Featured News

ජාතික කර්මාන්ත විශිෂ්ඨතා සම්මාන උළෙලේදී චන්දනාලේප රන් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයුර්වේද රූපලාවණ්‍ය සන්නාමයක් වන චන්දනාලේප පසුගිය දා පැවැති 2023 ජාතික කර්මාන්ත විශිෂ්ඨතා සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. එහිදී චන්දනාලේප සන්නාමයේ විශිෂ්ඨත්වය අගය කරමින් රූපලාවන්‍ය සත්කාර, රූපලාවන්‍ය අමුද්‍රව්‍ය සහ ඒ ආශ්‍රිත කර්මාන්ත කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. කර්මාන්ත අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ජාතික කර්මාන්ත විශිෂ්ඨතා සම්මාන…

(0)Comments | November 21, 2023 9:42 am

ස්වර්ණාභරණ කලාවේ නව පෙරළියක් සනිටුහන් කරමින් රාජා ජුවලර්ස් සිව්වැනි ප්‍රදර්ශනාගාරය කිරිබත්ගොඩ දී විවෘත වේ

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා වන රාජා ජුවලර්ස් විසින් ආභරණ ක්ෂේත්‍රයේ නව පෙරළියක් සනිටුහන් කරමින් විවිධත්වයෙන් යුතු ආකර්ෂණීය ස්වර්ණාභරණ එකතුවක අත්දැකීම පාරිභෝගිකයා වෙත ලබාදෙමින් සිය අභිමානවත් සිව්වැනි ප්‍රදර්ශනාගාරය කිරිබත්ගොඩදී විවෘත කරන ලදී. 1928 සිට වසර 95ක කිර්තීමත් ඉතිහාසයකට හිමිකම් කියන රාජා ජුවලර්ස් ශ්‍රී ලංකාවේ සම්මානනීය ස්වර්ණාභරණ සන්නාමයක් ලෙස සැළකිය හැකිය. විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් විවෘත කරන…

(0)Comments | November 20, 2023 4:52 pm

‘CFW Luxury Resortwear edition’ 2023 නොවැම්බර් 29 සහ 30 යන දිනවලදී පැවැත්වේ  

Circularity-in-Fashion සංකල්පයට ප්‍රධාන අවධානයක් යොමුකෙරේ 20 වැනි සංවත්සරයට සමගාමීව Bangalore වැඩසටහනෙන් අනතුරුව, දකුණු ආසියානු කලාපය ආවරණය කිරීමේ උත්සාහයේ තවත් පියවරක් Colombo Fashion Week වැඩසටහනේ 20 වන සංවත්සර වර්ෂයේදී පැවැත්වෙන CFW Luxury Resortwear edition 2023 නොවැම්බර් 29 සහ 30 යන දෙදින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙවර වැඩසටහනේදී ශිල්පීය නිපුණත්වය සහ Occasionwear විලාසිතා සම්බන්ධයෙන් මෙන්ම විලාසිතා…

(0)Comments | November 20, 2023 4:33 pm

NCHS-Swinburne තාක්ෂණ විශ්ව විද්‍යාලයේ 2023 උපාධි ප්‍රධානෝත්සවය BMICH හි දී

“වඩා හොඳ අධ්‍යාපනයක් යහපත් සමාජයක් ඇති කරයි” – ජෝර්ජ් ස්වින්බර්න් නවලෝක උසස් අධ්‍යයන ආයතනය (NCHS), Swinburne (ස්වින්බර්න්) තාක්ෂණ විශ්ව විද්‍යාලය සමඟ එක්ව 2023 වසරේ උපාධි ප්‍රදානෝත්සවය 2023 නොවැම්බර් 1 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී (BMICH) අතිඋත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. “දැනුම හඹා යෑම උපතේ සිට මරණය දක්වාම කරගෙන යා යුතු දෙයක් වන අතර…

(0)Comments | November 20, 2023 4:08 pm

AIA ඉන්ෂුවරන්ස්, සිය සේවාලාභීන්හට සුවිශේෂී වරප්‍රසාද සහිත ලොවක් විවර කරමින් ‘AIA Exclusive’ හඳුන්වා දෙයි

AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම (ග්ලෝබල් බෑන්කින් ඇන්ඩ් ෆිනෑන්ස් රිවිව් 2019,2020, කැපිටල් ෆිනෑන්ස් ඉන්ටර්නැෂනල් 2021,2022 වෙතින් ප්‍රදානය කරන ලදී) සිය වඩාත් ගෞරවනීය සේවාලාභීන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති ප්‍රමුඛ සාමාජිකත්වය වන ‘AIA Exclusive’ අභිමානයෙන් යුතුව හදුන්වා දෙයි.  මෙම සුවිශේෂී හඳුන්වාදීම ඔස්සේ පිළිබිඹු වන්නේ AIA ඉන්ෂුවරන්ස්, සිය වටිනා සේවාලාභීන්හට අසමසම සේවාලාභී අත්දැකීම් ලබාදීම…

(0)Comments | November 20, 2023 4:00 pm

Hayleys Solar වෙතින්   සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප වෙළෙඳපලට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සූර්ය බල ශක්තිය ආශ්‍රිත නිෂ්පාදන  සපයන්නා  (Solar Provider)  වන Hayleys Solar විසින් ඔවුන්ගේ නවතම පෙරළිකාර  නිෂ්පාදනය ලෙස  සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප වෙළෙඳපලට හඳුන්වා දෙන ලදි. මෙය ශ්‍රී ලංකාවේ ජල සැපයුම් අභියෝගවලට තිරසාර හා කාර්යක්ෂම විසඳුමක් වන අතර මෙමඟින්  කෘෂිකර්මාන්ත කටයුතුවල සිට නිවසේ දෛනික ජල අවශ්‍යතාවලදී ද වැයවන බලශක්තියේ සැලකිය යුතු…

(0)Comments | November 20, 2023 2:59 pm

කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් අමිල ගෝල්ඩ් හවුස් පිදුම් ලබයි

ස්වර්ණාභරණ නිෂ්පාදනයේ සහ අලෙවියේ ප්‍රමුඛයෙකු වන දකුණු පළාතේ ගාල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් වසර 25ක් පුරා ක්‍රියාත්මක වන අමිල ගෝල්ඩ් හවුස් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ස්වර්ණාභරණ නිෂ්පාදන කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණේදී උත්කර්ෂවත්…

(0)Comments | November 20, 2023 12:14 pm

NBQSA 2023 සම්මාන උළෙලේදී විභාග (Vibaga) යෙදවුමට තවත් සම්මානයක්

විභාග යෙදවුම 25 වන NBQSA සම්මාන උළෙලේදී අධ්‍යාපන කාණ්ඩය යටතේ කුසලතා සම්මානයක් හිමි කර ගැනීමට සමත් විය. සම්මාන උළෙල පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි මොනාර්ක් ඉම්පීරියල්හිදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. විභාග යෙදවුමට ඇතුළත් වූ නවතම සංස්කරණය වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසු දරුවන් සඳහා වන විභාග ඉගැනුම් සැළසුම් මෙම ජයග්‍රහණයට විශේෂයෙන් දායක වී ඇත….

(0)Comments | November 20, 2023 11:55 am

WCIC කාන්තා ව්‍යවසායකත්ව සම්මාන 2023

ශ්‍රී ලංකාවේ සහ සාර්ක් කලාපයේ කැපී පෙනෙන කාන්තා ව්‍යවසායකයින් හඳුනා ගෙන ඔවුන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කෙරෙන ප්‍රධානතම වැඩසටහනක් වන  ‘WCIC ප්‍රතිභාභිෂේක’ කාන්තා ව්‍යවසායක සම්මාන ප්‍රදානෝත්සවය 2023 වසර වෙනුවෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව  කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය නිවේදනය කරයි. පසුගිය වසර කිහිපය තුළ පැන නැඟුණු විවිධ අභියෝග මධ්‍යයේ නොසැලෙමින්, ඉදිරියට ම පා තැබූ   කාන්තා…

(0)Comments | November 20, 2023 11:52 am

සෙලින්කෝ ලයිෆ් හි හරිත ගමනින් මිනුවන්ගොඩට නව පරිසර හිතකාමී ශාඛාවක්

සෙලින්කෝ ලයිෆ් සමාගමේ නොසැලෙන හරිත ගමනට අනුකූල අරමුණ පෙරදැරි කර සැලසුම් කරන ලද නවතම ශාඛාව, මිනුවන්ගොඩදී සමාගමට අයත් ගොඩනැඟිල්ලකදී විවෘත කරමින් එම ගමනෙහි තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදි. ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERD) විසින් හඳුන්වා ඇති නව අඩු වියදම් කොන්ක්‍රීට් තාක්‍ෂණයක් අනුගමනය කරමින් ඉදි කරන ලද සමාගමේ පළමු ශාඛාව මෙය වන අතර, එය…

(0)Comments | November 20, 2023 10:57 am