පසුගිය දා නිමාවට පත් වූ 10 වැනි සංචාරක වෙළෙඳ සේවා පිරිමි සහ කාන්තා කැරම් ශූරතාවලියේදී ශ්‍රීලංකන් ගුවන් සේවය ද්විත්ව ජයග්‍රහණයක් හිමිකර ගත්තේය. පිරිමි ශූරතාව ශ්‍රීලංකන් ගුවන් සේවයේ “A” කණ්ඩායමට හිමි වූ අතර ශ්‍රීලංකන් ගුවන් සේවයේ “B” කණ්ඩායමට අනුශූරතාව හිමිවිය. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවයේ “A” කණ්ඩායම නියෝජනය කළ G.S.N සේනාධීර සම්මාන දිනාගත්තේය. තරගාවලියේ…
ආර්ථික ස්ථාවරත්වය සමඟ මෝටර්සයිකල් ආනයන තහනම ඉවත් කරනු ඇතැයි Yamaha සහ AMW සමාගම් අපේක්ෂා කරයි Yamaha මෝටර්සයිකල්, සේවා සහ අමතර කොටස් සඳහා බලයලත් බෙදාහැරීමේ නියෝජිතායතනය වන ඇසෝසියේට් මෝටර්වේස් (පුද්ගලික) සමාගම (AMW), ඔවුන්ගේ අලෙවි නියෝජිත හමුවක් පසුගියදා කොළඹදී පවත්වනු ලැබීය. AMW සමාගමේ නව සමූහ කළමනාකරු අන්ද්‍රෙ බොන්තියුස් මහතා සහ Yamaha අලෙවි කටයුතු සිදුකරන රටවල් 140කට වැඩි…
සෙලින්කෝ ලයිෆ් සමාගමේ ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනට ස්තූති වන්නට ජීවන වියදමෙහි අඛණ්ඩව වැඩි වීමේ පීඩනය මොහොතකට හෝ පලවා හරිමින් සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් පිරිසක් 2024 ජයග්‍රාහී ලෙස ආරම්භ කළහ. ෆැමිලි සවාරි වැඩසටහනේ 17 වන සංස්කරණයේ මහා දිනුම් ඇදීමේදී රක්ෂණ ඔප්පු හිමි පවුල් 5ක් තුර්කිය වෙත සියලු වියදම් සහිත සංචාරයක් දිනාගත් අතර තවත් පවුල් 5ක්…
2023 වසරේ ශ්‍රී ලංකාව තුළ Uber ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ ප්‍රධාන ප්‍රවණතා පිළිබඳ ව එම සමාගමේ වාර්ෂික දත්ත වාර්තාව වන ‘How Sri Lanka Ubered‘ මඟින් එළිදැක්වීමට කටයුතු කර ඇත. 2023 වසරේ දී Uber මෙරට ජනතාව වෙත ගමනාගමන පහසුකම් ලබා දීම වෙනුවෙන් සිදු කර ඇති සංචාරවලින් ආවරණය වූ මුළු කිලෝමීටර් සංඛ්‍යාව, නගරාන්තර සංචාර ආශ්‍රිත ව ජනප්‍රියතම ගමනාගමන…
පස්වන වරටත් යෙදෙන ප්‍රෝටීන් දින සැමරුම වෙනුවෙන් පෝෂණ සුරක්‍ෂිතතාවයේදී ප්‍රෝටීන්වල වැදගත් කාර්යභාරය පිළිබඳව පුරවැසියන් දැනුවත් කිරීම සහ ඒ සඳහා සෞඛ්‍ය විසඳුම් ලෙස ප්‍රෝටීන් බහුල ආහාර ලබා ගැනීමට ඇති අවස්ථාව තවදුරටත් වර්ධනය කරන ලෙස Right to Protein සංවිධායකයන් ව්‍යාපාර සහ කර්මාන්ත නායකයින් ඇතුළු සියලුම පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටියි. ‘ප්‍රෝටීන් සඳහා ඇති අයිතිය’ මුල් කරගනිමින් U.S. Soybean Export…
