Featured News

DFCC බැංකුව SLIM Brand Excellence Awards 2023 සම්මාන උළෙලේදී ‘වසරේ හරිත සන්නාමය’ කාණ්ඩයේ කුසලතා සම්මානයකින් පිදුම් ලබයි

මෙරට හරිත ආශ්‍රිත ව්‍යාපෘති මූල්‍යකරණයේ පුරෝගාමියෙකු වන DFCC බැංකුව, SLIM Brand Excellence Awards 2023 හිදී ‘වසරේ හරිත සන්නාමය’ කාණ්ඩයේ කුසලතා සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. තිරසාර ක්‍රමවේදයන් වෙනුවෙන් කැපවීම සහ මෙරට තුළ තිරසර ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකිරීම වෙනුවෙන් මෙම සම්මානය DFCC බැංකුව වෙත හිමි විය. එමෙන්ම එය පරිසර හිතකාමීත්වය සහ සමාජයීය වගකීම්සහගත…

(0)Comments | January 16, 2024 9:13 am

සණස වාර්ෂික නෙළුම් මල් පූජාව අනුරාධපුරයේදී සාර්ථකව අවසන් වේ

සණස ව්‍යාපාරය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන නෙළුම් මල් හා කිරි ආහාර පූජාවේ 24 වැන්න මෙවරත් අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධි පරිශ‍්‍රයේදී හා රුවන්වැලි සෑ පරිශ‍්‍රයේදී පැවැත්විණි. සණස මහා සංගමයේ මූලිකත්වයෙන් ලංකාවාසී සියලූ දෙනාට සෙත් පතා වාර්ෂිකව සංවිධානය කරන මෙම පුණ්‍යකර්මයට මෙවර පුත්තලම ප‍්‍රදේශයේ සී/ස බෝධිරාජපුර සණස සමිති සංගමය ප‍්‍රමුඛ අනෙකුත් සණස සමිති දායකත්වය සැපයීය….

(0)Comments | January 11, 2024 4:28 pm

සෙලාන් බැංකුව NSA 2023 සම්මාන උළෙලේ වැඩිම සම්මානලාභී බැංකුව බවට පත්වෙයි

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති National Sales Congress Awards (NSA) 2023 සම්මාන උළෙලේ වැඩිම සම්මානලාභී බැංකුව බවට පත් විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing – SLIM) මගින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදී. විකුණුම් අංශය තුළ පෙන්නුම් කළ විශිෂ්ටත්වය වෙනුවෙන් මෙම ජයග්‍රහණ හිමිකර ගැනීමට සෙලාන් බැංකුවට හැකියාව…

(0)Comments | January 11, 2024 12:03 pm

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT-MOBITEL Home Broadband ‘Midnight Thriller’ සමගින් රාත්‍රී කාලයේ නොමිලේ අන්තර්ජාල පහසුකම්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, සිය Home Broadband පාරිභෝගිකයන් සියලුමදෙනාට මධ්‍යම රාත්‍රියේ සිට පෙරවරු 7.00 දක්වා නොමිලේ අසීමිත ඩේටා පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබේ. ක්‍රමයෙන් වැඩිවන පාරිභෝගික ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් SLT-MOBITEL ගත් පියවර මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රය පරිවර්තනයකට ලක්කරන සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇත. පාරිභෝගික අවශ්‍යතා හඳුනාගමින්, මාසික පැකේජ භාවිතාකරන සියලුම SLT-MOBITEL…

(0)Comments | January 11, 2024 11:54 am

ද්විත්ව ගෞරව නාම සමඟින් කොමර්ෂල් බැංකුව ‘ග්ලෝබල් බිස්නස් අවුට්ලුක්’ වෙතින් සම්මාන ලබයි

2023 වසරේ ශ්‍රී ලංකාවේ ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ බැංකුව’ හා ‘වඩාත්ම නවෝත්පාදක ඩිජිටල් බැංකුව’ ලෙස සම්මාන දිනා ගනිමින් කොමර්ෂල් බැංකුව ජාත්‍යන්තරව හා දේශීයව ගෞරවාන්විත සම්මාන රැසක් දිනා ගත් 2023 වසර අවසන් කළේය. කොමර්ෂල් බැංකුවට මෙම නවතම සම්මාන පිරිනමන ලද්දේ, ව්‍යාපාරික ලෝකයේ සිදුවන ඉතා වැදගත් සිදුවීම් හා වර්ධනයන් පිළිබඳව ප්‍රමුඛ පෙල තොරතුරු සපයන්නෙකු වන, එංගලන්තය…

