Featured News

CameraLK සිය ශාඛා ජාලය පුළුල් කරමින් යාපනය නගරයට පිවිසෙයි

ඡායාරූපකරණය සඳහා උනන්දුවක් දක්වන උතුරු පලාතේ ජනතාවට වඩාත් ඉහළ ගුණාත්මක තත්ත්වයේ කැමරා ආම්පන්න පහසුවෙන් මිලදී ගැනීමේ අවස්ථාව උදාකර දීමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකාවේ විශාලතම කැමරා ආම්පන්න අලෙවි සමාගම වන CameraLK විසින් සිය තුන්වන ශාඛාව යාපනය නගරයේ දී සුබ මොහොතින් විවෘත කරන ලදී. මෙම නව යාපනය ශාඛාව දියත් කිරීම CameraLK හි, ශ්‍රි ලංකාව පුරා පුළුල් පාරිභෝගික ප්‍රජාවක් නිර්මාණය කරමින් ඡායාරූපකරණයේ ගුණාත්මක…

(0)Comments | November 28, 2023 12:05 pm

සාර්ව ආර්ථික අභියෝගයන් මධ්‍යයේ වුවද සම්පත් බැංකුව තම අනාගත සුරක්ෂිතභාවය තහවුරු කර ගනී

සම්පත් බැංකුව 2023 සැප්තැම්බර් 30 වන දිනෙන් අවන් කාලපරිච්ඡේදය සඳහා බදු පෙර ලාභය රුපියල් බිලියන 22.0ක් ද බදු පසු ලාභය රුපියල් බිලියන 12.3 ක් ද අත්පත් කරගත් අතර එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී පිළිවෙලින් 136.4% ක හා 71.5% ක වර්ධනයකි. 2023 සැප්තැම්බර් 30 වන දිනට බැංකුවේ මූල්‍ය ප්‍රතිඵල බැංකුවේ බදු පසු ලාභය 71.5%…

(0)Comments | November 28, 2023 11:52 am

HNB ලෝක සකසුරුවම් දිනයට සමගාමීව පරිසරය සුරැකීමේ හරිත ප‍්‍රතිඥාවක් ලබා දෙයි

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුවක් වන HNB ලෝක සකසුරුවම් දිනයට සමගාමීව සිය කාර්ය මණ්ඩලයේ සියලූ සාමාජිකයින් විසින් පරිසරය සුරැකීම සඳහා වූ සුවිසල් කැපවීම වෙනුවෙන් හරිත ප‍්‍රතිඥාවක් ලබා දුන්නේය. 2009 වසරේදී HNB විසින් පරිසරය සුරැකීම වෙනුවෙන් ලබා දුන් පොරොන්දුව 2023 වසරේදී සම්පූර්ණ කරනු ලැබුවේ සම්පූර්ණ ඩිජිටල්කරණ සේවාවක් සලසා දෙමිනි. කාර්යමණ්ඩලය තුළින් මෙන්ම QR කේතය හරහා…

(0)Comments | November 28, 2023 9:24 am

රාගම මෙල්ස්ටා රෝහලෙන් පහසු මිලට සුවපහසු සෞඛ්‍ය සේවාවක්

රාගම මෙල්ස්ටා රෝහල නවීන පහසුකම්වලින් සමන්විත සුඛෝපභෝගී කාමර පෙළක් හඳුන්වා දෙයි රාගම මෙල්ස්ටා රෝහල විසින් පසුගියදා නවීන පහසුකම්වලින් සමන්විත සුඛෝපභෝගී කාමර පෙළක් සිය රෝහලට එක් කළ බව නිවේදනය කළේය. මෙම නව සුඛෝපභෝගී කාමර සමූහය ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව අංග සම්පූර්ණව නිර්මාණය කර ඇති අතර කොළඹ පෞද්ගලික රෝහල්වල සුඛෝපභෝගී පහසුකම් හා සෑම අතින්ම සමාන වුවත් ඊට වඩා…

(0)Comments | November 27, 2023 1:54 pm

බදුල්ල පුරා කාත්තාවන් සවිබල ගැන් වූ සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් යනු තිරිඟු පිටි ආශ්‍රිත සාම්ප්‍රදායික වෙළෙඳ නාමයක් නොව, ඉන් ඔබ්බට ගිය ප්‍රජා මෙහෙවරක් වෙනුවෙන් කැපවී සිටින දැවැත්ත වෙළෙඳ නාමයක්. ඒ අනුව මෙරට ආර්ථිකයේත්, සමාජයේත්, සංස්කෘතියේත් සුවිශේෂී කොටසක් වන කාන්තාවන්ගේ ජීවන තත්වය උසස් කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කිරීම සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් වෙළෙඳ නාමය විසින් නිරන්තරයෙන් සිදුකරනවා. සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් විසින් කාන්තාවන්ව සවිබල…

