ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, ‘Katukurunda Speed 2023’ මෝටර් රථ ධාවන ක්‍රීඩා වැඩසටහනේ සන්නිවේදන සේවා සහකරු ලෙස කටයුතු කිරීම සඳහාවන ගිවිසුමට පසුගියදා අත්සත් තැබී ය. මෙරට තුළ අධිවේගී ජංගම හා ස්ථාවර දුරකථන සේවා සැපයීම සම්බන්ධ පුරෝගාමියෙකුවන SLT-MOBITEL මෙම වැඩසටහනට අඛණ්ඩව අනුග්‍රහය දක්වන තෙවැනි අවස්ථාව මෙයයි. මෙම වැඩසටහන 2023 දෙසැම්බර් මස 03 වන…
HATCH ආයතනය විසින් GIZ Sri Lanka සහ යුරෝපා සංගමයෙහි සහයෝගිතාවය ඇතිව දේශීය කෘෂි ක්ෂේත්‍රයට ඉතා වැදගත් වන පරිසර හිතකාමී කෘෂි නව නිපැයුම් වැඩසටහනක් නොබෝදා ක්‍රියාත්මක කරනු ලැබුවා. දේශීය කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දියණුව සහ නගා සිටුවීම උදෙසා නව නිපැයුම් එළිදැක්වීම සහ ඒවායෙහි වෙළඳපොල සාර්ථකත්වය අත්හදා බැලීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමෙහි ඇති වැදගත්කම මෙහිදී මැනවින් පැහැදිලි වූවා….
DFCC බැංකුවේ ලීසිං සේවාව වෙතින් තවත් පුරෝගාමී පියවරක් තබමින් වෙළඳපොළේ වඩාත්ම සහනදායී මාසික ලීසිං වාරික හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙරට ජනතාව වඩාත් පහසුවෙන් තමාට වාහනයක් මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත. මේ අනුව, ක්ෂේත්‍රයේ වඩාත්ම සහනදායී පොලී අනුපාතයන් යටතේ, රු. 100,000/- කට රු. 1,799/- ක් වැනි අවම මාසික වාරිකයක් සමගින්…
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව ක්‍රියාවට නැංවූ ‘එතෙර කාසි මෙතෙර වාසි’ වැඩසටහනේ දෙවැනි අදියරේ අවසාන මහා දිනුම් ඇදීමේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් නම්කිරීම පසුගියදා සිදුකෙරිණි. රටට අත්‍යවශ්‍ය වී පවතින විදේශ ප්‍රේෂණ වැඩි කරගැනීම සඳහා බැංකු පද්ධතිය හරහා මුදල් එවන්නන් දිරිගැන්වීමේ අරමුණෙන් විදේශයන්හි සිට සෙලාන් බැංකුවේ ප්‍රේෂණ සේවාවන් හරහා මුදල් එවන හෝ එලෙස එවන මුදල් ලබාගන්නා…
ශ්රී ලංකාවේ තරුණ ප්‍රජාව සවිබලගැන්වීම වෙනුවෙන් නිරතුරුවම කටයුතු කරන ප්‍රමුඛතම සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම “SPARKS” 10 වැනි අදියරේ ශිෂ්‍ය තනාපතිවරුන් කණ්ඩායම පිළිගැනීමේ වැඩසටහන පසුගියදා සංවිධානය කරන ලදී. මෙම ශිෂ්‍ය තානාපති කණ්ඩායම සඳහා විශ්වවිද්‍යාල 10ක් නියෝජනය කරමින් උපාධි අපේක්ෂකයින් 26 දෙනෙකු ඇතුළත් විය. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ, මෙරට විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයින්ගේ නායකත්ව කුසලතා…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට තුළ වඩාත්ම නම්‍යශීලී ගෙවීම් සහකරු ලෙස සිය විශිෂ්ටත්වය තහවුරු කරමින් ඩිජිටල් ගෙවීම් විසඳුම් ඉහළ නැංවීම සඳහා කැපවී කටයුතු කරන දකුණු ආසියාවේ විශාලතම ඊ-වාණිජ්‍ය වෙළෙඳ වෙබ් අඩවිය වන Daraz විසින් පසුගියදා පිළිගැනීමට ලක් කළේය. මෙහිදී 2023 වාර්ෂික Daraz ගෙවීම් සහකරු කාර්යසාධන සම්මාන උළෙලේදී කාඞ්පත් පදනම්…
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉමහත් පිළිගැනීමකට පාත්‍ර වී තිබෙන BCI සරසවියෙහි හි පාලන අධිකාරියේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ආචාර්ය ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමන් එම ආයතනයේ දෙවන ප්‍රධානියා හා උපකුලපතිවරයා ලෙස නිල වශයෙන් පසුගියදා පත් වූහ. කොළඹ අගරදගුරු හා BCI හි නිර්මාතෘ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කැමිලස් ප්‍රනාන්දු පියතුමන් මෙම තනතුරු පදවියෙහි පිහිටුවීම පසුගිය…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම විදුලි උපාංග නිෂ්පාදකයා වන Orel Corporation විසින් දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Prime Residencies හි දැවැන්ත ඉදිරි ව්‍යාපෘතියක් වන The Palace Gampaha වෙනුවෙන් ඇතිකරගත් උපායමාර්ගික හවුල්කාරිත්වය පිළිබඳව පසුගියදා නිළ වශයෙන් නිවේදනය කරන ලදී. මෙම නවතම සංවර්ධන ව්‍යාපෘතියෙහි බාහිර විදුලි පද්ධති පිළිබඳව මූලික වගකීම සහ දායකත්වය Orel Corporation විසින් දරනු ලැබේ. දෙශීය…
මෙරට ප්ලාස්ටික් හා රබර් කර්මාන්තයේ සංවර්ධන වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ (PRISL) වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා රාජගිරියේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි. පශ්චාත් කොවිඩ් අවදියේදී ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජිවනය සහ තවත් බොහෝ අභියෝගයන් රැසකට එරෙහිව පියවර ගනිමින් ප්ලාස්ටික් හා රබර් ක්ෂේත්‍රයේ තාක්ෂණික සහ වෘත්තීය හැකියාවන් මෙන්ම දක්ෂතාවයන් සංවර්ධනය…
Aitken Spence සමූහයට අනුබද්ධිත ඇල්පිටිය වැවිලි සමාගම විසින් විශේෂිත පාරිභෝගික භාණ්ඩ රැසක් සමග HarrowHouse.lk වෙබ් අඩවිය පසුගියදා දියත් කරන ලදී. ඇල්පිටිය වැවිලි සමාගම ශ්‍රී ලංකාවේ පළමු වතාවට ස්ට්‍රෝබෙරි, බ්ලැක්බෙරි රාස්ප්බෙරි සහ බ්ලූබෙරි වගාව ආරම්භ කළ වැවිලි සමාගමයි. ස්වාභාවික පාරිසරික තත්ත්ව යටතේ ඉදෙන්නට සළස්වන මෙම බෙරිවල නැවුම් ස්භාවික රසයම විද ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ. මේ සියලු…
Video Story