Featured News

සූර්යා වෙතින් දේශීය උරුමය රැකගනිමින් යහපත පතුරුවන්නට නව සාම්බ්‍රානි නිෂ්පාදනයක්

Sun Match සමාගම සතු දශක 40 කට අධික උරුමයක් සහිත දොරින් දොර මිනිසුන්ගේ හදවත් තුළ ජීවත්වන සන්නාමයක්වන සූර්යා, සිය නවතම නිෂ්පාදනයවන ‘සූර්යා සාම්බ්‍රානි’ වෙළඳපොළට හඳුන්වා දී තිබේ. සුවඳ ධූපයක් ලෙස මෙන්ම අසුභ බලවේග පලවා හැර ජීවිතයට යහපත ගෙනෙන දෙයක් ලෙස දීර්ඝ කාලයක පටන් සාම්බ්‍රානි භාවිතා වී ඇත. මෙම නව නිෂ්පාදනය හඳුන්වා දීම පසුගියදා ග්‍රෑන්ඩ් කැන්ඩියන්…

(0)Comments | February 12, 2024 2:22 pm

HNB ඩිජිටල් බැංකුකරණයේ විප්ලවීය වෙනසක් සිදු කරමින් HNB TXB හඳුන්වා දෙයි

ශ‍්‍රී ලංකාවේ වඩාත්ම තාක්ෂණික නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ (MSME) ව්‍යාපාරවල සිට බහුජාතික සමාගම් (MNC) දක්වා වූ සියලූම ව්‍යාපාරවලට බාධාවකින් තොර, ආරක්ෂිත සහ කාර්යක්ෂමව ඔවුන්ගේ මූල්‍ය සහ ගිණුම් පිළිබඳ පාලනයක් ලබා දීම සඳහා ශක්තිමත් ඒකාබද්ධ ඩිජිටල් ගනුදෙනු බැංකු වේදිකාවක් (digital transaction banking platform) වන HNB TXB පසුගියදා හඳුන්වා දුන්නේය….

(0)Comments | February 12, 2024 2:07 pm

HNB, Smart Village හි ගොවීන් සවිබල ගැන්වීම වෙනුවෙන් SLAF සහ Agro World සමඟින් අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ‍්‍රී ලංකා කෘෂි ව්‍යවසාය සංසදය (SLAF) සහ Agro World (පුද්) සමාගම සමඟ උපාය මාර්ගික හවුල්කාරීත්වයක් ඇති කරගත්තේය. Smart Village වැඩසටහන සඳහා සම්බන්ධ වන සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් සවිබල ගැන්වීමේ පියවරක් ලෙසිනි. එම හවුල්කාරීත්වය යටතේ ගොවීන් වෙත මූල්‍ය අවශ්‍යතා, නවීන තාක්ෂණය හා නව වෙළෙඳපොල සඳහා…

(0)Comments | February 12, 2024 1:54 pm

කොමර්ෂල් බැංකුවේ ‘Goldnet’ 16 වසරක් පුරා කාඩ්පත් ගනුදෙනු සඳහා විසඳුම් ලබාදීම සමරයි

කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් සේවා සපයන ඩිජිටල් වේදිකාව වන Goldnet හි වසර 16 ක සාර්ථක මෙහෙයුම් මෑතකදී සමරන ලදි. මේ වන විට දේශීය බැංකු හා මූල්‍ය ආයතන 6ක් මෙන් ම මෙරට ප්‍රමුඛතම විදුලි සංදේශ සේවා සපයන්නන් දෙදෙනාට මෙම පද්ධතිය සේවා සපයයි. Goldnet සාමාජිකයින් උදෙසා බැංකුව විසින් සංවිධානය කරන ලද 2024 Goldnet සම්මන්ත්‍රණය ගෙවීම් කාඩ්පත් සම්බන්ධ මාතෘකා…

(0)Comments | February 12, 2024 1:52 pm

Sunshine Medical Devices, ශ‍්‍රී ලංකා නිර්වින්දන වෛද්‍ය විද්‍යාලයීය 40 වැනි අධ්‍යයන වාර්ෂික සමුළුවේ Diamond Sponsor ලෙස එක් වෙයි

සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා අනුබද්ධ Sunshine Medical Devices පසුගියදා ශ‍්‍රී ලංකා නිර්වින්දන හා දැඩි සත්කාර වෛද්‍ය විද්‍යාලය විසින් සංවිධානය කළ 40 වැනි වාර්ෂික අධ්‍යයන සම්මේලනයේ Diamond Sponsor ලෙස සිය අනුග‍්‍රාහකත්වය දක්වන ලදී. කොළඹදී පවත්වනු ලැබූ මෙම සම්මේලනයේ ප‍්‍රධාන අමුත්තා ලෙස RCOA (UK)  හි උප සභාපති වෛද්‍ය හෙල්ජි ජොහන්සන් මහත්මිය සහභාගී වූ අතර NHS (UK)හි අවදානම් හා…

