Featured News

Sun siyam Pasikudah හෝටලයේ නව ඇරඹුම සනිටුහන් කරමින් Sun Siyam Resorts විශේෂී උත්සවයක් සංවිධානය කරයි

මෙරට නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි, බුටීක් හෝටල් සුඛෝපභෝගීත්වයේ සංකේතයක් බඳු Sun Siyam Pasikudah, තරු පහ ශ්‍රේණියේ හෝටලයක් ලෙස නැවත ආරම්භ කිරීමේ සාඩම්බර අවස්ථාව සමරමින් Virticle by Jetwing හිදී පසුගියදා විශේෂ උත්සවයක් පැවැත්වුණි. Sun Siyam Resorts සමූහයට අයත් මෙම හෝටලය වෙනුවෙන් ප්‍රකට සංචාරක නියෝජිතයින්, මාධ්‍ය මෙන්ම හිටපු අමාත්‍ය දයා ගමගේ මහතා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්…

(0)Comments | November 29, 2023 3:10 pm

කොමර්ෂල් බැංකුව Fintech Consultancy සමඟ එක් වී Google Workspace භාවිතය ආරම්භ කරයි

ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව Finetech Consultancy සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමින් 2023 සැප්තැම්බර් මස සිට Google Workspace භාවිතා කරන බව පසුගියදා නිවේදනය කළේය. Google Workspace හරහා සිය කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව ඉහළ නංවා ගැනීමට කොමර්ෂල් බැංකුවට හැකියාව ලැබේ. “Google Workspace භාවිතය ඇරඹීම ගැන අපි සතුටු වෙනවා. එමඟින් වඩාත් කාර්යක්ෂමව වැඩ කරන්න අවශ්‍ය…

(0)Comments | November 29, 2023 3:02 pm

ව්‍යාපාර විශිෂ්ටතා රිදී සම්මානයෙන් රවී ජුවලර්ස් පිදුම් ලබයි

මෙරට ප්‍රමුඛ පෙළේ ස්වර්ණාභරණ නිෂ්පාදන සමාගමක් වන රවී ජුවලර්ස් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී මහා පරිමාණ ඛාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණේදී පසුගියදා පැවැති සම්මාන උළෙලේදී රවී ජුවලර්ස් කළමනාකාර අධ්‍යක්ෂ ආර්. මහේස්වරන් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ගේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැළකෙන කොළඹ…

(0)Comments | November 29, 2023 2:56 pm

Ceylon Biscuits Limited සිය ඉදිරි පෙළ සහ නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීම සඳහා Microsoft Azure භාවිතයට ගනියි

ශ්‍රී ලංකාවේ රසකැවිලි සහ ආහාරපාන නිෂ්පාදන සමූහ ව්‍යාපාරයක් වන Ceylon Biscuits Limited (CBL), නව්‍යකරණයන් ඔස්සේ වෙළෙඳපොළ තුළ ශක්තිමත් අඩිතාලමක් ගොඩනැගීම සඳහා Microsoft සමග අත්වැල් බැඳගනිමින් නව තාක්ෂණික සහ සංවර්ධන ක්‍රමවේද භාවිතා කිරීමට පියවර ගෙන තිබේ. මෙහෙයුම් කටයුතුවලට බාධාවක් නොවන පරිද්දෙන් කාර්යක්ෂම අන්දමින් නව තාක්ෂණය වෙත මාරුවීම සඳහා තම තොරතුරු තාක්ෂණ කණ්ඩායම වෙත ඊට අවශ්‍ය දැනුම,…

(0)Comments | November 29, 2023 12:24 pm

SLT-MOBITEL, 2023 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී සම්මාන හතරකින් පිදුම් ලබයි  

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, පසුගියදා පැවති 2023 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී (National Business Excellence Awards – NBEA) සම්මාන හතරකින් පිදුම් ලැබීමට සමත් විය. මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රය තුළ පෙන්නුම් කළ විශිෂ්ට ක්‍රියාකාරීත්වය වෙනුවෙන් Sri Lanka Telecom PLC (SLT) වෙත මෙම සම්මාන හිමි විය. ‘දේශීය වෙළඳපොළ ආවරණයේ විශිෂ්ටත්වය’ සහ ‘යටිතල පහසුකම්…

(0)Comments | November 29, 2023 12:22 pm

SLT-MOBITEL මෙවරත්  ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවාදරය දිනූ ආයතන 10 අතරට

