Featured News

15 වැනි ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට සහ 2023 ප‍්‍රාදේශීය විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට ”ප‍්‍රීමා සන්රයිස්” සන්නාමයේ අනුග‍්‍රාහකත්වය

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලබන ජාතික ගොල්ෆ් ක‍්‍රීඩා ඉසව් අතර කැපී පෙනෙන, 2023 ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය සහ 2023 ප‍්‍රාදේශීය විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පෝෂණීය ආහාර අලෙවි සමාගමක් වන ප‍්‍රීමා සමාගමේ ‘‘ප‍්‍රීමා සන්රයිස්” සන්නාමය විසින් සිය අනුග‍්‍රාහක දායකත්වය එක් කොට ඇත. ශ්‍රී ලංකාව තුළ ගොල්ෆ් ක‍්‍රීඩාව ප‍්‍රචලිත…

(0)Comments | December 7, 2023 4:59 pm

Waffle Boy ජාතික කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මාන දිනයි

ආහාරයට ගත හැකි ඇසුරුම් නිෂ්පාදනයේ පුරෝගාමියෙකු වන Waffle Boy කාර්මික සංවර්ධන අධිකාරිය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලැබීය. චතුරංග කාරියවසම් මහතා Waffle Cones කල් ඉකුත් වීමට නොදී දිගු කාලයක් තබා ගැනීම පිළිබඳව 2011දී සිය මවගේ මුළුතැන්ගෙය තුළ සිදු කළ අත් හදා බැලීමක ප්‍රතිඵලයක් ලෙස බිහි වූ Waffle Boy…

(0)Comments | December 7, 2023 4:44 pm

300කට අධික පිරිසකගේ සහභාගීත්වය සමඟින් සුව දිවිය ආයතනයේ පළමු මහජන වැඩසටහන සාර්ථකව අවසන් වෙයි 

දියවැඩියාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා කැප වූ ලාභ නොලබන ආයතයක් වන සුව දිවිය ආයතනය විසින් ‘‘දියවැඩියාවේ නිරාවරණය’’ යන තේමාව යටතේ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී විශේෂ මහජන වැඩසටහනක් පැවැත්වූ අතර එයට 300කට අධික පිරිසක් සහභාගී විය. මෙම වැඩසටහනේ අරමුණ වූයේ දියවැඩියාව වැළැක්වීම සහ කළමනාකරණය කිරීම සඳහා පූර්ව ක‍්‍රියාමාර්ග ගැනීම පිළිබඳව අවධානය යොමු කිරීමයි. ශ‍්‍රී ලංකාව තුළ…

(0)Comments | December 7, 2023 4:08 pm

Coca-Cola Beverages Sri Lanka සහ සතොස ලංකා ලිමිටඩ් සිය උපායමාර්ගික හවුල්කාරිත්වය යාවත්කාලීන කරයි

ශ‍්‍රී ලංකාව පුරා Coca-Cola නිෂ්පාදන ලබා ගැනීමේ හැකියාව සහ පහසුව සහතික කිරීමේ වැදගත් පියවරක් ලෙස, Coca-Cola Beverages Sri Lanka (CCBSL) සහ සතොස ලංකා ලිමිටඩ් 2023 ඔක්තෝබර් 30 සිට බලපැවැත්වෙන පරිදි සිය උපායමාර්ගික හවුල්කාරිත්වය අලූත් කරන බව නිවේදනය කර ඇත. දැන් රටපුරා ව්‍යාප්ත 430 ට අධික වූ සතොස අලෙවිසැල් ජාලය හරහා විවිධ පරාසයක Coca-Cola නිෂ්පාදන ලබා…

(0)Comments | December 7, 2023 4:03 pm

Rado Shoe Industries සමාගම කර්මාන්ත විශිෂ්ටතා රිදී සම්මාන දිනයි

දේශීය පාවහන් නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන Rado Shoe Industries පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන ප්‍රදානෝත්සවයේදි පාවහන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මාන උළෙල නෙළුම් පොකුණේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. වසර ගණනාවක සිට ඉහළ ගුණාත්මකභාවයෙන් සහ උසස් ප්‍රමිතියෙන්…

