Sunshine Holdings PLC හි සෞඛ්‍ය සේවා අංශය වන Sunshine Healthcare Lanka Limited (SHL) හි ප‍්‍රධාන කාර්යාලය සහ ප‍්‍රධාන ගබඩාව තුළ ක‍්‍රියාත්මක වන තත්ත්ව කළමනාකරණ පද්ධතිය වෙනුවෙන් ISO 9001 (2015 (UKAS) සහතිකය හිමිකරගෙන ඇති බව නිවේදනය කළේය. SHL පාරිභෝගිකයාට ප‍්‍රශස්ථ මට්ටමේ නිෂ්පාදන ලබාදීමේ ප‍්‍රමිතීන් සහතික කරමින් උසස් තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂණ නිෂ්පාදන ලබා දීමට කැපවී සිටින බවට…
මෙරට උසස් අධ්‍යාපනයේ අනාගතය හැඩගැස්වීමෙහිලා සුවිශේෂී පියවරක් වශයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සංගමය (Sri Lanka Association of Non-State Higher Education Institutes -SLANSHEI) 2023 නොවැම්බර් 28 වැනිදා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී ජාතික උසස් අධ්‍යාපන සමුළුවක් සංවිධානය කළේය. ජාත්‍යන්තර අධ්‍යාපනය (Transnational Education) මගින් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ඇති සුවිශේෂී දායකත්වය කෙරෙහි සමුළුවේ කේන්ද්‍රීය…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් නිෂ්පාදන සන්නාමයක් වන Signature, ඔවුන්ගේ Signature අලෙවි නියෝජිත හමුව 2023’ අති සාර්ථක අන්දමින් ගෝල්ෆේස් හෝටලයේ දී පැවැත්වීය. එහිදී රටපුරා විසිරි සිටින අලෙවි නියෝජිතයන් Signature සමග පැවැත්වූ ශක්තිමත් ව්‍යාපාරික බැඳීම ගෞරවයෙන් අගය කිරීමට ලක්විය. මෙම උත්කර්ෂවත් උළෙලේ දී ලංකාවේ ප්‍රථම තොග අලෙවි app එක සහ සුවිශේෂී නව Signature විලාසිතා රැසක් හඳුන්වාදීම ද සිදු වූ අතර සන්නාමය විශ්වාස කරමින් ඉහළ…
පාසල් දරුවන් තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද ‘Schoolpreneur 2023’ පාසල් ව්‍යවසායකත්ව දිනය පසුගිය 16 වැනි දින සාර්ථකව නිමාවට පත්විය. අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහ ලංකා වාණිජ මණ්ඩලයේ සහයෝගීතාවයෙන් සංවිධානය කෙරුණු මෙම අවස්ථාව සඳහා අනුරාධපුර, බදුල්ල, කොළඹ, ගාල්ල, මහනුවර, පුත්තලම, රත්නපුර, ත්‍රිකුණාමලය සහ වවුනියාව යන ප්‍රදේශ රැසක් නියෝජනය කරමින් දිවයින…
ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6 දෙනෙකුට තමන් කැමති විදේශ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්ව හිමි වේ. British Council මගින් සංවිධානය කරන ලද IELTS Prize ත්‍යාග ප්‍රදානෝත්සවය 2023 නොවැම්බර් 27 වන දින කොළඹ පිහිටි British Council පුස්තකාලයේදී පැවැත්විණි. IELTS විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල වාර්තා කළ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6 දෙනෙකුට එහිදී තමන් කැමති විශ්ව විද්‍යාලයක…
ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන වන Plasticcycle මගින් ක්‍රියාවට නංවනු ලබන Start-Up-Cycle වැඩසටහනේ Demo Day ඉසව්ව 2023 නොවැම්බර් 28 දින සාර්ථක ලෙස පැවැත්විණි. Start-Up-Cycle යනු Plasticcycle විසින්, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ නවක ව්‍යාපාර දිරිගැන්වීමේ අංශය වන John Keells X සහ එම සමූහයේ පර්යේෂණ හා සංවර්ධන අංශය වන John Keells Research සමග එක්ව ක්‍රියාවට නංවන…
සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයක් වන ‘වැය අඩු කරමු – අය වැඩි කරමු’ යන තේමාව යටතේ ක්‍රියාත්මක සණස සමිති 1250ක් සංවර්ධනය කිරීම තුළින් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට අදාළ තුන් අවුරුදු ඉදිරි සැළසුම එළි දැක්වීමේ සමාරම්භක වැඩසටහන (සණස ජාතික සම්මේලනය) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි. මේ සඳහා…
ජනශක්ති සමූහයේ සමාගමක් වන ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී, ඉදිරියේ එළඹෙන රග්බි ක්‍රීඩා සමයේ දී ප්ලැටිනම් අනුග්‍රාහකයා වශයෙන් සිලනීස් රග්බි ඇන්ඩ් ෆුට්බෝල් ක්ලබ් (CR&FC) සමග ඇති කරගත් හවුල්කාරිත්වය සාඩම්බරයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. ෆස්ට් කැපිටල් ආයතනය රග්බි ක්ෂේත්‍රයට පිවිසෙන පළමු අවස්ථාව මෙම සහයෝගීතාව මගින් සනිටුහන් කෙරෙයි. විශාල ක්‍රීඩාලෝලීන් සංඛ්‍යාවකගේ ආදරයට පාත්‍රව තිබෙන ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවෙහි…
ධර්මරාජ විද්‍යාලයීය ක්‍රිකට් පදනම මඟින් සංවිධානය කරනු ලබන කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ ක්‍රිකට් තරඟාවලිය දෙසැම්බර් 08 වැනිදා සිට 10 වැනිදා දක්වා මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. කණ්ඩායම් 8ක් තරඟ වදින මෙම ක්‍රිකට් තරඟාවලිය සඳහා කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා විසින් පිහිටුවන ලද ප්‍රමුඛ පෙලේ පාසල් වන ආනන්ද, නාලන්ද, මහින්ද, ධර්මපාල,…
විෂබීජනාශක සහ පිරිසිදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟී එන ව්‍යාපාරයක් වන Super King Detergents සමාගම Lanka Business Awards සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම විෂබීජනාශක සහ පිරිසිදුකාරක සන්නාමය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. Business World International Organization (BWIO) සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. එහිදී Super King Detergents කළමනාකාර අධ්‍යක්ෂ රාමසාමි සිවසංකර් මහතා වෙත…
Video Story