Featured News

කොමර්ෂල් බැංකුවේ යාපනය ශාඛාවට හරිත ගොඩනැගිලි කවුන්සිලයෙන් ප්ලැටිනම් සම්මානයක්

ගොඩනැගිලිවල පරිසර හිතකාමී බව අගයන ශ්‍රී ලංකාවේ ඉහළම සම්මානය වන හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBCSL) විසින් ප්‍රදානය කරන ප්ලැටිනම් වර්ගීකරණය ලබා ගැනීමට කොමර්ෂල් බැංකුවේ යාපනය ශාඛාව පසුගියදා සමත්ව තිබේ. 2023 GBCSL සම්මාන උළෙලේ දී මෙම ගෞරව සම්මානය පිරිනමන ලද අතර, කොමර්ෂල් බැංකුවට කවුන්සිලයේ 2023 හරිත ව්‍යාපාර නායකත්ව සම්මානය සඳහා බැංකු අංශයේ විශේෂ ගෞරවනීය සඳහන ද ලැබුණි….

(0)Comments | January 30, 2024 12:33 pm

සීමාවෙන් එහා සේවයට කැපවෙන රාජ්‍ය සේවයේ නියුතු සහ විශ්‍රාමික ඔබ වෙනුවෙන් SLT-MOBITEL ‘උපහාර’

15 වැනි සැමරුම ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL රාජ්‍ය අංශයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් රට වෙනුවෙන් ඉටුකරන අමිල මෙහෙවරට පිදුණු ගෞරවනීය ‘උපහාර’ පැකේජය 2008 වසරේ ආරම්භකර මේ වනවිට වසර 15 ක් සම්පූර්ණ වී තිබේ. ඒ නිමිත්තෙන්, නවතම පැකේජ දෙකක් SLT-MOBITEL ‘උපහාර’ යටතේ හදුන්වා දී ඇති අතර මෙම පැකේජ ප්‍රතිලාභ රැසක් සමගින් අතිශය සහනදායී…

(0)Comments | January 30, 2024 9:18 am

අනාගත පරම්පරාවේ සුරක්‍ෂිත බව වෙනුවෙන් විශ්වාසවන්ත ආයුර්වේද නිෂ්පාදනයක්

චන්දනාලේප සිය ආයුර්වේද ළදරු නිෂ්පාදන පෙළ එළිදක්වයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදකයා වන චන්දනාලේප සිය 30 වසරක ගමන් මගේ තවත් ජයග්‍රාහී පියවරක් තබමින් සිය ආයුර්වේද ළදරු නිෂ්පාදන පෙළ එළි දැක්වූයේය. ඒ වේයන්ගොඩ පිහිටි සංජීවක ආයුර්වේද නිෂ්පාදන පෞද්ගලික සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී සම්භාවනීය අමුත්තන් රැසකගේ සහ ආයතන කළමනකාරිත්වයේ සහභාගිත්වයෙනි. “විශ්වාසවන්ත බවේ, ගුණාත්මක බවේ සහ සුරක්ෂිත බවේ…

(0)Comments | January 29, 2024 12:13 pm

Dissanayaka Enterprises & Zigo Detergents සබරගමුව කර්මාන්ත විශිෂ්ටතා ලෝකඩ සම්මාන දිනයි

විෂබීජනාෂක සහ පිරිසිදුකාරක නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන Dissanayaka Enterprises & Zigo Detergents සමාගම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) සහයෝගය සහිතව සබරගමුව වාණිජ මණ්ඩලය සංවිධානය කළ සබරගමුව කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී කර්මාන්ත අංශයේ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. එහිදී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඩී. එච්. ඩී. ඩිල්ෂාන් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. විෂබීජනාෂක සහ පිරිසිදුකාරක…

(0)Comments | January 29, 2024 11:54 am

Textrip සමාගම CNCI හා NCE සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි

Elasto සමූහයට අයත් Textrip පෙෳද්ගලික සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සහ ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ ජාතික අපනයන විශිෂ්ටතා සම්මාන උළෙලවලදී සම්මාන තුනකින් පිදුම් ලැබීය. රබර් ආශ්‍රිත ව්‍යායාම උපකරණ නිෂ්පාදනය සහ අපනයනය කරන Textrip සමාගම CNCI සම්මාන උළෙලේදී කර්මාන්ත අංශයේ (මහා පරිමාණ) ජාතික මට්ටමේ රිදී සම්මානය සහ පළාත්…

(0)Comments | January 29, 2024 10:52 am

AIA විසින්, EDGE Assess සහතිකය අත්පත් කර ගනිමින් ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්‍රය තුල විවිධත්වය සහ සියල්ලන් ඇතුලත් කරගනිමින් ක්‍රියාත්මක වීම වෙනුවෙන් පෙරමුණ ගනියි

ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාන්විත රක්ෂණ සමාගම වන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගනිමින් නොබෝදා කීර්තිමත් EDGE Assess සහතිකය අත්පත් කරගන්නා ලදී.  මෙමගින් සමාගම විවිධත්වය, සාධාරණත්වය සහ සියලුදෙනා ඇතුලත් කරගනිමින් ක්‍රියාත්මක වෙමින්, සිය මානව සම්පත වෙනුවෙන් ලබා දෙන්නා වූ ගෞරවය වඩාත් පිළිබිඹු වේ.  මෙම සහතිකය ලබා ගැනීමත් සමඟින් එම ජාත්‍යන්තර තත්ත්ව සහතිකයට සහ…

(0)Comments | January 29, 2024 10:40 am

AMW Epic Tyres දිවයින පුරා ඇති බෙදා හරිමේ නියෝජිතයන් සමඟ අත්වැල් බැඳ ගනියි

ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ගෞරවාදරයට පාත්‍ර වූ  75 වසරක සාඩම්බර ඉතිහාසයක් ඇති සන්නාමයක් වන AMWහි, ටයර් නිෂ්පාදන හා බෙදාහැරීමේ ව්‍යාපාරික අංශයේ දිවයින පුරා ඇති බෙදා හැරීමේ නියෝජිතයන් සමඟ ගිවිසුමකට අත්සන් තබමින් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. 2024, ජනවාරි මස කොළඹ හිල්ටන් හි දී පැවති මෙම අත්සන් කිරීම, මෝටර් රථ කර්මාන්තයේ පුරෝගාමියෙකු ලෙස ස්ථානගත වෙමින් කර්මාන්තයේ…

(0)Comments | January 29, 2024 10:23 am

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් Great HR Quiz 2023 තරඟයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් අත්කර ගනී

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි මානව සම්පත් අංශය පසුගියදා පැවති Great HR Quiz 2023 තරඟයෙන්  රක්ෂණ, මූල්‍ය සහ ආයෝජන කාණ්ඩයේ ජයග‍්‍රාහකයින් බවට පත් විය. මෙම තරගාවලිය සඳහා සමාගම් 65 ක් සහභාගී වූ අතර එයින් 4 වැනි ස්ථානය ලබා ගැනීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මානව සම්පත් අංශය සමත් විය.  මෙම Great HR Quiz 2023 තරගාවලිය චාර්ටඩ් ඉන්ස්ටියුට් ඔෆ්…

(0)Comments | January 29, 2024 9:39 am

ශ්‍රී ලංකාවේ ලිපි ද්‍රව්‍ය වෙළෙඳ පොළේ විප්ලවීය වෙනස, ‘ලීඩ්’ ස්ටේෂනරීස් ඇන්ඩ් ක්‍රාෆ්ට් හඳුන්වා දෙන නවතම පෑන්  මාදිලිය

ලිම්රා හෝල්ඩිංග්ස් අනුබද්ධ, කිඩීස් ඇන්ඩ් ටෝයිස් ඉන්ටර්නැෂනල් (KTI) සමාගම විසින්, ‘ලීඩ්’ ස්ටේෂනරීස් ඇන්ඩ් ක්‍රාෆ්ට් සන්නාමය යටතේ ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට සුවිශේෂී පෑන් මාදිලිය හඳුන්වා දී තිබේ. එය මෙරට ලිපි ද්‍රව්‍ය වෙළෙඳපොළට ලීඩ් සන්නාමයට එක් කෙරුණු නව නිෂ්පාදනයක් වන අතර,  මෙම සුවිශේෂී පෑන් මාදිලිය, මෙරට  වෙළෙඳපොළේ නවමු වෙනසකට මග පාදමින් කොළඹ ප්‍රධාන පෙළේ පොත්හල් කිහිපයක පසුගියදා එළි…

(0)Comments | January 26, 2024 3:02 pm

DFCC බැංකුව අනාගත පරපුර වෙනුවෙන් Pinnacle Junior හඳුන්වා දෙයි

DFCC බැංකුව, තම සුවිශේෂි ගනුදෙනුකරුවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති DFCC Pinnacle සේවාවෙහි සාමාජිකත්වය හිමි පුද්ගලයන්ගේ දරුවන් වෙනුවෙන් DFCC Pinnacle Junior නමින් නව ළමා ගිණුමක් හඳුන්වා දී තිබේ. මෙය ඔවුන්ගේ දරුවන්ගේ මූල්‍ය අනාගතය දීප්තිමත් කිරීම ඉලක්ක කරගත් සුවිශේෂී ප්‍රතිලාභ රැසක් සහිත බැංකු සේවාවකි. Pinnacle සේවා/ශාඛා බැංකුකරණ සැලසුම් සහ ක්‍රියාත්මක කිරීම් ප්‍රධානී ශේරා හසන් මහත්මිය මේ සම්බන්ධයෙන්…

(0)Comments | January 26, 2024 12:32 pm