(0)Comments | December 7, 2023 3:40 pm

Lenovo වෙතින් Artificial Intelligence හැකියාවන් සමග ‘ඩිජිටල් ශ්‍රී ලංකා’ දැක්ම වේගවත් කිරීමක්

නවමු ‘අත්දැකීම් අලෙවිහලක්’ (Experience Store) විවෘත කරමින් මෙරට තම ව්‍යාපාර සවිබල ගන්වයි. ගෝලීය තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයා වන Lenovo තම කලාපීය ව්‍යාපාර කටයුතුවල වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ දී නවමු ආකාරයේ ‘අත්දැකීම් අලෙවිහලක්’ (Experience Store) ඊයේ (06) දින විවෘත කළේය. කර්මාන්ත, ව්‍යවසායයන් සහ පුද්ගලයින් සවිබල ගන්වන කෘත්‍රිම බුද්ධියෙන් (Artificial Intelligence) සමන්විත උපාංග, යටිතල පහසුකම්, විසඳුම්…

(0)Comments | December 7, 2023 2:36 pm

SLT-MOBITEL PEOTV වෙතින් නාලිකා අංක 130 ඔස්සේ Industry TV නාලිකාව නැරඹීමේ අවස්ථාව

ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම Internet Protocol Television (IPTV) සේවා සම්පාදකයා වන SLT-MOBITEL PEOTV වෙතින් දැන් නාලිකා අංක 130 ඔස්සේ “Industry TV” නාලිකාව නැරඹීමේ අවස්ථාව සලසා දී තිබේ. Industry TV නාලිකාව යනු කර්මාන්ත සඳහාම වෙන්වූ ප්‍රථම රූපවාහිනී නාලිකාව වන අතර එය කර්මාන්ත අමාත්‍යාංශය හා එක්ව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් ලෝක රූපවාහිනී දිනයේදී ජනගත කරන…

(0)Comments | December 7, 2023 1:24 pm

කඩොලාන පරිසර පද්ධති පිළිබඳ අවධානය යොමු කරමින් 2024 දින දර්ශනය එළිදක්වයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, ‘ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධති’ යන තේමාව යටතේ තම 2024 දින දර්ශනය පසුගියදා එළිදැක්වී ය. මෙමගින් රටේ ස්වභාවික උරුමයක්වන කඩොලාන පරිසර පද්ධතිවල සුන්දරත්වය හා ඒවා ආරක්ෂා කරගැනීමේ වැදගත්කම අවධාරණය කෙරේ. ලොව පුරාම කඩොලාන පද්ධති මේ වනවිට විනාශ වී යාමේ තර්ජනයට මුහුණ දී ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ SLT-MOBITEL…

(0)Comments | December 7, 2023 1:06 pm

සණස ඉන්ෂුවරන්ස් විශිෂ්ට ජයක් ලබයි

වෙළෙඳ සේවා E කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලිය අරඹමින් පැවති පළමු තරගයේ MAS SILUETA කණ්ඩායම පරදා සණස ඉන්ෂුවරන්ස් කණ්ඩායම විශිෂ්ට ජයක් වාර්තා කළේය. කාසියේ වාසිය දිනූ සණස ඉන්ෂුවරන්ස් කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කළ අතර MAS SILUETA කණ්ඩායමේ මුල් කඩුලු තුන ලකුණු 14ක් ඇතුළතදී දැවී ගිය අතර පන්දු වාර 25ක් අවසානයේ MAS SILUETA කණ්ඩායම කඩුලු අටක් දැවී…

(0)Comments | December 7, 2023 12:31 pm

Shine Dental Care නිර්මාතෘ වෛද්‍ය අසංක සේනානායක Lanka Business Awards සම්මාන දිනයි

දන්ත වෛද්‍ය ප්‍රතිකාර සහ සේවා සපයන ආයතනයක් වන Shine Dental Care නිර්මාතෘ වෛද්‍ය අසංක සේනානායක මහතා Business World International Organisation (BWIO) සංවිධානය කළ Lanka Business Award 2023 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම දන්ත වෛද්‍යවරයා සම්මානය දිනා ගත්තේය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස සම්මාන උළෙල පැවැත්විණි. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය ජාලවල ජනප්‍රියම දන්ත…

(0)Comments | December 7, 2023 12:29 pm