රටේ සුභසිද්ධිය උදෙසා රාජ්‍ය සේවකයන්ගෙන් ලැබෙන දායකත්වය අගයමින් සුවිශේෂී නව පැකේජ දෙකක් හඳුන්වා දෙයි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL හඳුන්වා දුන් පෙරළිකාරී ‘උපහාර’ පැකේජයේ 15 වැනි සංවත්සරය පසුගියදා කොළඹ Shangri-La හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් සමරන ලදි. මෙම උත්සවය, රාජ්‍ය සේවයේ සාමාජික සාමාජිකාවන් සහ විශ්‍රාමිකයන් රට වෙනුවෙන් සිදුකළ හා සිදුකරන කැපකිරීම් වෙනුවෙන් උපහාර පිදීම…
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, වසරේ දැවැන්තම විවාහ මංගල ප්‍රදර්ශනය ලෙස සැලකෙන ‘Wedding Show 2024’ ප්‍රදර්ශනයේ නිල බැංකුකරණ සහකරු බවට පත්ව සිටී. විවාහ මංගලෝත්සව ක්ෂේත්‍රයට සම්බන්ධ නිර්මාණකරුවන්, ඡායාරූප ශිල්පීන්, හෝටල්, උත්සව කළමනාකරණ සමාගම් සහ අනෙකුත් සේවා සපයන්නන් සතු වෙළඳ කුටි 250 කට අධික සංඛ්‍යාවක් මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වනු ඇත. 2024 පෙබරවාරි 16 දින…
සන්ෂයින් කන්සියුමර් ලංකා යටතේ ඇති සුප‍්‍රසිද්ධ සන්නාමයක් මෙන්ම මෙරට තේවලට දැඩි ලෙස ප‍්‍රිය කරන්නන් සඳහා සන්නාමගත, ගුණාත්මකභාවයෙන් ඉහළ හා අපනයනය සඳහා තේ හඳුන්වා දෙන ලද ශ‍්‍රී ලංකාවේ පළමු සන්නාමය වන ‘Zesta Tea’ ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ගුණාත්මක, රසය සහ අසමසම විශිෂ්ටත්වයේ උරුමය සිහිපත් කරමින් සිය 25 වැනි සංවත්සරය පසුගියදා සැමරුවේය. Zesta සන්නාමය මෙතෙක් පැමිණි ගමන්මගේ…
ශ්රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන John Keells Properties සමාගම, ජා-ඇළ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සිය නවීනතම ‘විමන්’ නිවාස සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමට අපේක්ෂාවෙන් සිටින ගැනුම්කරුවන් හට සුවිශේෂී වූ ණය මූල්‍ය පහසුකම් සලසා දීම සඳහා NDB බැංකුව සමගින් එක්ව ඇත. NDB බැංකුව විසින් ලබා දෙනු ලබන නම්‍යශීලී වූ ණය මූල්‍ය විසඳුම් හරහා අනාගත නිවාස…
Greenpeace දකුණු ආසියාතික ප්‍රාදේශීය කාර්යාලය පෙබරවාරි 13වැනි දින කොළඹදී ආරම්භ කළ අතර එහි ආරම්භය සුප්‍රසිද්ධ Rainbow Warrior නම් නෞකාවේ චාරිකාවත් සමඟින් සනිටුහන් වීම විශේෂත්වයකි. Rainbow Warrior නෞකාවේ පැවැති සමාරම්භක අවස්ථාවේදී දකුණු ආසියාතික කලාපයේ ‘වගවීම සහ ඔරොත්තු දීමේ හැකියාව’ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ප්‍රබෝධමත් ගමනක් සඳහා වේදිකාව සකස් කෙරිණි. එමෙන්ම ඉදිරි දින 06 තුළදී ‘දේශගුණය…
Video Story