John Keells Properties සමාගම විසින් ඉදිකිරීමට නියමිත සිය නවීනතම නිවාස ව්‍යාපෘතිය වන ‘විමන්’ නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ ආදර්ශ මහල් නිවාස සැලසුම් ආකෘතිය කොළඹ 02, වොක්ෂෝල් වීදියේ, අංක 186 හි පිහිටි සිය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පසුගියදා (24) මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කරන ලදී. ‘නව ලොවක් නිර්මාණය කිරීම’ යන දැක්ම මත පදනම් වෙමින්, ජීවිතයේ අත්දැකීම් නැවත වරක් අරුත් ගැන්වෙන…
කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා මාතලේ දිස්ත්‍රික්කයේ හෙට්ටිපොල කාන්තා සමිතියට ආහාර විජලන යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කරන ලද අතර, එය සමාජ ව්‍යවසාය අවකාශය කෙරෙහි බැංකුවේ අවධානය යොමු කිරීමේ කොටසක් ලෙස සිදුකරන ලදී. මෙම ප්‍රදානය හිමිවූ ප්‍රතිලාභියා වන ‘සිතමු කාන්තා මහා සංගමය’ විසින් මෙම යන්ත්‍ර භාවිතයට ගනු ලබන අතර, අවාරයේදී භාවිතය සඳහා කොස්, දෙල්, පලතුරු, එළවලු සහ අනෙකුත්…
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන CINEC Campus 2021/22 සහ 2022/23 යන වසර සඳහා අධ්‍යාපන සේවා අංශයේ ජනාධිපති අපනයන සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් BMICH පරිශ්‍රයේදී පැවති සම්මාන උළෙලේදී CINEC සභාපති කැප්ටන් අජිත් පීරිස් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 1990දී ඇරඹූ CINEC Campus වර්තමානයේදී විශාල වර්ධනයක් අත් කර ගෙන තිබේ. සමුද්‍ර විද්‍යාව,…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald, Denim විලාසිතාවේ නව පෙරළියක් ඇති කරමින් සිය “Authentic Denim” එකතුව එළිදක්වන ලදී. මෙම Denim එකතුව නව්‍යකරණයේ සහ සම්ප්‍රදායේ සංකලනයක් ප්‍රදර්ශනය කරමින් ජපානයෙන් ආනයනය කරන ලද Denim රෙදි යොදා ගනිමින් නිර්මාණය කර ඇත. මෙම “Authentic Denim” එකතුව කපු සහ ස්පැන්ඩෙක්ස් පරිපූර්ණ සම්මිශ්‍රණයකින් නිර්මාණය කර ඇති අතර, එය පිරිමි…
ශ්‍රී ලංකාවේ වඩාත් ජනාදරය දිනූ මෙන් ම ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ පෞද්ගලික රෝහල් සමූහයක් වන හේමාස් රෝහල් සමූහය, Mediclinic සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමින්, වැල්ලවත්ත නගර මධ්‍යයේ නව වෛද්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම පසු ගිය දා සිදු කෙරුණි. හේමාස් රෝහල් සමූහය සහ Mediclinic ආයතනය සතු වෛද්‍ය විශේෂඥතාව, අති නවීන තාක්‍ෂණය සහ විශිෂ්ට සත්කාරක සේවාව හරහා…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි බලශක්ති අංශය වන DIMO Energy දශක හතකට අධික කාලයක් පුරා එහි දිගුකාලීන හවුල්කරුවකු වන Siemens සමඟ එක්ව දේශීය සහ අපනයන වෙළඳපොළ සඳහා SIEMENS SIVACON S8, SIEPAN 8PU Low Voltage (LV) Power Distribution Boards සහ Motor Control Centres (MCC) නිෂ්පාදනයට යොමු වී ඇත. “DIMO Energy,…
ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් උත්සව සමයේ ඉහළ මහජන ආකර්ෂණයක් දිනා ගත් එළවළු පැළවලින් නිර්මාණය කරන ලද සිය නත්තල් ගස කොළඹ ගාලු මුවදොර වටරවුමේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩව දෙවන වසරටත් පසුගියදා එළිදැක්වීය. දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව විසින් සොෆ්ට්ලොජික් ලයිෆ් වෙත එවන ලද එළවළු පැළ යොදා ගනිමින් නිර්මාණය කරන ලද…
කෘෂිකාර්මික අංශයට සහාය දැක්වීමේ උපායමාර්ගික පියවරක් ලෙස, නිව් හොලන්ඩ් ට‍්‍රැක්ටර් රථ මිල දී ගැනීමේ දී ගොවීන්ට පහසු ලීසිං වාරික සහ අසමසම ප‍්‍රතිලාභ ලබාදීම සඳහා ශ්‍රී ලංකා ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ඇසෝසියේටඞ් මෝටර්වේස් (ප්‍රයිවට්) ලිමිටඞ් (AMW) සමාගම සමඟ ඇති සිය හවුල්කාරීත්වය නැවත අලූත් කළේය. පසුගිය වසරේ අත්කර ගත් සාර්ථකත්වයත් සමඟින්…
දැඩි හිරු රශ්මියත්, කර්කෂ පොළවත් සමඟ සටන් වදිමින් ජීවිතය ජය ගන්නට වෙරදරන උතුරුකරේ ගොවි ජනතාවගේ හිතට සිසිලක් ගෙන එන්නට සම්පත් බැංකුව පසුගියදා කටයුතු කරන ලදී. ඒ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද වවුනියාව කිඩාච්චුරි වැව කෘෂිකර්මාන්තයේ අස්වනු සරු කර ගැනීමට අවැසි දියවර සපයා ගැනීම සඳහා ගොවි ජනතාව වෙත පවරා දෙමිනි. මෙම අවස්ථාව…
දකුණු ආසියාවේ දැවැන්ත අන්තර්ජාල වෙළෙඳපොළක් වන Daraz මෙම වසර ආරම්භයේදීම Daraz Free Delivery Festival හඳුන්වාදෙයි. මෙම අනඟි සාප්පු සවාරි අත්දැකීම ජනවාරි 27 සිට විඳගන්න ඔබත් දැන්ම සූදානම් වෙන්න. විලාසිතා, රූපලාවණ්‍ය, ගෘහභාණ්ඩ හා ගෘහ අලංකාරක ඇතුළු මිලියන ගණනක නිෂ්පාදන රටේ ඕනම තැනකට නොමිලේ ඩිලිවරි කරගැනීමේ අවස්ථාව මේ හරහා අත්විඳිය හැකියි. මෙම මූලාරම්භය හරහා දකුණු ආසියාව පුරා…
Video Story