Featured News

NBQSA 2023 සම්මාන උළෙලේදී විභාග (Vibaga) යෙදවුමට තවත් සම්මානයක්

විභාග යෙදවුම 25 වන NBQSA සම්මාන උළෙලේදී අධ්‍යාපන කාණ්ඩය යටතේ කුසලතා සම්මානයක් හිමි කර ගැනීමට සමත් විය. සම්මාන උළෙල පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි මොනාර්ක් ඉම්පීරියල්හිදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. විභාග යෙදවුමට ඇතුළත් වූ නවතම සංස්කරණය වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසු දරුවන් සඳහා වන විභාග ඉගැනුම් සැළසුම් මෙම ජයග්‍රහණයට විශේෂයෙන් දායක වී ඇත….

(0)Comments | November 20, 2023 11:55 am

WCIC කාන්තා ව්‍යවසායකත්ව සම්මාන 2023

ශ්‍රී ලංකාවේ සහ සාර්ක් කලාපයේ කැපී පෙනෙන කාන්තා ව්‍යවසායකයින් හඳුනා ගෙන ඔවුන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කෙරෙන ප්‍රධානතම වැඩසටහනක් වන  ‘WCIC ප්‍රතිභාභිෂේක’ කාන්තා ව්‍යවසායක සම්මාන ප්‍රදානෝත්සවය 2023 වසර වෙනුවෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව  කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය නිවේදනය කරයි. පසුගිය වසර කිහිපය තුළ පැන නැඟුණු විවිධ අභියෝග මධ්‍යයේ නොසැලෙමින්, ඉදිරියට ම පා තැබූ   කාන්තා…

(0)Comments | November 20, 2023 11:52 am

සෙලින්කෝ ලයිෆ් හි හරිත ගමනින් මිනුවන්ගොඩට නව පරිසර හිතකාමී ශාඛාවක්

සෙලින්කෝ ලයිෆ් සමාගමේ නොසැලෙන හරිත ගමනට අනුකූල අරමුණ පෙරදැරි කර සැලසුම් කරන ලද නවතම ශාඛාව, මිනුවන්ගොඩදී සමාගමට අයත් ගොඩනැඟිල්ලකදී විවෘත කරමින් එම ගමනෙහි තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදි. ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERD) විසින් හඳුන්වා ඇති නව අඩු වියදම් කොන්ක්‍රීට් තාක්‍ෂණයක් අනුගමනය කරමින් ඉදි කරන ලද සමාගමේ පළමු ශාඛාව මෙය වන අතර, එය…

(0)Comments | November 20, 2023 10:57 am

Prima KottuMee නයි මිරිස් සමගින් තව තවත් උණුසුම් වෙන්න 

Hot N’ Spicy  රසයට කැමැත්තක් දක්වන සිය පාරිභෝගිකයින් වෙනුවෙන් ම Prima KottuMee ‘නයි මිරිස්’  නිෂ්පාදනය එළිදැක්වීම පසු ගිය දා උත්සවාකාරයෙන් සිදු කෙරිණි.  නයි මිරිස් හෙවත් ස්කොච් බොනට් යනු සියවස් ගණනාවක් පුරා,  සූප ශාස්ත්‍ර ක්ෂේත්‍රය තුළ භාවිත කෙරුණු,  රසවත් මිරිස්  විශේෂයකි. Ceylon Agro Industries ආයතනය විසින් හඳුන්වා දෙනු ලැබූ  Prima KottuMee ‘නයි මිරිස්’ නිෂ්පාදනය තරුණ තරුණියන්…

(0)Comments | November 20, 2023 10:01 am

ලෝක වැසිකිළි දිනය 2023: ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

  • Sponsored News

හාර්පික් සුවජන මෙහෙයුම අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා” යන තේමාව යටතේ ලෝක වැසිකිළි දිනය සැමරෙන අතර මෙම ගෝලීය වැඩසටහනේ සංකේතය වන්නේ හමිංබ්ර්ඩ් කුරුල්ලායි. දකුණු ඇමෙරිකානු ජනකථාවක එන වනාන්තරයක හටගත් ගින්න නිවා දැමීමට නොසැළෙන අධිෂ්ඨානයෙන් උත්සාහ කළ හමිංබර්ඩ්…

(0)Comments | November 19, 2023 1:00 am

MAS හෝල්ඩින්ග්ස් හා ශ‍්‍රී ලංකා ජාතික පැරාඔලිම්පික් කමිටුව අත්වැල් බැඳගනිමින් පැරා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීමට ලක්කරයි