(0)Comments | February 12, 2024 1:45 pm

Socomec India සිය මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කරයි

අඩු වෝල්ටීයතා (LV) බලශක්ති කළමනාකරණය පිළිබඳ ගෝලීය විශේෂඥයෙකු වන Socomec India, සිය ව්‍යාපාරය පුළුල් කරමින් ශ්‍රී ලාංකේය වෙළඳපොළ වෙත පිවිසීමට බලාපොරොත්තු වන බව පසුගියදා නිවේදනය කරන ලදී. චෙන්නායි සිය මූලස්ථානය කරගත් ප්‍රංශ බලාගාරය, ඒ සඳහා සූදානමින් සිටින බව ඔවූහු ප්‍රකාශ කළහ. “Greater India’ නමින් හැඳින්වෙන උපායමාර්ගික පියවර යටතේ ඒකාබද්ධ ව්‍යාපාරික ආයතනයක් ලෙස සම්බන්ධ වීමට Socomec…

(0)Comments | February 12, 2024 1:28 pm

98 Acres Resort and Spa සිය දීප්තිමත් 12 වැනි සංවත්සරය සමරයි

ඇල්ල ප්‍රදේශයේ අක්කර 98ක දර්ශනීය තේ වත්තක් මධ්‍යයේ පිහිටා ඇති මනරම් සුඛෝපභෝගී හෝටලයක් වන 98 Acres Resort and Spa  පසුගියදා සිය 12 වැනි සංවත්සරය සාඩම්බරයෙන්  සමරනු ලැබීය. 98 Acres Resort and Spa ඇල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛ පෙළේ සුප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වන අතර නව රැකියා අවස්ථාවන් රැසක් උත්පාදනය කර එම කලාපය තිරසාර සුඛෝපභෝගී ප්‍රවණතාවයක් වෙත පරිවර්තනය…

(0)Comments | February 12, 2024 11:50 am

Maxim Impressions Lanka කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මාන දිනයි

උසස් තත්ත්වයේ නිමි ඇඳුම් ලේබල්, ඇසුරුම් සහ වෙනත් ආශ්‍රිත සේවා සපයන Maxim Smart Manufacturing සමාගමට අනුබද්ධිත Maxim Impressions Lanka පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මහා පරිමාණ කාණ්ඩයේ උසස් නිෂ්පාදන සහ ඩිජිටල් තාක්ෂණ අංශයේ රන් සම්මානය දිනා ගත්තේය.Maxim Impressions Lanka ප්‍රධාන පෙළේ සන්නාම රැසකට සන්නාම හැඳුනුම් ආරක්ෂණ සහ…

(0)Comments | February 12, 2024 11:28 am

AIA ඉන්ෂුවරන්ස්, කාන්තා ව්‍යවසායිකාවන් සවිබලගන්වමින් WCIC ප්‍රතිභාභිශේක කාන්තා ව්‍යාවසායකත්ව සම්මාන උළෙල සඳහා ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබා දෙයි

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාන්විත රක්ෂකයා වන අතර (LMD සහ NielsenlQ වෙතින් සම්මානයට පාත්‍ර විය), ඔවුන් කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලය සමඟින් ක්‍රමෝපායික සහයෝගීතාවයකට එළෙඹෙමින් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ප්‍රතිභාභිශේක කාන්තා ව්‍යාවසායකත්ව සම්මාන උළෙල සඳහා ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබා දීමට අපේක්ෂා කරන බව අභිමානයෙන් ප්‍රකාශ සිටියි.  මෙම මුලපිරුම ඔස්සේ, සියලු දෙනා ඇතුලත් කර…

(0)Comments | February 12, 2024 11:06 am

PLC සමාගම වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ක්‍රීඩා පාවහන් පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වන People’s Leasing & Finance PLC (PLC), තම සමාජ මෙහෙවරෙහි තවත් පියවරක් වශයෙන්, මැණික්හින්න වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා ඇකඩමියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන්, ධාවන ක්‍රීඩා සඳහා භාවිතා කරන පාවහන් පරිත්‍යාග කිරීමට කටයුතු කළේ ය. මීට පෙර, ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනාගනිමින්…

(0)Comments | February 9, 2024 5:01 pm