(0)Comments | November 27, 2023 12:43 pm

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සම්මන්ත‍්‍රණය මඟින් ආර්ථික අර්බුදය හමුවේ දිළිඳුකම පිටුදැකීමේ උපාය මාර්ග පිළිබඳ සොයා බලයි

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (Centre of Poverty Analysis) විසින් සංවිධානය කරනු ලබන ‘ආර්ථික අර්බුදය සහිත කාල සමයක දිළිඳුකම පිටුදැකීම’ යන්න තේමා කර ගත් සුවිශේෂී සම්මන්ත‍්‍රණයක් එළඹෙන  නෙැවැම්බර් 29 සහ 30 දිනයන්හිදී කොළඹ BMICH හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම සම්මන්ත‍්‍රණය සඳහා ශ‍්‍රී ලංකාවේ දරිද්‍රතා ගැටළුව පිළිබඳ සොයා බැලීම වෙනුවෙන් විශේෂඥයින්, වෘත්තිකයින් හා පාර්ශවකරුවන් රැසක් එක්වීමට නියමිතය….

(0)Comments | November 27, 2023 12:06 pm

තිරසාර ඉදිකිරීම් ප්‍රවර්ධනය කිරීම උදෙසා කොමර්ෂල් බැංකුව සහ හරිත ගොඩනැගිලි කවුන්සලය සංධිස්ථානගත ගිවිසුමකට පැමිණෙයි

ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී ගොඩනැගිලි ඉදිකිරීම ප්‍රවර්ධනය කිරීමට එක්ව කටයුතු කිරීම සඳහා අවශ්‍ය රාමුව සකස් කරමින් කොමර්ෂල් බැංකුව, හරිත ගොඩනැගිලි කවුන්සලය සමඟ සංධිස්ථානගත ගිවිසුමකට පැමිණ ඇත. දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමට අනුව කාබන්-උදාසීන හා පාරිසරික වශයෙන් තිරසාර වූ ආර්ථික සංවර්ධනයක් කරා ලඟා වීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් බැංකුව මගින් සිදුකරන තිරසාර මූල්‍ය නිෂ්පාදන එළිදැකිවීම් හා සම්බන්ධ…

(0)Comments | November 27, 2023 11:58 am

සණස සමිති 1250ක් සංවර්ධනය හරහා ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ තුන් අවුරුදු සැළැස්ම එළිදක්වයි

සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයක් වන ‘වැය අඩු කරමු – අය වැඩි කරමු’ යන තේමාව යටතේ ක්‍රියාත්මක සණස සමිති 1250ක් සංවර්ධනය කිරීම තුළින් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට අදාළ තුන් අවුරුදු ඉදිරි සැළසුම එළි දැක්වීමේ සමාරම්භක වැඩසටහන නොවැම්බර් මස 28 වැනි අඟහරුවාදා උදෑසන 10.00 සිට 2.00 දක්වා කොළඹ සුගතදාස…

(0)Comments | November 27, 2023 11:52 am

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ 2023 සම්මාන උළෙලේදී xCommerz™ සම්මානයෙන් පිදුම් ලබයි

Xiteb® හි පාරිභෝගික හිතකාමී විද්‍යුත් වාණිජ විසඳුම වන xCommerz™, 2023 ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය සඳහා Xiteb® සතු නොසැලෙන කැපවීම තහවුරු කරමින් කුසලතා සම්මානයකින් පිදුම් ලැබීය. xCommerz™ යනු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සිට මහා පරිමාණ ව්‍යාපාර දක්වා සුදුසු විද්‍යුත් වාණිජ විසඳුමක් ලෙස හැඳින්විය හැකිය. මෙයට අන්තර්ජාලය හරහා භාණ්ඩ විකිණීමට…

(0)Comments | November 27, 2023 11:32 am

ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුති සංවත්සරය – නොවැම්බර් 20

UNICEF සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතාගේ සම්පූර්ණ නිවේදනය. 1989 වසරේ නොවැම්බර් මස 20 වන දින, ලෝක නායකයින් එක්ව ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (Convention on the Rights of the Child – CRC) ඇති කරගනු ලැබීය. ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (CRC) තුළින් සෑම දරුවෙකුටම ඔහුගේ හෝ ඇයගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ…

(0)Comments | November 27, 2023 11:11 am

Video Story

Stock Market

Exchange Rates