Featured News

ශ්‍රී ලංකා දමිළ විශ්ව රූ රැජින කිරුළ, වවුනියාවේ නිවේතිකා රාසයියා දිනා ගනියි 

ශ්‍රී ලංකාවේ සොඳුරු දමිළ යුවතියන්ට රූප රාජිනී තරගාවලි සඳහා ජාත්‍යන්තර දොරගුළු විවර කරන, ‘ශ්‍රී ලංකා දමිළ විශ්ව රූ රැජින තරගාවලිය පසුගිය දා මහත් අභිමානවත් අන්දමින් කොළඹදී පැවැත්විණි. මරිනා බීච් හෝටලයේ පැවති මනරම් උත්සවයකදී, සුන්දරම දමිළ යුවතියන් රැසක් අභිබවමින් ‘ශ්‍රී ලංකා දමිළ විශ්ව රූ රැජින’ ලෙසින්, වව්නියාවේ නිවේතිකා රාසයියා විසින් කිරුළ දිනා ගනු ලැබිණි. කිරුළ සඳහා…

(0)Comments | December 11, 2023 12:08 pm

සන්ෂයින් හෝල්ඩිංග්ස් විකුණුම් බලකායේ විශිෂ්ඨයින් 2023 SLIM National Sales Awards හිදී ඇගයීමට ලක්වෙයි

විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී, සිය විකුණුම් කණ්ඩායම්වල සාමාජිකයින් 13 දෙනෙකු මෑතකදී 2023 SLIM National Sales Awards (NSA) හිදී රන් සම්මාන 02 ක්, රිදී සම්මාන 06 ක්, ලෝකඩ සම්මාන 04 ක් සහ කුසලතා සම්මානයක් දිනා ගනිමින් ඇගයීමට ලක් වූ බව  නිවේදනය කළේය. විශේෂයෙන්ම තරඟකාරී ව්‍යාපාරික පරිසරය තුළ විකුණුම් ක‍්‍රියාවලිය ඉතා වැදගත් ස්ථානයක්…

(0)Comments | December 11, 2023 11:51 am

DIMO Agribusinesses, සිය  LOVOL හාවස්ටරය සඳහා වූ  සුවිශේෂී සේවා  සත්කාරය තුළින් ඉහළ වෙළඳපොළ  කොටසක්  වාර්තා කරයි

DIMO Agribusinesses, සිය  LOVOL හාවස්ටර්, සඳහා පිරිනමන  අද්විතීය අලෙවියෙන් පසු සේවා සත්කාරය තුළින්  ලාංකීය ගොවිජනතාව අතර වඩාත් ප්‍රචලිත වීමත්  සමඟ පසුගිය කන්නය තුළ LOVOL වෙළඳපොළ කොටස දෙගුණ කරගැනීමට සමත් විය. ලාංකීය කෘෂිකර්මාන්තයේ යාන්ත්‍රිකරණය නව තලයකට ගෙනයමින් DIMO ආයතනයේ කෘෂි අංශය DIMO Agribusinesses, LOVOL හාවස්ටරය  හඳුන්වා දීමත් සමඟ සිය  හාවස්ටර් සිහිනය සැබැ කරගැනීමේ හැකියාව මෙරට ගොවි…

(0)Comments | December 11, 2023 10:48 am

2023 SLIM Effie සම්මාන උළෙලේදී ලයිසෝල් රන් සම්මානයෙන් පිදුම් ලබයි

කීර්තිමත් රෙකිට් බෙන්කිසර් (Reckitt Benckiser) සමාගමේ නිෂ්පාදනයක් සහ පිරිසිදුකාරකයක් වශයෙන් ශ්‍රී ලාංකිකයින් අතර ජනප්‍රියතම සන්නායමක් වන ‘ලයිසෝල්’ (Lysol) පසුගියදා පැවත්වුණු SLIM Effie Awards 2023 සම්මාන උළෙලේදී රන් සම්මානයකින් පිදුම් ලැබීය. ප්‍රචාරණ සන්නිවේදනයේ දක්වා ඇති විශිෂ්ටත්වය වෙනුවෙන් ලයිසෝල් වෙත මෙම සම්මානය පිරිනමනු ලැබුණු අතර එම සම්මාන උළෙලේදී ප්‍රදානය කෙරුණු රන් සම්මාන පහෙන් එක් රන් සම්මානයක් ලයිසෝල්…

(0)Comments | December 11, 2023 10:10 am

Mahindra IDEAL Finance නවතම ශාඛාව පිළියන්දලදී විවෘත වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලියාපදිංචි මූල්‍ය සේවා සමාගමක් වන Mahindra IDEAL Finance සමාගමේ නවතම ශාඛාව පසුගියදා පිළියන්දල ප්‍රදේශයේදී විවෘත කරන ලදි. තම  ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට සමාගම දරන උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙම නව ශාඛාව විවෘත කර තිබේ. අංක 64/1, හොරණ පාර, පිළියන්දල යන ස්ථානයේ පිහිටා ඇති මෙම ශාඛාව, Mahindra IDEAL Finance Limited ශාඛා…

