Featured News

ගුරුගේ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානය පිනකල් සම්මානයෙන් පිදුම් ලබයි

පිනකල් ශ්‍රී ලංකා 2023 සම්මාන උළෙලේදී මෙවරත් වසරේ විශිෂ්ටතම වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානය සහ ලාභාලතම සමාජ ව්‍යවසායක‍යා යන සම්මාන ද්විත්වයම  ගුරුගේ වැඩිහිටි සුරැකුම් පෞද්ගලික සමාගමට හා එහි අධිපති දේශමාන්‍ය සමිත ගුරුගේ මහතාට හිමි විය. 25 වන වියේ සිටින ඔහු සබරගමුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා වර්තමානයේදී වෛද්‍ය, හෙද, සාත්තු සේවා ආදී ක්ෂේත්‍රවල රැකියා රැසක් සපයමින් වැඩිහිටියන් හා…

(0)Comments | February 9, 2024 8:31 am

කොමර්ෂල් බැංකුවෙන් CKDu අවදානමට මුහුණදෙන පවුල් 50කට ලීටර් 5000ක ජල ටැංකි පරිත්‍යාගයක්

කොමර්ෂල් බැංකුව විසින් ලීටර් 5000ක ධාරිතාවයෙන් යුත් ජල ටැංකි ගිරාඳුරුකෝට්ටේ හි ගින්නොරුව ප්‍රදේශයේ පවුල් 50කට පරිත්‍යාග කර ඇත. ප්‍රභවය නොදන්නා නිදන්ගත වකුගඩු රෝගය (CKDu) පැතිරීයාමට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය සහය ලබා දීම වෙනුවෙන් බැංකුව ලබා දෙන අඛණ්ඩ සහයෝගයේ කොටසක් ලෙස මෙම පරිත්‍යාගයන් සිදු කරන ලදී. මෙම ටැංකි වැසි ජලය රඳවා තබා ගැනීමට නිර්මාණය කර ඇති…

(0)Comments | February 8, 2024 11:39 am

තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් “පියුරිටාස්  සත් දියවර” පෙරමුණ ගනී

තිරසාර සංවර්ධනය යනු සරලවම පරිසරයේ පවත්නා සම්පත් වලින් ප්‍රයෝජනය ගන්නා අතරම අනාගතය සඳහා ද ඒවා සුරැකීමයි. සමාජ, සෞඛ්‍ය, ආර්ථික සහ පාරිසරික සාධක අතර සමබරතාවක් පවත්වාගැනීම තිරසාර සංවර්ධනය තුළින් වඩාත් අවධාරණය කරයි. දියුණු වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙනයාමේදී තිරසාර (ධරණීය) සංකල්ප අනුගමනය කිරීම වඩාත් ඵලදායී වෙයි. ඒ වෙනුවෙන් සිය ආයතනික සමාජ වගකීම…

(0)Comments | February 8, 2024 10:17 am

Sun Siyam Pasikudah, නැගෙනහිර වෙරළට සංචාරක අරුණළු ගෙනෙමින් 76වැනි නිදහස උත්කර්ෂවත් ලෙස සමරයි

මෙරට නැගෙනහිර වෙරළතීරයේ පිහිටි සදාහරිත පාරාදීසයක් බඳු Sun Siyam Pasikudah හෝටලය 2024 පෙබරවාරි 4 වැනිදාට යෙදුණු 76 වැනි නිදහස් දින සැමරුම උත්කර්ෂවත් අයුරින් සමරන ලදී. දීර්ඝ නවීකරණ ක්‍රියාවලියකින් පසු 2023 නොවැම්බර් මාසයේදී යළි විවෘත කෙරුණු Sun Siyam Pasikudah හෝටලය, අසමසම ආගන්තුක සත්කාරයක් සපයමින් දිවයිනේ නැගෙනහිර කලාපයට දෙස් විදෙස් සංචාරකයින් ආකර්ෂණය කිරීමෙහිලා ගනු ලබන පුරෝගාමී මෙහෙවර…

(0)Comments | February 7, 2024 3:34 pm

දියවැඩියාව පාලනයේදී ඖෂධ භාවිතයේ වැදගත්කම හා ඒ සම්බන්ධ දුර්මත පිටු දැකීම වෛද්‍ය කයත‍්‍රි පෙරියසාමි විසිනි

දියවැඩියාව පාලනය පිළිබඳ කතා කිරීමේදී බොහෝ විට දියවැඩියා රෝගීන්ගේ තත්වය මනාව පාලනය කර ගැනීමට නොහැකි වන එක් කරුණක් වන්නේ ඒ සම්බන්ධයෙන් වන වැරදි ආකල්පයි. දියවැඩියා ඖෂධ භාවිතයෙන් දියවැඩියාව පාලනය කිරීම නොකළ හැකි බව බොහෝ දෙනා අතර පවතින එවන් දුර්මතයකි. දියවැඩියාව සම්බන්ධයෙන් එම දුර්මතය පිටු දකිමින් දිගු කාලීනව එම රෝගය පාලනය සඳහා ඖෂධ භාවිතයේ වැදගත්කම පිළිබඳව…

