Featured News

දෙවන සෙලින්කෝ ලයිෆ් විකුණුම් වෘත්තික කණ්ඩායමක් සඳහා SLIM ඩිප්ලෝමාව ආරම්භ කරයි

සෙලින්කෝ ලයිෆ් සමාගමේ විකුණුම් වෘත්තිකයන් සඳහා නිර්මාණය කරන ලද මූල්‍ය විකුණුම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව දෙවන කණ්ඩායමක් සඳහා පැවැත්වීමට එම සමාගම, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත. SLIM විසින් ජීවිත රක්ෂණ වෙළඳපල සඳහා සකස් කරන ලද මූල්‍ය විකුණුම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කළ සෙලින්කෝ ලයිෆ් අලෙවිකරුවන් 30 දෙනෙකුගෙන් යුත්…

(0)Comments | December 5, 2023 10:42 am

‘JAT පින්තාරු අභිමන්’ වැඩමුළු මාලාව දිවයින පුරා සිටින දැව පින්තාරු ශිල්පීන් සවිබල ගන්වයි

ශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT Holdings PLC සමාගම, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු  අධිකාරිය (NAITA) සමඟ එක් ව, මෙරට දැව  පින්තාරු ශිල්පීන්ගේ දැනුම, කුසලතා සහ තාක්ෂණික හැකියාවන් වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් දියත් කරනු ලැබූ ‘JAT පින්තාරු අභිමන්’ වැඩසටහන සාර්ථක අදියරකට පැමිණ ඇත. දේශීය දැව පින්තාරුකරණයේ උන්නතිය උදෙසා ක්‍රියාත්මක මෙම වැඩසටහන JAT…

(0)Comments | December 5, 2023 10:13 am

HNB කාඞ්පත් හිමියන්ට එළැඹෙන උත්සව සමයේදී #Happyisnow හරහා සුවිශේෂී දීමනා

දිවයින පුරා පිහිටි වෙළෙඳ නාම 300 කට අධික සංඛ්‍යාවක් සමඟ අත්වැල් බැඳගනී අමතර ගාස්තු රහිත පහසු මාසික වාරික ගෙවීමේ සැලසුම් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සව සමයේදී නැවතත් සිය කාඞ්පත් හිමියන්ට සතුට හා සිනහව රැගෙන එමින් #Happyisnow හරහා සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් ලබා දීමට කටයුතු කර ඇත. HNB ශ‍්‍රී…

(0)Comments | December 5, 2023 9:07 am

Hayleys Lifesciences අතිනවීනතම සහ විද්‍යාත්මක තාක්ෂණයන් සමඟින් දේශීය ඖෂධ නිෂ්පාදන ක්ෂේත‍්‍රය සවිබල ගන්වයි

දිවයිනේ ප‍්‍රමුඛතම අධිතාක්ෂණික විද්‍යාගාර විශ්ලේෂණ උපකරණ සැපයුම්කරුවෙකු වන Hayleys Lifesciences සිය පුළුල්තම ගෝලීය විද්‍යාත්මක උපකරණ නිෂ්පාදන ජාලය උපයෝගී කර ගනිමින් මෙරට ඖෂධ නිෂ්පාදන ක්ෂේත‍්‍රයට අවශ්‍ය විශ්ලේෂණ උපකරණ සැපයීමේ සහ නඩත්තු සේවාවේ යෙදී සිටී. බි‍්‍රතාන්‍ය සහ ඇමරිකා එක්සත් ජනපද ඖෂධ සංග‍්‍රහ (Pharmacopoeia) ඇතුළුව ඉහළම ගෝලීය ප‍්‍රමිතීන්ගෙන් යුත් විශ්ලේෂණ උපකරණ සපයමින් දේශීය ඖෂධ නිෂ්පාදකයින් සවිබල ගැන්වීම මගින්…

(0)Comments | December 4, 2023 4:42 pm

Sunshine Healthcare Lanka සිය තත්ත්ව කළමනාකරණ විශිෂ්ටත්වය වෙනුවෙන් ISO 9001:2015 සහතිකය හිමිකර ගනී

Sunshine Holdings PLC හි සෞඛ්‍ය සේවා අංශය වන Sunshine Healthcare Lanka Limited (SHL) හි ප‍්‍රධාන කාර්යාලය සහ ප‍්‍රධාන ගබඩාව තුළ ක‍්‍රියාත්මක වන තත්ත්ව කළමනාකරණ පද්ධතිය වෙනුවෙන් ISO 9001 (2015 (UKAS) සහතිකය හිමිකරගෙන ඇති බව නිවේදනය කළේය. SHL පාරිභෝගිකයාට ප‍්‍රශස්ථ මට්ටමේ නිෂ්පාදන ලබාදීමේ ප‍්‍රමිතීන් සහතික කරමින් උසස් තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂණ නිෂ්පාදන ලබා දීමට කැපවී සිටින බවට…

