය යුවල හා නිර්මාණකරුවන්හට ඉදිරියට යාම වෙනුවෙන් කදිම අවකාශයක් නිර්මාණය කිරීමට කටයුතු කළ TikTok ආදරවන්තයින්ගේ දිනයේදී ආදරවන්තයින්ට අවශ්‍ය සියලූ දේ පහසුවෙන් සොයා ගැනීමේ…
ශ්රී ලංකාවේ අංක එකේ ආරක්ෂිත විදුලි රැහැන් නිෂ්පාදන සන්නාමය වන කැලණි කේබල්ස් පී එල් සී විසින් දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරනු ලබන ‘කැලණි සවිය’ සමාජ සත්කාරක වැඩසටහනෙහි තවත් අති සාර්ථක අදියරක් පසුගියදා නිමාව දැකීය. ඒ එහි 11 වැනි ‘කැලණි සවිය’ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයත් සමඟිනි. 2007 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය හා එක් වෙමින් කැලණි කේබල්ස් පී…
Video Story