කීර්තිමත් රෙකිට් බෙන්කිසර් (Reckitt Benckiser) සමාගමේ නිෂ්පාදනයක් සහ පිරිසිදුකාරකයක් වශයෙන් ශ්‍රී ලාංකිකයින් අතර ජනප්‍රියතම සන්නායමක් වන ‘ලයිසෝල්’ (Lysol) පසුගියදා පැවත්වුණු SLIM Effie Awards 2023 සම්මාන උළෙලේදී රන් සම්මානයකින් පිදුම් ලැබීය. ප්‍රචාරණ සන්නිවේදනයේ දක්වා ඇති විශිෂ්ටත්වය වෙනුවෙන් ලයිසෝල් වෙත මෙම සම්මානය පිරිනමනු ලැබුණු අතර එම සම්මාන උළෙලේදී ප්‍රදානය කෙරුණු රන් සම්මාන පහෙන් එක් රන් සම්මානයක් ලයිසෝල්…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම ලියාපදිංචි මූල්‍ය සේවා සමාගමක් වන Mahindra IDEAL Finance සමාගමේ නවතම ශාඛාව පසුගියදා පිළියන්දල ප්‍රදේශයේදී විවෘත කරන ලදි. තම ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට සමාගම දරන උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙම නව ශාඛාව විවෘත කර තිබේ. අංක 64/1, හොරණ පාර, පිළියන්දල යන ස්ථානයේ පිහිටා ඇති මෙම ශාඛාව, Mahindra IDEAL Finance Limited ශාඛා…
මෙරට ප්‍රමුඛ පෙළේ මුද්‍රණ සහ ඇසුරුම් නිෂ්පාදන සමාගමක් වන සිත්මා ඇසෝසියේට්ස් පෙෳද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේ මධ්‍ය පරිමාණ ඛාණ්ඩයේ රන් සම්මානය දිනා ගත්තේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ පැවති සම්මාන උළෙලේදී සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ හරේන්ද්‍ර ගනේවත්ත, ප්‍රධාන මූල්‍ය නිලධාරී රොමේෂ් එෂාන්…
‘විෂබීජ නැති හෙටක් – සුවබර රටක්’ තේමාව යටතේ පැවැත්වූ ළමා චිත්‍ර තරඟය ශ්‍රී ලංකාවේ ‘වඩාත් ආදරය දිනූ සන්නාමයක්’ මෙන්ම ලොව පුරාමත් ඉතා විශ්වාසයෙන් වැළඳගත් සන්නාමයන් අතරින් එකක් වූ ඩෙටෝල්, පසුගිය ඔක්තෝබර් 15ට යෙදී තිබූ ලෝක දෑත් සේදීමේ දිනය වෙනුවෙන් ළමා චිත්‍ර තරඟයක් සංවිධාන කර තිබුණේ යහපත් සෞඛ්‍ය පුරුදු උදෙසා ඉදිරි පරපුර උනන්දු කිරීමේ අරමුණ පෙරදැරිවයි….
සියළු වාදබේද ඉවතලා එකම කණ්ඩායමක් එකම කොඩියක් යටතේ සියළු ශ්‍රී ලාංකිකයින් එකමුතු කිරීමට හැකි යමක් වේනම් ඒ අපගේ ක්‍රිකට් ක්‍රීඩාව බව නොරහසක්. ජය පරාජය නොතකා ක්‍රිකට් ක්‍රීඩාවේ එම අපූර්වත්වය නැවත වරක් විඳීමට මුළු රටම නොඉවසිල්ලෙන් බලාසිටින මොහොතකට අපි දැන් එළඹ සිටින්නෙමු. ක්‍රිකට් ලෝක සිතියමේ අපගේ ජයග්‍රාහී ස්ථානය නැවත ලබා ගැනීමට නම් සහජ හැකියාවෙන් පිරි නවකයන්ට…
ශ‍්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA) සිය සාමාජිකයන් අතර සුහදත්වය වර්ධනය කිරීම සඳහා 8 වැනි වරටත් සංවිධානය කරන ලද සය සාමාජික සුහද ක‍්‍රිකට් තරගාවලිය 2023 නොවැම්බර් 02 වැනිදා කොළඹ, කෝල්ට්ස් ක‍්‍රීඩා සමාජ පිටියේදී පැවැත්විණ. ශ‍්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ සාමාජික ආයතනයන්හි සේවයේ නියුතු මහත්ම මහත්මීන්ට මෙන්ම ආහාරපාන හා බැඳුණු සියලූ දේශීය කර්මාන්ත ආයතනයන් හා ව්‍යාපාරයන්හි…
Hemas Outreach Foundation (HOF) සහ ලන්ඩනයේ පිහිටි සුප්‍රකට අවන්හලක් වන ‘Hoppers London’ එක් ව ‘Feed the Future’ ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. තෝරාගත් ‘පියවර’ පෙරපාසල්වල ඉගෙනුම ලබන, මන්දපෝෂණ තත්ත්වයන්ට මුහුණ දී සිටින දරුවන්ට පෝෂණ ආධාර සැපයීම මෙහි ප්‍රධාන අරමුණයි. 2022 වසරේ ආර්ථික අර්බුද සමයේදී මුලින්ම ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය, 2023 වසරේදී සුවිශේෂී සන්ධිස්ථානයක්…
ශ්රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලබන ජාතික ගොල්ෆ් ක‍්‍රීඩා ඉසව් අතර කැපී පෙනෙන, 2023 ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය සහ 2023 ප‍්‍රාදේශීය විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පෝෂණීය ආහාර අලෙවි සමාගමක් වන ප‍්‍රීමා සමාගමේ ‘‘ප‍්‍රීමා සන්රයිස්” සන්නාමය විසින් සිය අනුග‍්‍රාහක දායකත්වය එක් කොට ඇත. ශ්‍රී ලංකාව තුළ ගොල්ෆ් ක‍්‍රීඩාව ප‍්‍රචලිත…
ආහාරයට ගත හැකි ඇසුරුම් නිෂ්පාදනයේ පුරෝගාමියෙකු වන Waffle Boy කාර්මික සංවර්ධන අධිකාරිය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලැබීය. චතුරංග කාරියවසම් මහතා Waffle Cones කල් ඉකුත් වීමට නොදී දිගු කාලයක් තබා ගැනීම පිළිබඳව 2011දී සිය මවගේ මුළුතැන්ගෙය තුළ සිදු කළ අත් හදා බැලීමක ප්‍රතිඵලයක් ලෙස බිහි වූ Waffle Boy…
දියවැඩියාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා කැප වූ ලාභ නොලබන ආයතයක් වන සුව දිවිය ආයතනය විසින් ‘‘දියවැඩියාවේ නිරාවරණය’’ යන තේමාව යටතේ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී විශේෂ මහජන වැඩසටහනක් පැවැත්වූ අතර එයට 300කට අධික පිරිසක් සහභාගී විය. මෙම වැඩසටහනේ අරමුණ වූයේ දියවැඩියාව වැළැක්වීම සහ කළමනාකරණය කිරීම සඳහා පූර්ව ක‍්‍රියාමාර්ග ගැනීම පිළිබඳව අවධානය යොමු කිරීමයි. ශ‍්‍රී ලංකාව තුළ…
Video Story