(0)Comments | December 4, 2023 3:14 pm

ශ්‍රී ලංකා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සංගමය, ප්‍රථම ජාතික අධ්‍යාපන සමුළුව සංවිධානය කරයි

මෙරට උසස් අධ්‍යාපනයේ අනාගතය හැඩගැස්වීමෙහිලා සුවිශේෂී පියවරක් වශයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සංගමය (Sri Lanka Association of Non-State Higher Education Institutes -SLANSHEI) 2023 නොවැම්බර් 28 වැනිදා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී ජාතික උසස් අධ්‍යාපන සමුළුවක් සංවිධානය කළේය. ජාත්‍යන්තර අධ්‍යාපනය (Transnational Education) මගින් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ඇති සුවිශේෂී දායකත්වය කෙරෙහි සමුළුවේ කේන්ද්‍රීය…

(0)Comments | December 4, 2023 1:34 pm

‘Signature අලෙවි නියෝජිත හමුව 2023’ උළෙලේ දී සුවිශේෂී විලාසිතා එකතුවක් සමග ලංකාවේ ප්‍රථම තොග අලෙවි App එක හඳුන්වාදෙමින් හොඳම අලෙවිකරුවන්ට ගෞරව සම්මාන පුදකරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් නිෂ්පාදන සන්නාමයක් වන Signature, ඔවුන්ගේ Signature අලෙවි නියෝජිත හමුව 2023’ අති සාර්ථක අන්දමින් ගෝල්ෆේස් හෝටලයේ දී පැවැත්වීය. එහිදී රටපුරා විසිරි සිටින අලෙවි නියෝජිතයන් Signature සමග පැවැත්වූ ශක්තිමත් ව්‍යාපාරික බැඳීම ගෞරවයෙන් අගය කිරීමට ලක්විය. මෙම උත්කර්ෂවත් උළෙලේ දී ලංකාවේ ප්‍රථම තොග අලෙවි app එක සහ සුවිශේෂී නව Signature විලාසිතා රැසක් හඳුන්වාදීම ද සිදු වූ අතර සන්නාමය විශ්වාස කරමින් ඉහළ…

(0)Comments | December 4, 2023 1:23 pm

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් අතර ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැති  ‘Schoolpreneur 2023’ පාසල් ව්‍යවසායකත්ව දිනය සාර්ථකව නිමාවට පත් වේ

පාසල් දරුවන් තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද ‘Schoolpreneur 2023’ පාසල් ව්‍යවසායකත්ව දිනය පසුගිය 16 වැනි දින සාර්ථකව නිමාවට පත්විය. අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ  සහ ලංකා වාණිජ මණ්ඩලයේ සහයෝගීතාවයෙන් සංවිධානය කෙරුණු මෙම අවස්ථාව සඳහා අනුරාධපුර, බදුල්ල, කොළඹ, ගාල්ල, මහනුවර, පුත්තලම, රත්නපුර, ත්‍රිකුණාමලය සහ වවුනියාව යන ප්‍රදේශ රැසක් නියෝජනය කරමින් දිවයින…

(0)Comments | December 4, 2023 1:05 pm

British Council වෙතින් විශිෂ්ටයන් පිරිසකට IELTS Prize ශිෂ්‍යත්ව

ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6 දෙනෙකුට තමන් කැමති විදේශ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්ව හිමි වේ. British Council මගින් සංවිධානය කරන ලද IELTS Prize ත්‍යාග ප්‍රදානෝත්සවය 2023 නොවැම්බර් 27 වන දින කොළඹ පිහිටි British Council පුස්තකාලයේදී පැවැත්විණි. IELTS විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල වාර්තා කළ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6 දෙනෙකුට එහිදී තමන් කැමති විශ්ව විද්‍යාලයක…

(0)Comments | December 4, 2023 12:32 pm

ජෝන් කීල්ස් සමූහයේ Start-Up-Cycle වැඩසටහනේ Demo Day ඉසව්ව සාර්ථක ලෙස නිමාව දකී

ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන වන Plasticcycle මගින් ක්‍රියාවට නංවනු ලබන Start-Up-Cycle වැඩසටහනේ Demo Day ඉසව්ව 2023 නොවැම්බර් 28 දින සාර්ථක ලෙස පැවැත්විණි. Start-Up-Cycle යනු Plasticcycle විසින්, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ නවක ව්‍යාපාර දිරිගැන්වීමේ අංශය වන John Keells X සහ එම සමූහයේ පර්යේෂණ හා සංවර්ධන අංශය වන John Keells Research සමග එක්ව ක්‍රියාවට නංවන…

(0)Comments | December 4, 2023 11:18 am