සෙලාන් බැංකුව, කොළඹ නගර මධ්‍යයේ අලුතින් විවෘත වූ හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය තුළ ATM යන්ත්‍රයක් ස්ථාපිත කිරීමට පසුගියදා පියවර ගත්තේ ය. පසුගියදා මෙම යන්ත්‍රය නිල වශයෙන් විවෘත කරන ලද අතර හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය වෙත පැමිණෙන සියලුම දෙනාට මෙය ඉමහත් පහසුවක් වනු නො-අනුමාන ය. සෙලාන් බැංකුවේ දීපව්‍යාප්ත ATM ජාලය තවදුරටත් පුළුල් කරමින් මෙලෙස නව…
දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සහ ඉදිරියේ දී ක්‍රියාත්මක වීමට නියමිත සූර්ය බලශක්ති ව්‍යාපෘති හරහා, බලශක්ති උත්පාදනයට ජල පරිභෝජනය අවම කිරීම වෙනුවෙන් නවතම තාක්‍ෂණය සඳහා ආයෝජනය කිරීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගම කටයුතු කරයි. අදානි ග්‍රීන් එනර්ජි සමාගම සිය සූර්ය බලශක්ති නිෂ්පාදන කළඹෙන් මෙගාවොට් 4,830ක ප්‍රමාණයක් සිය රොබෝ තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ ආවරණය කිරීමට කටයුතු කරන අතර, එමඟින්…
තෘතීයික හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි එකම ආයුර්වේද රූපලාවණ්‍ය අධ්‍යාපන ආයතනය වන සෙත් රූ ආයුර්වේද රූපලාවණ්‍ය පුහුණු පාසල විසින් පවත්වන ලද පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන්ට සහතික ප්‍රදානය BMICHහිදී පැවැත්විණි. එහිදී රූපලාවණ්‍ය නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් සහතික පාඨමාලාව / ඩිප්ලෝමා පාඨමාලාව, බාත් ඇන්ඩ් බොඩි කෙයාර් නිෂ්පාදන නිපදවීම පිළිබඳ සහතික පාඨමාලාව, ආයුර්වේද රූපලාවණ්‍ය…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි වත්තල ශාඛාව පසුගියදා ඉඩකඩ සහිත නව නිවහනකට ගෙන යනු ලැබීය. HNB FINANCE සමාගමේ සේවාවන් දීපව්‍යාප්තව පවත්වාගෙන යමින් තම පාරිභෝගිකයින් වෙත වඩාත් වැඩි පහසුකම් සහිතව සිය මූල්‍ය සේවාවන් ලබා දීමේ අරමුණෙන් ශාඛාවන් නව ස්ථානයන් වෙත රැගෙන යෑම සිදු කරනු ලබයි. අභිනව වත්තල ශාඛාව කොළඹ මීගමුව ප්‍රධාන…
‘Arpico සමගින් උත්සව සමයේ මිහිර විඳින්න’ යන ප්‍රචාරණ තේමාව යටතේ එළඹෙන උත්සව සමය වෙනුවෙන් Arpico, සිය පරිභෝගිකබවතුන් සඳහා අසිරිමත් නත්තල සැමරීමට අවශ්‍ය සෑම දෙයක්ම එකම වහලක් යටින් ලබා ගැනීමට හැකි වන පරිදි, දිවයින පුරා පිහිටි Arpico සුපිරි වෙළඳ සංකීර්ණ සූදානම් කර ඇති බවට සාඩම්බරව නිවේදනය කරයි. නිවසට අවශ්‍ය ප්‍රමිතියෙන් සහ උසස් තත්ත්වයෙන් යුත් භාණ්ඩ පහසුවෙන්…
කොමර්ෂල් බැංකුව විසින් පවත්වනු ලබන දීපව්‍යාප්ත ළමා චිත්‍ර තරගාවලිය වන ‘අරුණළු සිත්තම්’හි සිව්වන සංස්කරණය පසුගියදා සමාප්තියට පත්වුණු අතර, එහිදී ශ්‍රී ලංකාවේ සහ විදේශීය රටවල් කිහිපයක වෙසෙන ළමා කලාකරුවන්ට ඔවුන්ගේ නිර්මාණාත්මක ප්‍රකාශනයන් වෙනුවෙන් රුපියල් මිලියන 03ක (ලක්ෂ 30ක) මුදලක් ත්‍යාග වශයෙන් පිරිනැමිණි. වයස අවුරුදු 4 – 16ත් අතර ළමුන් සඳහා වූ මෙම තරගය, බැංකුවේ ළමා ඉතුරුම්…
ආසියාවේ භාණ්ඩාගාර කණ්ඩායම් හා ප්‍රධාන මූල්‍ය නිළධාරීන් සඳහා වෙන් වූ මුද්‍රණ ප්‍රකාශනය වන Corporate Treasurer විසින් පිරිනමනු ලබන 2023 CT සම්මාන උළෙලේදී මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ ‘හොඳම භාණ්ඩාගාර කණ්ඩායම’ සඳහා වන සම්මානය කොමර්ෂල් බැංකුව විසින් දිනා ගන්නා ලදී. කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – භාණ්ඩාගාර අසේල විජේසිරිවර්ධන මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය: “බැංකුවේ සුවිශේෂී කාර්යසාධනය පිටුපස ඇත්තේ…
සෙලින්කෝ ලයිෆ් සමාගමේ විකුණුම් වෘත්තිකයන් සඳහා නිර්මාණය කරන ලද මූල්‍ය විකුණුම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව දෙවන කණ්ඩායමක් සඳහා පැවැත්වීමට එම සමාගම, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත. SLIM විසින් ජීවිත රක්ෂණ වෙළඳපල සඳහා සකස් කරන ලද මූල්‍ය විකුණුම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කළ සෙලින්කෝ ලයිෆ් අලෙවිකරුවන් 30 දෙනෙකුගෙන් යුත්…
ශ්රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT Holdings PLC සමාගම, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය (NAITA) සමඟ එක් ව, මෙරට දැව පින්තාරු ශිල්පීන්ගේ දැනුම, කුසලතා සහ තාක්ෂණික හැකියාවන් වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් දියත් කරනු ලැබූ ‘JAT පින්තාරු අභිමන්’ වැඩසටහන සාර්ථක අදියරකට පැමිණ ඇත. දේශීය දැව පින්තාරුකරණයේ උන්නතිය උදෙසා ක්‍රියාත්මක මෙම වැඩසටහන JAT…
දිවයින පුරා පිහිටි වෙළෙඳ නාම 300 කට අධික සංඛ්‍යාවක් සමඟ අත්වැල් බැඳගනී අමතර ගාස්තු රහිත පහසු මාසික වාරික ගෙවීමේ සැලසුම් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සව සමයේදී නැවතත් සිය කාඞ්පත් හිමියන්ට සතුට හා සිනහව රැගෙන එමින් #Happyisnow හරහා සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් ලබා දීමට කටයුතු කර ඇත. HNB ශ‍්‍රී…
Video Story