Featured News

TVS Motor සමාගම Emil Frey සමග අත්වැල් බැඳගනිමින් යුරෝපීය වෙළඳපොල අවස්ථා පුළුල් කරගනියි

මෝටර් බයිසිකල් සහ ත‍්‍රිරෝද රථ සඳහා ජාත්‍යන්තර කීර්තියක්‌ හිමිකරගත් TVS Motor සමාගම යුරෝපීය වෙළඳපොළ අවස්ථා පුළුල් කර ගැනීම වෙනුවෙන් මෝටර් රථ බෙදා හැරීමේ ප‍්‍රධානතම සමාගමක් වන Emil Frey සමඟ හවුල්කාරිත්වයක් ඇති කර ගෙන ඇත. Emil Frey හි පුළුල් බෙදාහැරීමේ ජාලය සහ යුරෝපයේ වෙළඳපල පිළිබඳ ඇති දැනුමෙන් ප‍්‍රයෝජන ගෙන ගෝලීය වශයෙන් ව්‍යාපාරය ව්‍යාප්ත කිරීම ඉලක්ක කරගනිමින්…

(0)Comments | November 21, 2023 4:04 pm

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගෝලීය විකුණුම් සමුළුවට සියල්ල සූදානම්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගෝලීය විකුණුම් සමුළුව 2023 නොවැම්බර් 22 සිට 24 දක්වා හම්බන්තොටදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ සඳහා සහභාගී වන ඉන්දීය උප මහද්වීපය, ආසියා-පැසිෆික්, යුරෝපය, මැදපෙරදිග සහ ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ප්‍රමුඛතම සංචාරක නියෝජිතයින් සහ සංවිධායකවරුන් ශ්‍රී ලංකාවට පැමිණීම මේ වනවිට ආරම්භ කර ඇත. මෙම සමුළුවට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සංචාරක නියෝජිතයින් 200 කට ආසන්න පිරිසක්…

(0)Comments | November 21, 2023 3:35 pm

කොමර්ෂල් බැංකුව සහ විවෘත විශ්වවිද්‍යාලය අතර ගිවිසුමෙන්, එසෙක්ස් විශ්වවිද්‍යාල උපාධි වැඩසටහන් සඳහා රු.මි. 10ක් දක්වා ණය

එක්සත් රාජධානියේ එසෙක්ස් විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය උපාධි හෝ ශාස්ත්‍රපති උපාධි සඳහා බඳවා ගන්නා වූ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ (OUSL) අපේක්‍ෂකයින් සඳහා, රුපියල් මිලියන 10ක් දක්වා උසස් අධ්‍යාපන ණය දැන් කොමර්ෂල් බැංකුවෙන් ලබාගත හැකිය. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, බැංකුව සමග අත්සන් කළ ගිවිසුමකට අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙයි. මේ මගින් එසෙක්ස් විශ්වවිද්‍යාලයේ දෙවන හා තෙවන වසරවල උපාධි…

(0)Comments | November 21, 2023 11:08 am

Barcodes වල සිට QR කේත දක්වා: ක‍්‍රම ක‍්‍රමයෙන් වෙනස්වන යුරෝපා සංගමයේ රෙගුලාසි මධ්‍යයේ ඇඟලූම් කර්මාන්තය GS1 ප‍්‍රමිතීන් අනුගමනය කරයි

ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) සහ GS1 Lanka එක්ව මෑතකදී ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් කර්මාන්තය ගෝලීය වශයෙන් පිළිගත් GS1 ප‍්‍රමිතීන්ට හඳුන්වාදීමේ අරමුණින් වැඩමුළුවක් පැවැත්විණි. මෙම වැඩමුළුවේදී ශ‍්‍රී ලංකාව තුළ දැනට අත්හදා බැලීම් සිදු කෙරෙන නිෂ්පාදන දත්ත හුවමාරු කර ගැනීමේ උසස් තාක්ෂණයක් සහ ප‍්‍රමිතියක් වන GS1 Digital Link භාවිතය අවධාරණය කෙරිණි. මෙම වැඩමුළුව EU Digital Product Passport…

(0)Comments | November 21, 2023 9:49 am

ජාතික කර්මාන්ත විශිෂ්ඨතා සම්මාන උළෙලේදී චන්දනාලේප රන් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයුර්වේද රූපලාවණ්‍ය සන්නාමයක් වන චන්දනාලේප පසුගිය දා පැවැති 2023 ජාතික කර්මාන්ත විශිෂ්ඨතා සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. එහිදී චන්දනාලේප සන්නාමයේ විශිෂ්ඨත්වය අගය කරමින් රූපලාවන්‍ය සත්කාර, රූපලාවන්‍ය අමුද්‍රව්‍ය සහ ඒ ආශ්‍රිත කර්මාන්ත කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. කර්මාන්ත අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ජාතික කර්මාන්ත විශිෂ්ඨතා සම්මාන…