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, යළිත් වරක් ‘Most Admired Companies in Sri Lanka’ සම්මාන උළෙලේදී මෙරට වඩාත්ම ගෞරවාදරය දිනූ ආයතන 10 අතරට එක්වීමට සමත් විය.  වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (Chartered Institute of Management Accountants – CIMA), ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (International Chamber of Commerce Sri Lanka – ICCSL) සහ Daily FT…

(0)Comments | November 29, 2023 12:18 pm

SLT-MOBITEL ‘Katukurunda Speed 2023’ බලගන්වයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, ‘Katukurunda Speed 2023’ මෝටර් රථ ධාවන ක්‍රීඩා වැඩසටහනේ සන්නිවේදන සේවා සහකරු ලෙස කටයුතු කිරීම සඳහාවන ගිවිසුමට පසුගියදා අත්සත් තැබී ය. මෙරට තුළ අධිවේගී ජංගම හා ස්ථාවර දුරකථන සේවා සැපයීම සම්බන්ධ පුරෝගාමියෙකුවන SLT-MOBITEL මෙම වැඩසටහනට අඛණ්ඩව අනුග්‍රහය දක්වන තෙවැනි අවස්ථාව මෙයයි. මෙම වැඩසටහන 2023 දෙසැම්බර් මස 03 වන…

(0)Comments | November 29, 2023 12:10 pm

දේශීය කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නව නිපැයුම් දිරි ගැන්වීමට HATCH ආයතනය වෙතින් තවත් සාර්ථක පියවරක්

HATCH ආයතනය විසින් GIZ Sri Lanka සහ යුරෝපා සංගමයෙහි සහයෝගිතාවය ඇතිව දේශීය කෘෂි ක්ෂේත්‍රයට ඉතා වැදගත් වන පරිසර හිතකාමී කෘෂි නව නිපැයුම් වැඩසටහනක් නොබෝදා ක්‍රියාත්මක කරනු ලැබුවා. දේශීය කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දියණුව සහ නගා සිටුවීම උදෙසා නව නිපැයුම් එළිදැක්වීම සහ ඒවායෙහි වෙළඳපොල සාර්ථකත්වය අත්හදා බැලීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමෙහි ඇති වැදගත්කම මෙහිදී මැනවින් පැහැදිලි වූවා….

(0)Comments | November 29, 2023 11:29 am

DFCC බැංකුව තවත් සුවිශේෂී ලීසිං පෙරළියකට මුලපුරමින් වඩාත්ම සහනදායී ලීසිං මාසික වාරික ක්‍රමයක් හඳුන්වා දෙයි

DFCC බැංකුවේ ලීසිං සේවාව වෙතින් තවත් පුරෝගාමී පියවරක් තබමින් වෙළඳපොළේ වඩාත්ම සහනදායී මාසික ලීසිං වාරික හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙරට ජනතාව වඩාත් පහසුවෙන් තමාට වාහනයක් මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත. මේ අනුව, ක්ෂේත්‍රයේ වඩාත්ම සහනදායී පොලී අනුපාතයන් යටතේ, රු. 100,000/- කට රු. 1,799/- ක් වැනි අවම මාසික වාරිකයක් සමගින්…

(0)Comments | November 29, 2023 10:54 am

සෙලාන් බැංකුවේ ‘එතෙර කාසි මෙතෙර වාසි’ දෙවෙනි අදියරේ මහා දිනුම් ඇදීමේ ජයග්‍රාහකයෝ නම්කෙරෙති

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව ක්‍රියාවට නැංවූ ‘එතෙර කාසි මෙතෙර වාසි’ වැඩසටහනේ දෙවැනි අදියරේ අවසාන මහා දිනුම් ඇදීමේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් නම්කිරීම පසුගියදා සිදුකෙරිණි. රටට අත්‍යවශ්‍ය වී පවතින විදේශ ප්‍රේෂණ වැඩි කරගැනීම සඳහා බැංකු පද්ධතිය හරහා මුදල් එවන්නන් දිරිගැන්වීමේ අරමුණෙන් විදේශයන්හි සිට සෙලාන් බැංකුවේ ප්‍රේෂණ සේවාවන් හරහා මුදල් එවන හෝ එලෙස එවන මුදල් ලබාගන්නා…

(0)Comments | November 29, 2023 9:29 am