(0)Comments | February 7, 2024 12:02 pm

SLT-MOBITEL වාර්ෂික වාර්තාවට TAGS 2023 රන් සම්මාන හිමි වේ

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL සිය ආයතනික වාර්තාකරණයේ කැපී පෙනෙන විශිෂ්ටත්වය පිළිඹිබු කරමින්, TAGS (Transparency, Accountability, Governance and Sustainability) 2023 සම්මාන උළෙලේදී දුරකථන සන්නිවේදන හා තාක්ෂණ කාණ්ඩයේ රන් සම්මානය ශ්‍රී ලංකා ටෙලිකොම් (PLC)  2022 වාර්ෂික වාර්තාව වෙනුවෙන් හිමිකර ගන්නා ලදී. මෙම සම්මාන උළෙල පසුගියදා කොළඹදී පැවැත්විණි. SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ…

(0)Comments | February 7, 2024 10:42 am

SLT-MOBITEL, අඛණ්ඩ හා කාර්යක්ෂම ජාල සම්බන්ධතා සහ Smart නිවාස පහසුකම් සැපයීමට Capitol Developers ‘TwinPeaks’හා අත්වැල් බැඳගනී

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, ‘TwinPeaks’ සුඛෝපභෝගී මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා SLT-MOBITEL ෆයිබර් සබඳතා සහ Smart-නිවාස සේවා සැපයීමට, Sanken සමූහ ව්‍යාපාරයේ කොටස්කරුවෙකු සහ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුරෝගාමියාවන Capitol Developers සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. මෙම අවබෝධතා ගිවිසුම, SLT-MOBITEL පාරිභෝගික ව්‍යාපාර අංශයේ ප්‍රධානී, ඉමන්ත විජේකෝන් සහ සීමාසහිත Capitol Towers සමාගමේ  කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ…

(0)Comments | February 7, 2024 10:35 am

lavanya.lk විශිෂ්ටම මාර්ගගත වෙළෙඳසල ලෙස Pinnacle සම්මාන දිනයි

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන lavanya.lk වෙබ් අඩවිය අයත් ලවන්‍යා ඉන්ටර්නැෂනල් සමාගම MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ Pinnacle Sri Lanka 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම මාර්ගගත වෙළෙඳසල ලෙස සම්මානයට පාත්‍ර විය. ගාලුමුවදොර හෝටලයේදී පැවති සම්මාන උළෙලේදී සමාගමේ නිර්මාතෘ සම්පත් අතුකෝරළ මහතා වෙත සම්මානය පිරිනමන ලදී. මාර්ගගත ක්‍රමයට භාණ්ඩ අලෙවි කරන සහ බෙදා හරින වෙබ් අඩවි…

(0)Comments | February 6, 2024 4:40 pm

SLT-MOBITEL පෞද්ගලික සහකාර සේවා පෙරළියකට ලක්කිරීම සඳහා Duthaya සමග අත්වැල් බැඳගනී

Duthaya යනු පුද්ගලයන්ගේ එදිනෙදා කටයුතු සරල හා පහසු කිරීම තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් පුරෝගාමී පෞද්ගලික සහකාර සේවා යෙදුමකි.  Duthaya App මගින් මේ වනවිට පාරිභෝගිකයන්ට සේවා රාශියක් ලබාදෙනු ලැබේ. වැදගත් ලිපිලේඛන ගෙනගොස් භාරදීම ඇතුළු භාණ්ඩ යැවීම වැනි, එදිනෙදා ජීවිතයේ වැදගත් හා හදිසි කටයුතු ඉටුකරගැනීමට අවශ්‍යවන පුද්ගලයන්ට ඒ සඳහා සහය වීම Duthaya සේවාවෙහි…

(0)Comments | February 6, 2024 4:25 pm

#ProudSriLankan සමඟින් TikTok ශ්‍රී ලංකාවේ 76 වන නිදහස් දිනය සැමරීමට එක් වෙයි

වර්තමාන ඩිජිටල් සහ online සම්බන්ධතා ලෝකයේ විවිධ පසුබිම්වලින් පුද්ගලයින් සම්බන්ධ කිරීම සහ ඩිජිටල් අවකාශය තුළ එකමුතුකම සහ සහයෝගීතාව පිළිබඳ හැඟීමක් පෝෂණය කිරීම සඳහා TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකා සංස්කෘතික මධ්‍යස්ථාන බවට පත්ව ඇත. ශ‍්‍රී ලංකාව සිය 76 වැනි නිදහස් දිනය සැමරීමට සමගාමීව TikTok මෙරට සංස්කෘතික අනන්‍යතාවයේ පොහොසත්කම, විවිධත්වය සැමරීම සහ ප‍්‍රදර්ශනය කිරීම සඳහා විචිත‍්‍රවත් අවකාශයක්…

(0)Comments | February 6, 2024 4:22 pm