Featured News

වෝග් ජුවලර්ස් වෙතින් ජීවිත කාලය පුරාවටම පවතින වගකීමක් සමගින් ‘Golden Friday’ දීමනා

මෙරට රන් ආභරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස දශක 6 කට අධික කාලයක පටන් පාරිභෝගික විශ්වාසය දිනා ඇති වෝග් ජුවලර්ස් යනු කාගෙත් මුවග කියැවෙන නාමයකි. උසස් ප්‍රමිතිය සහ ශිල්පීය නිපුණත්වය මෙන්ම අසමසම පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් වෝග් ජුවලර්ස් ආයතනය විශාල ප්‍රසාදයක් දිනා ඇත. එමෙන්ම වෝග් ජුවලර්ස් යනු ආභරණ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ගුණාත්මකභාවය පවත්වාගැනීම සඳහා වන ISO 9001:2015 තත්ත්ව…

(0)Comments | November 27, 2023 11:03 am

DFCC බැංකුව අඛණ්ඩව 3 වන වරටත් Euromoney Cash Management – Market Leader සම්මානය දිනාගනී

වර්තමානයේ පවතින ප්‍රවේගකාරී මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශිෂ්ටත්වය වෙනුවෙන් ඇගයීමට ලක්වීම පහසු නැත. ඒ සඳහා නවෝත්පාදනය, පාරිභෝගිකයන්ගේ යහපත උදෙසා වන නොසැලෙන කැපවීම, ව්‍යාපාර කෙරෙහි පරිවර්තනීය බලපෑමක් ඇතිකිරීම, ශක්තිමත් වටිනාකම් පද්ධතියක් තිබීම සහ දීප්තිමත් අනාගතයක් උදෙසා ඉටුකරන මෙහෙවර වැනි සාධක රැසක් අවශ්‍ය වේ. තමන් මෙම සාධක මැනැවින් සපුරා ඇති බව යළිත් තහවුරු කරමින් DFCC බැංකුව අඛණ්ඩව…

(0)Comments | November 27, 2023 10:43 am

කර්මාන්ත විශිෂ්ටතා රිදී සම්මානයෙන් මලිඳු ඩේරි සමාගම පිදුම් ලබයි

කිරි ආශ්‍රිත ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන මලිඳු ඩේරි පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන ප්‍රදානෝත්සවයේදි කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී කළමනාකාර අධ්‍යක්ෂ…

(0)Comments | November 23, 2023 2:21 pm

ශ්‍රී ලංකාවේ චක්‍රීය ආර්ථිකය ඉදිරියට ගෙන යමින් තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ විසදුම් ලබාදීම සදහා INSEE Ecocycle ආයතනය Godrej සමඟ අත්වැල් බැඳ ගනී

ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රය විධිමත් කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරන INSEE Ecocycle,  Godrej Household Products Lanka (Pvt) Ltd සමඟ අත්වැල් බැඳ ගනිමින්,  හානියට පත් සහ කල් ඉකුත් වූ Godrej නිෂ්පාදන ප්‍රතිචක්‍රීකරණය කරමින් කාර්යක්ෂම සහ පරිසර හිතකාමී විසඳුම් හඳුන්වා දීමට කටයුතු කරයි.  මෙම සුවිශේෂී ක්‍රියාවලිය මගින්, පාරිභෝගික භාණ්ඩ (FMCG) ආශ්‍රිතව නිර්මාණය වන අපද්‍රව්‍ය කසළ…

(0)Comments | November 23, 2023 2:09 pm

පෘතුගීසීන් ලංකාවට පැමිණ වසර 500 කට පසුව, ශ්‍රී ලංකාවෙන් පෘතුගාලයට බුද්ධ ප්‍රතිමාවක් පරිත්‍යාග කිරීම

පෘතුගාලයේ වෙසෙන ශ්‍රී ලාංකික රසික සහ ගයත්‍රී විතානගේ  පවුලේ ඉල්ලිම  මත අස්ගිරි විහාරයේ අනුනායක පූජ්‍ය වෙදුරුවේ ශ්‍රී උපාලි හිමියන්  ශ්‍රී දළදා මාලිගාවෙන් බුද්ධ ප්‍රතිමාවක් පෘතුගාලයේ පිහිටුවා ඇති ථෙරවාද තායි බෞද්ධ ආරාමයක් වන සුමේධාරාම විහාරස්ථානයට පරිත්‍යාග කිරීම සදහා අගෝස්තු මස 1 වැනිදා මහනුවරදී ලබාදෙන ලද්දේ  පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් වසර 518කට පසුවය. මහනුවර  මධ්‍යයේ පිහිටා ඇති…