(0)Comments | December 11, 2023 10:04 am

සිත්මා ඇසෝසියේට්ස් ජාතික කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මාන දිනයි

මෙරට ප්‍රමුඛ පෙළේ මුද්‍රණ සහ ඇසුරුම් නිෂ්පාදන සමාගමක් වන සිත්මා ඇසෝසියේට්ස් පෙෳද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේ මධ්‍ය පරිමාණ ඛාණ්ඩයේ රන් සම්මානය දිනා ගත්තේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ පැවති සම්මාන උළෙලේදී සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ හරේන්ද්‍ර ගනේවත්ත, ප්‍රධාන මූල්‍ය නිලධාරී රොමේෂ් එෂාන්…

(0)Comments | December 11, 2023 9:39 am

ලෝක දෑත් සේදීමේ දිනය 2023 වෙනුවෙන් ඩෙටෝල් වෙතින් බලාපොරොත්තුවේ සිතුවමක්

‘විෂබීජ නැති හෙටක් – සුවබර රටක්’ තේමාව යටතේ පැවැත්වූ ළමා චිත්‍ර තරඟය ශ්‍රී ලංකාවේ ‘වඩාත් ආදරය දිනූ සන්නාමයක්’ මෙන්ම ලොව පුරාමත් ඉතා විශ්වාසයෙන් වැළඳගත් සන්නාමයන් අතරින් එකක් වූ ඩෙටෝල්, පසුගිය ඔක්තෝබර් 15ට යෙදී තිබූ ලෝක දෑත් සේදීමේ දිනය වෙනුවෙන් ළමා චිත්‍ර තරඟයක් සංවිධාන කර තිබුණේ යහපත් සෞඛ්‍ය පුරුදු උදෙසා ඉදිරි පරපුර උනන්දු කිරීමේ අරමුණ පෙරදැරිවයි….

(0)Comments | December 11, 2023 9:23 am

උතුරු පළාතේ පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයින් සවිබල ගැන්වීමට විශේෂ පුහුණු සැසිවාර

සියළු වාදබේද ඉවතලා එකම කණ්ඩායමක් එකම කොඩියක් යටතේ සියළු ශ්‍රී ලාංකිකයින් එකමුතු කිරීමට හැකි යමක් වේනම් ඒ අපගේ ක්‍රිකට් ක්‍රීඩාව බව නොරහසක්. ජය පරාජය නොතකා ක්‍රිකට් ක්‍රීඩාවේ එම අපූර්වත්වය නැවත වරක් විඳීමට මුළු රටම නොඉවසිල්ලෙන් බලාසිටින මොහොතකට අපි දැන් එළඹ සිටින්නෙමු. ක්‍රිකට් ලෝක සිතියමේ අපගේ ජයග්‍රාහී ස්ථානය නැවත ලබා ගැනීමට නම් සහජ හැකියාවෙන් පිරි නවකයන්ට…

(0)Comments | December 8, 2023 2:27 pm

ශ‍්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ 8 වැනි වාර්ෂික සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් කුසලානය “SMAK” කණ්ඩායමට

ශ‍්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA) සිය සාමාජිකයන් අතර සුහදත්වය වර්ධනය කිරීම සඳහා 8 වැනි වරටත් සංවිධානය කරන ලද සය සාමාජික සුහද ක‍්‍රිකට් තරගාවලිය 2023 නොවැම්බර් 02 වැනිදා කොළඹ, කෝල්ට්ස් ක‍්‍රීඩා සමාජ පිටියේදී පැවැත්විණ. ශ‍්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ සාමාජික ආයතනයන්හි සේවයේ නියුතු මහත්ම මහත්මීන්ට මෙන්ම ආහාරපාන හා බැඳුණු සියලූ දේශීය කර්මාන්ත ආයතනයන් හා ව්‍යාපාරයන්හි…

(0)Comments | December 8, 2023 9:34 am

64 වැනි පියවර පෙරපාසල ආරම්භ කිරීමට සහ දරුවන් 1,160 කට මාසික පෝෂණ ආධාර සැපයීමට Hemas සහ ‘Hoppers London’ අත්වැල් බැඳගනී

Hemas Outreach Foundation (HOF) සහ ලන්ඩනයේ පිහිටි සුප්‍රකට අවන්හලක් වන ‘Hoppers London’ එක් ව ‘Feed the Future’ ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. තෝරාගත් ‘පියවර’ පෙරපාසල්වල ඉගෙනුම ලබන, මන්දපෝෂණ තත්ත්වයන්ට මුහුණ දී සිටින දරුවන්ට පෝෂණ ආධාර සැපයීම මෙහි ප්‍රධාන අරමුණයි. 2022 වසරේ ආර්ථික අර්බුද සමයේදී මුලින්ම ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය, 2023 වසරේදී සුවිශේෂී සන්ධිස්ථානයක්…

(0)Comments | December 8, 2023 8:51 am