Featured News

සර්ව ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් HNB 2024 නව වසර ආරම්භ කරයි

සේවා ස්ථානය තුළ විවිධත්වය සඳහා ඇති සිය කැපවීම පිළිබිඹු කරමින් සහ සිය ගනුදෙනුකාරභවතුන්ට, සේවකයින්ට හා පාර්ශවකරුවන්ට ආශිර්වාදය හා කෘතඥතාව පළකරමින් හැටන් නැෂනල් බැංකුව චාරිත‍්‍රානුකූලව 2024 නව වසරේ වැඩ කටයුතු ආරම්භ කළේය. HNB ප‍්‍රධාන කාර්යාලයේදී HNB සභාපති නිහාල් ජයවර්ධන, HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස්, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – Wholesale Banking Group දමිත් පල්ලෙවත්ත යන…

(0)Comments | January 18, 2024 1:46 pm

GHC Global Education 15 වැනි සංවත්සරය උත්කර්ෂවත් ලෙස සමරයි

මෙරට ප්‍රමුඛ පෙළේ විදේශ අධ්‍යාපන සහ වීසා උපදේශන සේවා සපයන ආයතනයක් වන GHC Global Education පසුගියදා සිය 15 වැනි සංවත්සරය උත්කර්ෂවත් ලෙස සැමරුවේය. විශේෂඥ කණ්ඩායමක් විසින් 2008දී අරඹන ලද මෙම ආයතනයේ මූලික පරමාර්ථය වන්නේ විදේශයක සිය උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන සිසු සිසුවියන්ට අවශ්‍ය උපදේශන සේවා සැපයීමයි. GHC Global Education වර්තමානයේදි ඕස්ට්‍රේලියාව, ෆින්ලන්තය සහ එක්සත්…

(0)Comments | January 18, 2024 1:22 pm

Enchanteur වෙතින් Romantic, Charming හා Alluring නමින් නව සබන් වර්ග තුනක් වෙළෙඳපොළට

සුවඳ විලවුන් නිෂ්පාදනයේ ප්‍රමුඛ ආයතනයක් වන Enchanteur සමාගම Romantic, Charming සහ Alluring යන නම්වලින් නවතම සබන් වර්ග තුනක් වෙළෙඳපොළට නිකුත් කරයි. දැරිය හැකි මිලකට දිගු කල් පවත්නා සුවඳක් ගෙන දෙන මෙම සබන් වර්ග ප්‍රථම වරට වෙළෙඳපොළට නිකුත් කිරීමේ උත්සවයට Wipro Consumer Care සමූහයේ සහ UTN සමාගම් ජාලයේ ඉහළ පෙළේ නියෝජිතයෝ රැසක් එක් වී සිටියහ. සබන්…

(0)Comments | January 18, 2024 1:08 pm

TIIKM ආයතනය සිය දශක සංවත්සරය සමරමින් Alpha One 2023 සම්මාන උළෙල දී විශිෂ්ට සේවකයන් අගයයි

ශාස්ත්‍රීය අධ්‍යාපන ක්ෂේත්‍රය බලගැන්වීම උදෙසා ස්ථාපිත දැනුම් කළමණාකරණ ආයතනයක් වන TIIKM ආයතනය, ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඉහළ නැංවීම, නව්‍යකරණය සහ ශාස්ත්‍රීය අධ්‍යාපනයේ ගෝලීය බලගැන්වුම උදෙසා සිය දශකයකට වැඩි දායකත්වය අභිමානයෙන් සමරයි. 2013 වසරේ TIIKM ආයතනය ස්ථාපිත කිරීමේ සිට නව්‍යවාදී මූලිකත්ව වැඩසටහන් සහ අති නවීන පර්යේෂණ පහසුකම් හරහා ශාස්ත්‍රීය අධ්‍යාපන වෘත්තිකයන් බලගැන්වීමට ඔවුන් පෙරමුණ ගත්තේය.  මෙම දශක සංවත්සරය ක්ෂේත්‍රය තුළ ලබාගත් කාර්යය…

(0)Comments | January 18, 2024 1:00 pm

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් – සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් බාරගැනීම අරඹයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් මෙවරත්, අනාගතයට වටිනාම සුබ පැතුම එක්කරන සුබ පැතුම් ශිෂ්‍යත්ව 300ක් පිරිනැමීමට කටයුතු  සූදානම් කර තිබේ.  2021 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ ජයගත් දරුවන්ට සුබ පැතුම් ශිෂ්‍යත්ව 75ක් 2022 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ජයගත් දරුවන්ට සුබ පැතුම් ශිෂ්‍යත්ව 225ක් ඔබ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියෙක්…

(0)Comments | January 17, 2024 4:00 pm

Lanka Special Steels සමාගම, ගුණාත්මකභාවය සහ ඵලදායිතාව පිළිබඳ ජාතික සම්මේලන සම්මාන උළෙලේ  දී  සම්මාන 5ක් දිනා ගනී