(0)Comments | November 23, 2023 2:00 pm

2023 වසරේ දෙවන කාර්තුව සඳහා TikTok සිය ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාව බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

TikTok 2023 අපේ‍්‍රල් සිට ජූනි දක්වා සිය මාර්ගෝපදේශ මාලාව ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ නව වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර එමගින් සාවද්‍ය තොරතුරු වලට එරෙහිව සටන් කිරීමට සහ වේදිකාවේ ආරක්ෂාව සහතික කිරීමට TikTok දරණ උත්සහය පෙන්නුම් කරයි.  මෙම කාල පරිච්ෙඡ්දය තුළ, ඔවුන්ගේ මාර්ගෝපදේශ මාලාවට පටහැනි වීඩියෝ මිලියන 106,476,032 කට වඩා ඉවත් කර ඇත. එය TikTok හි සියලූම…

(0)Comments | November 23, 2023 1:53 pm

ෆොන්ටෙරා සමාගම මෙරට  කිරි නිෂ්පාදන අංශය නව්‍යකරණය සඳහා සහය වීම අරමුණු කරමින් වයඹ විශ්වවිද්‍යාලය සමඟ අත්වැල් බැඳ ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදන සමාගම වන ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා විසින්, වයඹ විශ්ව විද්‍යාලයේ පශු සම්පත් හා පක්ෂි විද්‍යා අධ්‍යන අංශය සමඟ හවුල්කාරිත්වයක් ඇති කර ගනිමින්,  ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය බල ගැන්වීම වෙනුවෙන්  රජය විසින් කරගෙන යනු ලබන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා සහයෝගය ලබා දීමට අරමුණු කරයි. ඊට සමගාමී ව ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම…

(0)Comments | November 23, 2023 8:54 am

RIOCOCO වෙතින් කොළඹ නාලන්දා විද්‍යාලයට රුපියල් මිලියන 20ක් වටිනා පරිගණක විද්‍යාගාරයක්

ලොව ප්‍රකට පොල් කොහු ආශ්‍රිත වැවිලි මාධ්‍ය නිෂ්පාදන සමාගමක් වන RIOCOCO ලංකා පෞද්ගලික සමාගම කොළඹ නාලන්දා විද්‍යාලයට රුපියල් මිලියන 20කට වැඩි වටිනාකමකින් යුතු නවීන පරිගණක විද්‍යාගාරයක් පසුගියදා පරිත්‍යාග කළේය. RIOCOCO නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී, 1993/94 කාලයේදි නාලන්දා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක ධුරය දැරූ ශාන් හළඹ මහතාගේ සංකල්පයක් අනුව ඉදි කළ පරිගණක විද්‍යාගාරය නාලන්දා විද්‍යාලයේ…

(0)Comments | November 22, 2023 12:46 pm

විශිෂ්ටම හෝටල් සේවා  සැපයුම්කරු සම්මානයෙන් Ranyan Industrires පිදුම් ලබයි

Business World International Organization සංවිධානය කළ  Lanka Business Award සම්මාන ප්‍රදාන උත්සවයේදී  Ranyan Industrires හි අමාමී සන්නාමය විශිෂ්ටම හෝටල් සේවා සැපැයුම්කරු සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ Taj Samudra හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී අමාමී නි්ර්මාතෘ රනිල් ද සිල්වා මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සම්මානය පිරිනමන ලදී. සංචාරක හෝටල් සේවා සඳහා පිරිසිදු හා සුවඳකාරක කට්ටල  (Amenity…

(0)Comments | November 22, 2023 12:33 pm

OREL Corporation මෙරට පළමු වෘත්තීය ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන එකලස් කිරීමේ පද්ධතිය දියත් කරයි

නොවැම්බර් 21 වනදාට යෙදෙන ලෝක ටෙලිවිෂන් දිනය සමරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වෘත්තීය ඉලෙක්ට්‍රොනික එකලස් කිරීමේ පුරෝගමියා ලෙස Orel Corporation  සිය ජයග්‍රහණය ආඩම්බරයෙන් යුතුව පසුගියදා නිවේදනය කළේය. මෙම සුවිශේෂී කඩයිම මෙරට ශ්‍රී ලාංකිකයන්ගේ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන හැකියාව බල ගැන්වීමටත් එය ඉහළ නැංවීමටත් අවශ්‍ය පසුබිම නිර්මාණය වන සංධිස්ථානයක් වනු ඇති බව OREL Corporation  විශ්වාසය පල කරයි. OREL Electronics සන්නාමය යටතේ…

(0)Comments | November 21, 2023 4:32 pm