ලොව පුරා ව්‍යවසායකත්වය සමරමින් හා සවිබල ගන්වමින් වාර්ෂිකව ක්‍රියාත්මක වන “ගෝලීය ව්‍යවසායකත්ව සතිය” (Global Entrepreneurship Week) පසුගිය නොවැම්බර් 13 සිට 19 දක්වා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක සාර්ථකව පැවැත්විණි. “Entrepreneurs Thrive Here – ව්‍යවසායකයින් මෙහි දියුණු වේ” යන තේමාව යටතේ දියත් වුණු මෙවර වැඩසටහන් මාලාව ශ්‍රී ලංකාව තුළ සංවිධාන කිරීම සඳහා අඛණ්ඩව දෙවන…
2013 වසරේ ආරම්භ වූ මෙරට ජාතික ජංගම මුදල් සේවාවවන mCash, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රය විප්ලවීය වෙනසකට ලක්කිරීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකරමින්, මුදල් වෙනුවට ඩිජිටල් ගෙවීම් ක්‍රම භාවිතාවන අනාගතයක් කරා ශ්‍රී ලංකාවේ ගමන් මග ශක්තිමත් කිරීමට දායක වී තිබේ. දකුණු ආසියාවේ වේගයෙන් දියුණුවන මූල්‍ය-තාක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකුවන mCash මෙම වසරේදී සිය 10 වැනි සංවත්සරය සමරයි. ආරම්භයේ…
බැටරි තාක්ෂණය හා සම්බන්ධ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ‘Leader Group’ 2023 වසරට අදාළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේ දී සහ දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වී තිබේ. ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේ මධ්‍ය පරිමාණ ඛාණ්ඩයේ රන් සම්මානය දිනාගැනීමටත්, දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ මහා පරිමාණ ඛාණ්ඩයේ වසරේ හොඳම නිෂ්පාදකයා බවට…
ස්වාභාවික රබර්වලින් මෙට්ට, ටොපර්ස් සහ කොට්ට නිපදවා අපනයනය කරන Earthfoam පෙෳද්ගලික සමාගම ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී (2022/23) Life Style අංශයේ විශිෂ්ටම අපනයනකරු ලෙස සම්මානයට පාත්ර විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සම්මාන උළෙලේදී Earthfoam කළමනාකාර අධ්‍යක්ෂ ජානුක කරුණාසේන මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 2022දී ඇරඹූ Earthfoam සමාගම සිය නිෂ්පාදන ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව ඇතුළු…
ශ්රී ලාංකීය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව කඩඉමක් සනිටුහන් කළ නවලෝක උසස් අධ්‍යාපන ආයතනය සිය අධ්‍යාපන සේවා වෙනුවෙන් වූ කැපවීම තහවුරු කරමින් දසවන වසර වෙත පිය නගමින් සිටී. 2014 වසරේදී ආරම්භ කරනු ලැබූ නවලෝක උසස් අධ්‍යාපන ආයතනය, ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන ස්වින්බර්න් තාක්ෂණික සරසවිය සමග සම්බන්ධ වෙමින් මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය, වර්ධනය සහ වඩාත් පැහැදිලි…
SLT-MOBITEL ජංගම දුරකථන සේවා SLT-MOBITEL Mobile, UNLIMITED MAX නමින් නවතම පැකේජයක් හඳුන්වා දී තිබේ. මෙය පාරිභෝගිකයන්ට තම ප්‍රියතම සමාජ මාධ්‍ය යෙදුම්, ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම්, SMS 1000 ක් සමග අන්තර්ජාලය භාවිතා කිරීම සඳහා අමතර Anytime Data ඇතුළු ප්‍රතිලාභ රාශියක් පිරිනමන පැකේජයකි. මොබයිල් ඩේටා සම්බන්ධ නවතම පෙරළියක්වන මෙම පැකේජය, දින 30 ක කාලයක් සඳහා රු. 988…
එක්සත් රාජධානියේ ‘Global Brands’ සඟරාව විසින් 2023 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත්ම නව්‍ය ඩිජිටල් බැංකු සන්නාමය ලෙස NDB බැංකුව ශේණිගත කර ඇත. එපමණක් නොව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුකරණ සන්නාමය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන හොඳම බැංකු සන්නාමය ලෙස ද NDB බැංකුව සම්මානයට පාත්ර විය. විවිධ ක්ෂේත‍්‍ර නියෝජනය කරන සමාගම්වල කාර්ය…
ආර්ථික හා සමාජීය පුනර්ජීවනයක් වෙනුවෙන් සංස්කෘතික ප්‍රජාවගේ සහයෝගීතාවය ඇතිව කලා සංවිධාන පදනම් කර ගත් කලා උළෙල මාතර කොටුවේදී පැවැත්වේ. ශ්‍රී ලංකාවේ සහ ඉන් එපිට වර්තමාන කලාව සහ සංගීතය කේන්ද්‍ර කර ගත් මාතර කලා උළෙලේ (MFA) පළමු පියවර 2024 වසරේ පෙබරවාරි මස 02 සිට 04 දක්වා මාතර කොටුවේදී පැවැත්වේ. ගාලු සාහිත්‍ය උළෙලෙන් පසුව වසර ආරම්භයේදී මාතර…
ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන, YouthCan! වැඩසටහන නව මුහුණුවරකින් දියත් කිරීමට පියවර ගෙන තිබේ. තරුණ පරපුරේ කුසලතා වැඩිදියුණු කරමින්, ඔවුන්ට රැකියා සොයාගැනීම පහසු කිරීම ඉලක්ක කරගත් මෙම වැඩසටහනේ නවතම අදියර, 2023 දෙසැම්බර් 07 දින කොළඹ රමාඩා හෝටලයේදී දියත් කරන ලදී. ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ සන්නාම තානාපති රොෂාන් මහානාම මහතා මෙම උත්සවයේ ප්‍රධාන…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම කජු නිෂ්පාදන සහ අලෙවි සමාගම වන රෝයල් කැෂූ සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී කෙටි ආහාර සහ රසකැවිලි නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය…
Video Story