ගැල්වනයිස් කරන ලද වානේ වයර් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන Lanka Special Steels සමාගම  2023 වසරට අදාළ ගුණාත්මකභවය සහ ඵලදායිතාව පිළිබඳ ජාතික සම්මේලන සම්මාන උළෙලේ දී රන් සම්මාන හතරක් සහ ලෝකඩ සම්මානයක් දිනා ගැනීමට සමත් විය. ‘නව්‍යකරණය වූ ගුණාත්මක විසඳුම් තුළින් තිරසාර සංවර්ධනයක්’  යන තේමාව යටතේ මෙවර පැවැත්වුණු සම්මාන උළෙල මගින් මෙරට නිෂ්පාදන සහ සේවා අංශය ආශ්‍රිත…

(0)Comments | January 17, 2024 1:58 pm

සැම්සුන් ශ්‍රී ලංකා 2024 නව වසර Smart ආරම්භයක් සමඟින් පිළිගැනීමට පාරිභෝගිකයින්ට ආරාධනා කරයි

2023 වසර අවසන් වෙත්ම සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් ගෘහස්ථ ඉලෙක්ට්‍රොනික උපකරණවල විශිෂ්ටතමයා ලෙස සිය ස්ථානය එලෙසෙම පවත්වා ගැනීමට සමත්ව සිටී. ක‍්‍රියාකාරීත්වය, හැඩය සහ පරිශීලක-හිතකාමී අතුරුමුහුණත් කිසිඳු බාධාවකින් තොරව ඒකාබද්ධ කරමින් උසස් තත්වයේ නිෂ්පාදන පිරිනැමීමේ පුරෝගාමියා වන සැම්සුන් smart ජීවන රටාව කෙරෙහි අවධානය යොමු කරමින් නව වසරට පියමං කිරීමට එක් වන ලෙස පාරිභෝගිකයින්ට ආරාධනා කරයි. ලොව ප‍්‍රමුඛතම සන්නාම…

(0)Comments | January 17, 2024 1:43 pm

SLT-MOBITEL වෙතින් පාරිභෝගිකයන්ට වඩාත් හොඳින් ගැළපෙන ත්‍යාග පිරිනමන ‘My Super Offers’

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL තවත් නැවුම් සංකල්පයක් ඔස්සේ ‘My Super Offers’ නමින් සුවිශේෂී ත්‍යාග වැඩසටහනක් හඳුන්වා දී තිබේ. ‘My Super Offers’ යනු පෙරගෙවුම් හා පසුගෙවුම් පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන් අනුව ඔවුන්ට විශේෂ වූ ත්‍යාග පිරිනමන වැඩසටහනකි. මේ යටතේ පාරිභෝගිකයන්ගේ දුරකථන භාවිතය, ඔවුන් ජාලය සමග රැඳී සිටි කාලසීමාව සහ ඔවුන්ගේ රුචිකත්වයන්වැනි සාධක අනුව ඔවුන්ට…

(0)Comments | January 17, 2024 1:26 pm

SLT-MOBITEL eChannelling මෙවර SLIM Brand Excellence සම්මාන උළෙලේදී ‘Online Brand of the Year’ රන් සම්මානයෙන් ඇගයීමට ලක්වේ

ශ්‍රී ලංකාවේ විශාලතම චැනලින් ජාලය මෙන්ම SLT-MOBITEL හි අනුබද්ධ සමාගමක්වන eChannelling PLC, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing – SLIM) මගින් සංවිධානයකරන ලද 2023 SLIM Brand Excellence සම්මාන උළෙලේදී ‘Online Brand of the Year’ ලෙස ඇගයීමට ලක්විය. මෙම සම්මාන උළෙල පසුගියදා කොළඹදී පැවැත්විණි. වාර්ෂිකව පැවැත්වෙන SLIM Brand Excellence සම්මාන උළෙලේ අරමුණ වන්නේ…

(0)Comments | January 17, 2024 1:18 pm

ලිහිණි සී ෆුඩ්ස් ෆිෂ් සොසේජස්, ආහාර කලාවට රසය හා පෝෂණය මුසු කරයි

ව්‍යවසාය සම්මාන දිනූ ශ්‍රී ලාංකීය සමාගමක් වන ලිහිණි සී ෆුඩ්ස්, එහි නවතම හඳුන්වාදීම වන ප්‍රීමියම් ෆිෂ් සොසේජස් සමගින් මෙරට සෞඛ්‍ය සම්පන්න ආහාර විප්ලවය වෙත පියවර තබා තිබේ. ලිහිණි සී ෆුඩ්ස් යනු, දශක දෙකකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකීය අපනයන වෙළෙඳ පොළේ සුවිශේෂී ගමන්මගක් සලකුණු කර ඇති සමාගමකි. රසය හා පෝෂණය එක සේ කැටි කරමින් සෞඛ්‍ය…

(0)Comments | January 17, 2024 12:42 pm

Video Story

Stock Market

Exchange Rates