(0)Comments | November 21, 2023 9:42 am

ස්වර්ණාභරණ කලාවේ නව පෙරළියක් සනිටුහන් කරමින් රාජා ජුවලර්ස් සිව්වැනි ප්‍රදර්ශනාගාරය කිරිබත්ගොඩ දී විවෘත වේ

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා වන රාජා ජුවලර්ස් විසින් ආභරණ ක්ෂේත්‍රයේ නව පෙරළියක් සනිටුහන් කරමින් විවිධත්වයෙන් යුතු ආකර්ෂණීය ස්වර්ණාභරණ එකතුවක අත්දැකීම පාරිභෝගිකයා වෙත ලබාදෙමින් සිය අභිමානවත් සිව්වැනි ප්‍රදර්ශනාගාරය කිරිබත්ගොඩදී විවෘත කරන ලදී. 1928 සිට වසර 95ක කිර්තීමත් ඉතිහාසයකට හිමිකම් කියන රාජා ජුවලර්ස් ශ්‍රී ලංකාවේ සම්මානනීය ස්වර්ණාභරණ සන්නාමයක් ලෙස සැළකිය හැකිය. විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් විවෘත කරන…

(0)Comments | November 20, 2023 4:52 pm

‘CFW Luxury Resortwear edition’ 2023 නොවැම්බර් 29 සහ 30 යන දිනවලදී පැවැත්වේ  

Circularity-in-Fashion සංකල්පයට ප්‍රධාන අවධානයක් යොමුකෙරේ 20 වැනි සංවත්සරයට සමගාමීව Bangalore වැඩසටහනෙන් අනතුරුව, දකුණු ආසියානු කලාපය ආවරණය කිරීමේ උත්සාහයේ තවත් පියවරක් Colombo Fashion Week වැඩසටහනේ 20 වන සංවත්සර වර්ෂයේදී පැවැත්වෙන CFW Luxury Resortwear edition 2023 නොවැම්බර් 29 සහ 30 යන දෙදින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙවර වැඩසටහනේදී ශිල්පීය නිපුණත්වය සහ Occasionwear විලාසිතා සම්බන්ධයෙන් මෙන්ම විලාසිතා…

(0)Comments | November 20, 2023 4:33 pm

NCHS-Swinburne තාක්ෂණ විශ්ව විද්‍යාලයේ 2023 උපාධි ප්‍රධානෝත්සවය BMICH හි දී

“වඩා හොඳ අධ්‍යාපනයක් යහපත් සමාජයක් ඇති කරයි” – ජෝර්ජ් ස්වින්බර්න් නවලෝක උසස් අධ්‍යයන ආයතනය (NCHS), Swinburne (ස්වින්බර්න්) තාක්ෂණ විශ්ව විද්‍යාලය සමඟ එක්ව 2023 වසරේ උපාධි ප්‍රදානෝත්සවය 2023 නොවැම්බර් 1 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී (BMICH) අතිඋත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. “දැනුම හඹා යෑම උපතේ සිට මරණය දක්වාම කරගෙන යා යුතු දෙයක් වන අතර…

(0)Comments | November 20, 2023 4:08 pm

AIA ඉන්ෂුවරන්ස්, සිය සේවාලාභීන්හට සුවිශේෂී වරප්‍රසාද සහිත ලොවක් විවර කරමින් ‘AIA Exclusive’ හඳුන්වා දෙයි

AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම (ග්ලෝබල් බෑන්කින් ඇන්ඩ් ෆිනෑන්ස් රිවිව් 2019,2020, කැපිටල් ෆිනෑන්ස් ඉන්ටර්නැෂනල් 2021,2022 වෙතින් ප්‍රදානය කරන ලදී) සිය වඩාත් ගෞරවනීය සේවාලාභීන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති ප්‍රමුඛ සාමාජිකත්වය වන ‘AIA Exclusive’ අභිමානයෙන් යුතුව හදුන්වා දෙයි.  මෙම සුවිශේෂී හඳුන්වාදීම ඔස්සේ පිළිබිඹු වන්නේ AIA ඉන්ෂුවරන්ස්, සිය වටිනා සේවාලාභීන්හට අසමසම සේවාලාභී අත්දැකීම් ලබාදීම…

(0)Comments | November 20, 2023 4:00 pm

Hayleys Solar වෙතින්   සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප වෙළෙඳපලට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සූර්ය බල ශක්තිය ආශ්‍රිත නිෂ්පාදන  සපයන්නා  (Solar Provider)  වන Hayleys Solar විසින් ඔවුන්ගේ නවතම පෙරළිකාර  නිෂ්පාදනය ලෙස  සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප වෙළෙඳපලට හඳුන්වා දෙන ලදි. මෙය ශ්‍රී ලංකාවේ ජල සැපයුම් අභියෝගවලට තිරසාර හා කාර්යක්ෂම විසඳුමක් වන අතර මෙමඟින්  කෘෂිකර්මාන්ත කටයුතුවල සිට නිවසේ දෛනික ජල අවශ්‍යතාවලදී ද වැයවන බලශක්තියේ සැලකිය යුතු…

(0)Comments | November 20, 2023 2:59 pm