මහානාම සමූහ ව්‍යාපාරයට අයත් මහානාම කාර් සේල්ස් MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ Pinnacle Sri Lanka 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම මෝටර් රථ අලෙවිකරු ලෙස සම්මානයට පාත්‍ර විය. ගාලුමුවදොර හෝටලයේදී පැවැති සම්මාන උළෙලේදී මහානාම කාර් සේල්ස් අධිපති සසිඳු මහානාම මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 2014දී කුඩා පරිමාණයෙන් ඇරඹූ මහානාම කාර් සේල්ස් වර්තමානයේදී ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටී. නිසි…
DFCC බැංකුව ගනුදෙනුකරුවන් ලියාපදිංචි කිරීමේදී ඔවුන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා eKYC (electronic-know-your-customer) තාක්ෂණය භාවිතයට ගැනීම වෙනුවෙන් එම බැංකුවට Global Banking and Finance Review හිදී විශිෂ්ටතම බැංකුකරණ ක්‍රියාවලිය සඳහා වූ සම්මානය හිමි විය. මෙය DFCC බැංකුවේ පාරිභෝගික තොරතුරු ක්‍රියාවලිය තුළ පවතින නවෝත්පාදනය, ආරක්ෂාව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැනි ලක්ෂණ වෙනුවෙන් ලැබුණු සුවිශේෂී ඇගයීමකි. මෙමගින් ගනුදෙනුකරුවන්ට බැංකු ශාඛාවන් වෙත…
මෙරට සිමෙන්ති සහ සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන INSEE සිමෙන්ති සිය පුළුල් නිෂ්පාදන කළඹ සඳහා පාරිසරික නිෂ්පාදන ප්‍රකාශය (Environmental Product Declarations) හෙවත් EPD සහතිකය ලබා ගැනීමට සමත් විය. එමෙන් ම INSEE සිමෙන්ති සමාගම මෙම සහතිකය හිමි කර ගත් ශ්‍රී ලංකාවේ පළමු සමාගම බවට පත් වෙමින් ඉතිහාස ගත වීම ද සුවිශේෂී ජයග්‍රහණයකි. ජාත්‍යන්තර වශයෙන්…
ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස්, පෙබරවාරි 04 වන දින ශ්‍රී ලංකාවේ 76වන නිදහස් දිනය සැමරීම උදෙසා සිය ගුවන් මගීන්ට සූපශාස්ත්‍ර උපහාරයක් ලබා දීමට කටයුතු යොදා ඇත. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිහිටි එමිරේට්ස් මගී විවේකාගාරය අලංකාර කර මෙම උත්සවය සමරනු ලබයි. මෙහිදී පළමු සහ ව්‍යාපාරික පන්තියේ මගීන්ට සම්ප්‍රදායික උත්සව රසකැවිලි සහ උණුසුම් දේශීය ආහාර…
අම්පාර ජනතාවට කොටස් වෙලෙඳ පොල ආයෝජන අවස්ථාව උදා කරමින් ACAP කොටස් තැරැව්කාර ආයතනයේ නව ශාඛාවක් පසුගිය 11 වැනිදා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. අම්පාර ඩීඑස් සේනානායක මාවතේ සමූපාකාර ගොඩනැගිල්ලෙහි නව ශාඛාව ස්ථාපිත කර ඇති අතර ආයෝජකයන්ට කොටස් වෙලෙදපොල ගිණුම් විවෘත කිරීම,ආයෝජන උපදෙස් ලබා ගැනීම වැනි විවිධ සේවා රාශියක් ලබා ගැනීමේ අවස්ථාව ඇත. මෙම අවස්ථාවට ACAP කොටස්…
Sri Lanka Insurance Brokers Association (SLIBA) එහි 36වන වාර්ෂික සමුළුව කොළඹ 03 Ramada Wyndham හිදී පසුගිය දා පවත්වන ලදී. රක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තීමයභාවය ඉහළ නංවන නව යුගයක් වෙනුවෙන් SLIBA නව කමිටුව, සභාවේ ඒකමතික ඡන්දයෙන් තෝරාගත් කරගනු ලැබීය. ප්‍රිතා ප්‍රනාන්දු – සභාපති, චතුර සියසේන – උප සභාපති, රෝෂිනී සිල්වා – ලේකම්, නිරෝෂ් ගුණරත්න – භාණ්ඩාගාරික, චරිත් මහේන්ද්‍රරාජා…
කොළඹ ප්‍රදර්ශනය 9 දා ත් මහනුවර ප්‍රදර්ශනය 17 දාත් විවෘත වේ තිරසාර අධ්‍යාපනයට, රැකියා සම්පාදනයට හා නවොත්පාදනයට ප්‍රමුඛතාව දෙස් විදෙස් අධ්‍යාපණික හා වෘත්තිය මාර්ගෝපදේශණ පුහුණු හා ව්‍යවසායකත්ව සේවා සලසන කුට් 150 ක් ශ්‍රී ලංකාවේ පැරණිතම හා දැවැන්තම උසස් අධ්‍යාපනික, වෘත්තිය මාර්ගෝපදේශණ, පුහුණු හා ව්‍යවසායකත්ව ප්‍රදර්ශණය හා රැකියා වෙළෙඳ පොළ වන EDEX Expo මෙවර 20 වැනි…
ප්‍රධාන පෙළේ නාවික නිෂ්පාදන සහ සේවා සැපයුම්කරුවෙකු වන Saram Auto Industries සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ලෝහ වාත්තු කිරීම් අංශයේ ලෝකඩ සම්මානය දිනා ගත්තේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවති සම්මාන උළෙලේදී සමාගමේ හිමිකරු රංජිත් සේරම් මහතා වෙත සම්මානය පිරිනැමිණි. 1974දී…
Grand 7 Hotel & Restaurant සමාගම සහ එහි අධිපති චින්තක ජීවන්ත විජේසේකර මහතා Pinnacle Sri Lanka Awards සම්මාන උළෙලේදී වසරේ හොඳම හෝටල් හා ආපන ශාලා ජාලය (මහා පරිමාණ කාණ්ඩය) සහ වසරේ හොඳම ව්‍යවසායකයා (හෝටල් හා ආපනශාලා අංශය) යන සම්මාන දිනා ගත්තේය. සම්මාන උළෙල කොළඹ ගාලුමුවදොර හෝටලයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. සංචාරක මණ්ඩලය…
සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා වන නිෂ්පාදන සඳහා ලෝකයේ ප්‍රමුඛතම සන්නාමය වන Veet විසින් සිය නව Veet Pure නිෂ්පාදනය ශ්‍රී ලංකාවට හඳුන්වාදීම පසුගියදා උත්කර්ෂවත් අයුරින් සිදු කර නව සංධිස්ථානයක් සනිටුහන් කළේය. මෙම වැඩිදියුණු කළ Veet Pure නිෂ්පාදනය නව විශේෂාංග ගණනාවකින් පරිපූර්ණ වන අතර එය දියත් කිරීමේ උත්සවය ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවන්ස, හිටපු Miss Sri…
Video Story