MAS හෝල්ඩින්ග්ස් ශ‍්‍රී ලංකා ජාතික පැරාඔලිම්පික් කමිටුව (NPC) සමඟ අත්වැල් බැඳගනිමින් පැරා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සවිබලගැන්වීමට අඛණ්ඩව කැපවෙන අතර පසුගිය නොවැම්බර් මස 16 වන දින Hive Auditorium හි පැවති උපහාර උළෙලේදී බාධා බිඳ දමමින් ක‍්‍රීඩා ලෝකය තුළ ජය ධජ බැන්දු ජයග‍්‍රාහකයින් ඇගයීමට ලක් කරන ලදි. පසුගියදා පැවති Hangzhou 2022 ආසියානු පැරා ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ ශ‍්‍රී…

(0)Comments | November 16, 2023 6:05 pm

ජෝන් ඩියර් ට‍්‍රැක්ටර් සහ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ආකර්ෂණීය ප‍්‍රතිලාභ ලබා දීමට HNB, සිංගර් සමඟ ඇති දිගු කාලීන හවුල්කාරිත්වය නැවත අලූත් කරයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප‍්‍රමුඛ්‍යා මෙන්ම ජෝන් ඩියර් ට‍්‍රැක්ටර් සඳහා ලංකාවේ එකම නියෝජිතයා වන සිංගර් සමාගම සමඟ එක්ව කෘෂි ක්ෂේත‍්‍රයට අවශ්‍ය අතිනවීන වාහන හා කෘෂි යන්ත්‍රෝපකරණ ලබා දීමට සිය දිගු කාලීන හවුල්කාරිත්වය පසුගියදා නැවත අලූත් කළේය. මෙම හවුල්කාරිත්වය හරහා John Deere ට‍්‍රැක්ටර් සහ කෘෂි යන්ත‍්‍රඋපකරණ…

(0)Comments | November 16, 2023 6:03 pm

Coca-Cola Sri Lanka 2023 ක්‍රිකට් ලෝක කුසලානයට සමගාමීව ආකර්ෂණීය Cricket Magic වැඩසටහන දියත් කරයි

2023 ICC පිරිමි ක‍්‍රිකට් ලෝක කුසලානයට සමගාමීව Coca-Cola Sri Lanka සිය නවතම සහ වඩාත් උද්වේගකර වැඩසටහන වන Coca-Cola Cricket Magic එළිදැක්වූ අතර රට පුරා සිටින ක‍්‍රිකට් ලෝලීන්ට මෙය වඩාත් ප‍්‍රීතිජනක පුවතක් විය. 250ml, 400ml, 1050 ml, සහ 1.5ml යන විවිධ ප‍්‍රමාණ වල Coca-Cola, Sprite, Fanta Orange, Fanta Portello සහ Fanta Cream Soda වැනි Coca-Cola නිෂ්පාදන…

(0)Comments | November 16, 2023 5:54 pm

නිර්මාණශීලීත්වය, නවෝත්පාදනය සහ සහයෝගීතාව පදනම් කරගත් “Design Code” 2023 එළි දක්වයි

මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨ සමෝධානිත නිර්මාණ අධ්‍යනාංශය (Department of Integrated Design) විසින් සංවිධානය කරන “Design Code” වාර්ෂික නිර්මාණ ප්‍රදර්ශනය නොවැම්බර් 23 වන දින සිට 26 වන දින දක්වා පැවැත්වීමට නියමිත බව නිවේදනය කරන ලදී. පසුගිය 14 වන දින කොළඹ Trace Expert City හි පැවති මාධ්‍ය හමුවකදී මේ බව නිවේදනය කර සිටි අතර දින…

(0)Comments | November 16, 2023 1:15 pm

DFCC බැංකුව Havelock City සාප්පු සංකීර්ණයේ Myspace ATM සහ CDM ඩිජිටල් ස්වයං-බැංකුකරණ පහසුකම් ස්ථාපිත කරයි

මෑතකදී විවෘත කරන ලද Havelock City සාප්පු සංකීර්ණය තුළ ATM සහ CDM යන්ත්‍ර සමගින් Myspace ස්වයං-බැංකුකරණ පහසුකම් ස්ථාපිත කිරීමට DFCC බැංකුව පසුගියදා කටයුතු කළේ ය. DFCC බැංකුව සාප්පු සංකීර්ණයක් තුළ මේ ආකාරයට ATM හා CDM පහසුකම් ස්ථාපිත කළ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් ලබාදීමේ අරමුණින් මෙය සිදුකරන ලදි. මෙම ATM සහ CDM…

(0)Comments | November 16, 2023 1:11 pm