(0)Comments | January 11, 2024 11:47 am

UP Electronic Enterprises ජාතික කර්මාන්ත විශිෂ්ටතා ලෝකඩ සම්මාන දිනයි

මෙරට ප්‍රමුඛ පෙළේ විදුලි ඉංජිනේරු සේවා සැපයුම්කරුවෙකු වන UP Electronic Enterprises පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පසු ගිය දා පැවති සම්මාන උළෙලේදී ආයතනයේ හිමිකරු වන උපුල් ගුණරත්න ජයතිලක මහතා වෙත සම්මානය පිරිනමන…

(0)Comments | January 11, 2024 10:55 am

ඩබ්. ජී. ධර්මරත්න ජුවලර්ස් ජාතික කර්මාන්ත විශිෂ්ටතා ලෝකඩ සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශ්වාසනීය කීර්ති නාමයක් දිනා සිටින මාතර ඩබ්. ජී. ධර්මරත්න ජුවලර්ස් ආයතනය කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍රයේදී පැවති සම්මාන උළෙලේදී මැණික්…

(0)Comments | January 11, 2024 10:46 am

NDB බැංකුව “NDB Talking Calendar” නමින් ක්ෂේත‍්‍රයේ පළමු AI සහ AR දින දර්ශනය එළිදක්වයි

NDB බැංකුව සිය AI සහ AR ඒකාබද්ධ දින දර්ශනය 2024 ජනවාරි 2 වන දින නවම් මාවතේ පිහිටි භෘඊ ප‍්‍රධාන කාර්යාලයේ දී සාඩම්බරයෙන් එළිදැක්වී ය. සාම්ප‍්‍රදායික දින දර්ශන ක‍්‍රමවේද අභිබවා යන මෙම විප්ලවීය සංවාදාත්මක දින දර්ශනය, පාරිභෝගිකයින් හට අවශ්‍ය බැංකු තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් සුවිශේෂී පියවරක් තබා ඇත. මෙම AI සහ AR- “NDB Calendar Pal” දින දර්ශනය,…

(0)Comments | January 10, 2024 12:41 pm

HNB FINANCE, TAGS සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරන TAGS සම්මාන උළෙල පසුගියදා අති උත්කර්ෂවත් ලෙස ශැංග්‍රිලා හෝටලයේදී පවත්වන ලද අතර මෙහිදී බැංකු නොවන මූල්‍ය ආයතන කාණ්ඩයේ (රුපියල් බිලියන 20කට වැඩි සමූහ වත්කම් සහිත ) ලෝකඩ සම්මානය දිනා ගැනීමට HNB FINANCE සමත් විය. TAGS සම්මාන උළෙලකදී HNB FINANCE සමාගම අඛණ්ඩව සම්මානයට පාත්‍ර වූ දෙවැනි අවස්ථාව…

(0)Comments | January 9, 2024 4:39 pm

Hayleys Lifesciences නවතම Dornier Medilas H140 තාක්ෂණය මෙරටට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධිතාක්ෂණික විද්‍යාගාර විශ්ලේෂණ උපකරණ, ශල්‍ය හා විකිරණ උපකරණ සැපයුම්කරුවෙකු වන Hayleys Lifesciences මුත්‍රා ගල් ප්‍රතිකාර සඳහා වන ප්‍රවේශය වැඩිදියුණු කිරීමේ අරමුණින් නවීනතම Dornier Medilas H140 තාක්ෂණය මෙරටට හඳුන්වාදෙන ලදී. මෙම තාක්ෂණය මඟින් වකුගඩු රෝගීන්ගේ ඉහළ ව්‍යාප්තියක් මෙන්ම උසස් ප්‍රතිකාර පහසුකම් හිඟයක් පවතින වර්තමාන තත්ත්වය වෙනුවෙන් විසඳුම් සැපයීම අරමුණු කරගනු ලබයි. Dornier MedTech…

(0)Comments | January 9, 2024 2:48 pm