ආයතනික තිරසාරභාවය සඳහා වූ මුලපිරීමක් ලෙස සෙලින්කෝ ලයිෆ් විසින් බලංගොඩ ප්‍රදේශයේ අක්කර 10ක් පුරා පැතිරුණු විනාශ වී ගිය වැසි වනාන්තරයක් ප්‍රතිරෝපණය කිරීම සහ අවුරුදු 5ක් යනතුරු එහි නඩත්තු කටයුතු සිදු කිරීමේ වගකීම ද භාර ගෙන ඇත. ජීවිත රක්ෂණ වෙළඳපල ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් පැවසූයේ රුපියල් මිලියන 5.7ක ආයෝජනයක් සමඟින් මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා වැසි වනාන්තර…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald විසින් සිය පෙරළිකාර “UTILITECH™” එකතුව එළිදක්වන ලදී. මෙම එළිදැක්වීම තුළින් ක්‍රියාශීලි පුද්ගලයන් සඳහා සුවපහසු අත්දැකීමක් ලබාදීම උදෙසා Emerald හි කැපවීම පිළිබිඹු කරයි. මෙම එකතුව high-stretch රෙදි යොදාගනිමින් ඉලාස්ටික් බඳ පටියකින් සමන්විතව හැඩය සහ ක්‍රියාකාරිත්වය යන දෙකම බලාපොරොත්තු වන පුද්ගලයින් උදෙසා නිර්මාණය කර ඇත. සියලු වර්ගවල කාලගුණික තත්ත්වයන්ට…
ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) පරිගණක පීඨය විසින් අඛණ්ඩව පස් වැනි වරටත් සංවිධානය කරනු ලැබූ පරිගණක ක්ෂේත්‍රයේ ප්‍රගති සම්බන්ධයෙන් පවත්වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය (International Conference on Advancements in Computing – ICAC 2023) පසුගියදා සාර්ථක අයුරින් නිමාවට පත් විය. මෙම සම්මන්ත්‍රණයට නව සොයාගැනීම් පිළිබඳ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීම්, තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සම්බන්ධ වැඩමුළු හා…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම අඩු වියදම් ගුවන් සේවාව වන FitsAir, ගුවන් මගීන් සඳහා ලබා දෙන සේවාවන්හි තවත් සුවිසල් පියවරක් සනිටුහන් කරමින් ගුවන් මගීන් වෙත තමන්ගේම ආහාර පිරිනැමීම සඳහා අනුමැතිය හිමි කර ගැනීමට පසුගියදා සමත් විය. ගුවන් මගීන්ට අවම වියදමකින් ජාත්‍යන්තර සංචාරක අවස්ථාවන් උදා කර දීමේ FitsAirහි දැක්ම අනුව යමින් ගුවන් මගීන් වෙත ලබා දීමට නියමිත මෙම…
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන People’s Leasing & Finance PLC සමාගම (PLC), ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සංවිධානය කළ TAGS Awards 2023 හිදී මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය උදෙසා රිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය, වගවීම, ආයතනික පාලනය සහ තිරසාරත්වය යන ගුණාංග ඇගයීමට ලක්කළ මෙම සම්මාන උළෙල 2023 දෙසැම්බර් 12…
ශ්රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන Lassana Agri සමාගමේ මූලික අරමුණ වන්නේ, දේශීය හා විදේශීය වෙළඳපොළට නැවුම්, ගුණදායක එළවලු හා පලතුරු සැපයීම ය. නවෝත්පාදනය ඔස්සේ මේ සඳහා අතිශය විධිමත් ක්‍රියාවලියක් ක්‍රියාවට නැංවීමට Lassana Agri මේ වනවිට සමත් වී තිබේ. මෙම ක්‍රියාවලිය හුදෙක් කෘෂි නිෂ්පාදන වැඩිදියුණු කිරීමෙන් නොනැවතී, සමස්ත කෘෂිකාර්මික සැපයුම් දාමයම පරිවර්තනයක ලක්කිරීමේ මෙහෙවරක් බවට පත්…
මෙරට ජනතාව වෙත සේවා සැලසීම වෙනුවෙන් බිම් මට්ටමින් ක්‍රියාත්මක වන ප්‍රමුඛතම සංවිධානයක් වන සර්වෝදය, ශ්‍රී ලංකාවේ විශාලතම නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව සංවර්ධන සංවිධානය වන Hatch සමඟ එක් වෙමින් ‘ගොවිලැබ්’ කෘෂි තාක්‍ෂණික වැඩසටහන දියත් කිරීම පසුගිය දා ආරම්භ කෙරිණි. මෙම ජාතික වැඩසටහන, ඉන්දියාවේ PwC හි සහාය ඇති ව ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීමේ අරමුණින් ශ්රී…
ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් දිනා ඇති ක‍්‍රීඩා පාවහන් සන්නාමයක් වන Brooks Running, සිය දේශීය හවුල්කරු වන Asriel Holdings (Pvt) Ltd සමඟ එක්ව, පසුගිය සති අන්තයේ දී Brooks Running සන්නාම ගත සපත්තු මෙරට පාරිභෝගිකයින්ට හඳුන්වා දුන්නේය. Warren Buffet හි Berkshire Hathaway Inc. හට අනුබද්ධිත ආයතනයක් වන Brooks Running යනු කාර්යසාධනය සහ නවෝත්පාදනය සමඟින් වර්ධනය වූ සන්නාමයකි. එය…
අනුවර්තන ඇඳුම් පැළඳුම් (adaptive clothing) නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන MAS හි Lable සන්නාමය (Lable by MAS) විසින්, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනයට සමගාමීව 2023 දෙසැම්බර් 2 සහ 3 යන දිනවල One Galle Face Mall හිදී ‘9 nine නවය ஒன்பது’ නමින් සුවිශේෂී ප‍්‍රදර්ශනයක් පවත්වන ලදී. ශ‍්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් පිළිබඳ ඇති මහජන ආකල්ප…
සේවා ස්ථානය තුළ විවිධත්වය සඳහා ඇති සිය කැපවීම පිළිබිඹු කරමින් සහ සිය ගනුදෙනුකාරභවතුන්ට, සේවකයින්ට හා පාර්ශවකරුවන්ට ආශිර්වාදය හා කෘතඥතාව පළකරමින් හැටන් නැෂනල් බැංකුව චාරිත‍්‍රානුකූලව 2024 නව වසරේ වැඩ කටයුතු ආරම්භ කළේය. HNB ප‍්‍රධාන කාර්යාලයේදී HNB සභාපති නිහාල් ජයවර්ධන, HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස්, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – Wholesale Banking Group දමිත් පල්ලෙවත්ත යන…
Video Story