සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් යනු තිරිඟු පිටි ආශ්‍රිත සාම්ප්‍රදායික වෙළෙඳ නාමයක් නොව, ඉන් ඔබ්බට ගිය ප්‍රජා මෙහෙවරක් වෙනුවෙන් කැපවී සිටින දැවැත්ත වෙළෙඳ නාමයක්. ඒ අනුව මෙරට ආර්ථිකයේත්, සමාජයේත්, සංස්කෘතියේත් සුවිශේෂී කොටසක් වන කාන්තාවන්ගේ ජීවන තත්වය උසස් කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කිරීම සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් වෙළෙඳ නාමය විසින් නිරන්තරයෙන් සිදුකරනවා. සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් විසින් කාන්තාවන්ව සවිබල…
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (Centre of Poverty Analysis) විසින් සංවිධානය කරනු ලබන ‘ආර්ථික අර්බුදය සහිත කාල සමයක දිළිඳුකම පිටුදැකීම’ යන්න තේමා කර ගත් සුවිශේෂී සම්මන්ත‍්‍රණයක් එළඹෙන නෙැවැම්බර් 29 සහ 30 දිනයන්හිදී කොළඹ BMICH හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම සම්මන්ත‍්‍රණය සඳහා ශ‍්‍රී ලංකාවේ දරිද්‍රතා ගැටළුව පිළිබඳ සොයා බැලීම වෙනුවෙන් විශේෂඥයින්, වෘත්තිකයින් හා පාර්ශවකරුවන් රැසක් එක්වීමට නියමිතය….
ශ්රී ලංකාවේ පරිසර හිතකාමී ගොඩනැගිලි ඉදිකිරීම ප්‍රවර්ධනය කිරීමට එක්ව කටයුතු කිරීම සඳහා අවශ්‍ය රාමුව සකස් කරමින් කොමර්ෂල් බැංකුව, හරිත ගොඩනැගිලි කවුන්සලය සමඟ සංධිස්ථානගත ගිවිසුමකට පැමිණ ඇත. දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමට අනුව කාබන්-උදාසීන හා පාරිසරික වශයෙන් තිරසාර වූ ආර්ථික සංවර්ධනයක් කරා ලඟා වීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් බැංකුව මගින් සිදුකරන තිරසාර මූල්‍ය නිෂ්පාදන එළිදැකිවීම් හා සම්බන්ධ…
සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයක් වන ‘වැය අඩු කරමු – අය වැඩි කරමු’ යන තේමාව යටතේ ක්‍රියාත්මක සණස සමිති 1250ක් සංවර්ධනය කිරීම තුළින් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට අදාළ තුන් අවුරුදු ඉදිරි සැළසුම එළි දැක්වීමේ සමාරම්භක වැඩසටහන නොවැම්බර් මස 28 වැනි අඟහරුවාදා උදෑසන 10.00 සිට 2.00 දක්වා කොළඹ සුගතදාස…
Xiteb® හි පාරිභෝගික හිතකාමී විද්‍යුත් වාණිජ විසඳුම වන xCommerz™, 2023 ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය සඳහා Xiteb® සතු නොසැලෙන කැපවීම තහවුරු කරමින් කුසලතා සම්මානයකින් පිදුම් ලැබීය. xCommerz™ යනු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සිට මහා පරිමාණ ව්‍යාපාර දක්වා සුදුසු විද්‍යුත් වාණිජ විසඳුමක් ලෙස හැඳින්විය හැකිය. මෙයට අන්තර්ජාලය හරහා භාණ්ඩ විකිණීමට…
UNICEF සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතාගේ සම්පූර්ණ නිවේදනය. 1989 වසරේ නොවැම්බර් මස 20 වන දින, ලෝක නායකයින් එක්ව ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (Convention on the Rights of the Child – CRC) ඇති කරගනු ලැබීය. ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (CRC) තුළින් සෑම දරුවෙකුටම ඔහුගේ හෝ ඇයගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ…
මෙරට රන් ආභරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස දශක 6 කට අධික කාලයක පටන් පාරිභෝගික විශ්වාසය දිනා ඇති වෝග් ජුවලර්ස් යනු කාගෙත් මුවග කියැවෙන නාමයකි. උසස් ප්‍රමිතිය සහ ශිල්පීය නිපුණත්වය මෙන්ම අසමසම පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් වෝග් ජුවලර්ස් ආයතනය විශාල ප්‍රසාදයක් දිනා ඇත. එමෙන්ම වෝග් ජුවලර්ස් යනු ආභරණ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ගුණාත්මකභාවය පවත්වාගැනීම සඳහා වන ISO 9001:2015 තත්ත්ව…
වර්තමානයේ පවතින ප්‍රවේගකාරී මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශිෂ්ටත්වය වෙනුවෙන් ඇගයීමට ලක්වීම පහසු නැත. ඒ සඳහා නවෝත්පාදනය, පාරිභෝගිකයන්ගේ යහපත උදෙසා වන නොසැලෙන කැපවීම, ව්‍යාපාර කෙරෙහි පරිවර්තනීය බලපෑමක් ඇතිකිරීම, ශක්තිමත් වටිනාකම් පද්ධතියක් තිබීම සහ දීප්තිමත් අනාගතයක් උදෙසා ඉටුකරන මෙහෙවර වැනි සාධක රැසක් අවශ්‍ය වේ. තමන් මෙම සාධක මැනැවින් සපුරා ඇති බව යළිත් තහවුරු කරමින් DFCC බැංකුව අඛණ්ඩව…
කිරි ආශ්‍රිත ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන මලිඳු ඩේරි පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන ප්‍රදානෝත්සවයේදි කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී කළමනාකාර අධ්‍යක්ෂ…
ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රය විධිමත් කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරන INSEE Ecocycle, Godrej Household Products Lanka (Pvt) Ltd සමඟ අත්වැල් බැඳ ගනිමින්, හානියට පත් සහ කල් ඉකුත් වූ Godrej නිෂ්පාදන ප්‍රතිචක්‍රීකරණය කරමින් කාර්යක්ෂම සහ පරිසර හිතකාමී විසඳුම් හඳුන්වා දීමට කටයුතු කරයි. මෙම සුවිශේෂී ක්‍රියාවලිය මගින්, පාරිභෝගික භාණ්ඩ (FMCG) ආශ්‍රිතව නිර්මාණය වන අපද්‍රව්‍ය කසළ…
Video Story