Featured News

දැවැන්ත අලෙවි නියෝජිත සම්මාන උළෙලක් සමඟ සියැට් කැළණි සිය සාර්ථකත්වය විදහා දක්වයි

සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම පසුගිය දා අති උත්කර්ශවත් සම්මාන උළෙලක් පවත්වමින් ආයතනයේ විශිෂ්ට අලෙවි නියෝජිතයින් වෙත උපහාර පිරිනමමින් වෙළඳපොළ ආධිපත්‍යය කරා දශක දෙකහමාරක නිෂ්පාදන විශිෂ්ඨත්වයේ ගමන සඳහා කෘතඥතාව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ විශිෂ්ට අලෙවි නියෝජිතයින් 125ක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමඟ වසර තුනක කාලයකට පසුව එක්වී ගෝලීය වසංගතය හා ආර්ථික අර්බුදය නිසා…

(0)Comments | November 16, 2023 12:26 pm

Sun Siyam Pasikudah නව මුහුණුවරකින් යළි විවෘත කෙරේ

Sun Siyam Resorts හෝටල් සමූහයට අයත් ශ්‍රී ලංකාවේ Sun Siyam Pasikudah හෝටලය, 2023 නොවැම්බර් 17 වැනිදා නැවතත් සංචාරකයින්ට විවෘත කිරීමට නියමිත ය. දැවැන්ත නවීකරණ ක්‍රියාවලියකින් අනතුරුව යළි විවෘතවන Sun Siyam Pasikudah හෝටලය, සුඛෝපභෝගීත්වය සහ සංස්කෘතික උරුමයන් කැටිකරගත් නවතම ආශ්වාදජනක අත්දැකීම් රැසක් සංචාරකයින්ට සමීප කිරීමට සූදානමින් සිටියි. Sun Siyam Pasikudah යළි දෙස් විදෙස් සංචාරකයින්ට විවෘත වීම…

(0)Comments | November 16, 2023 12:23 pm

රුපියල් මිලියන 40ක ආයෝජනයකින් කැන්ඩියන් රීච් හෝටලයට Deluxe කාමර 17ක්

තරු හතරට අයැදුම් කිරීමටත් සූදානම් කුරුණෑගල නගරයේ පිහිටි ප්‍රමුඛතම සංචාරක හෝටලයක් වන කැන්ඩියන් රීච් හෝටලය පසුගියදා රුපියල් මිලියන 40ක ආයෝජනයකින් කාමර 17ක් Deluxe කාමර බවට පත් කරමින් හෝටලයේ ප්‍රතිසංස්කරන කටයුතු නිම කළ බව එහි කළමණාකාර අධ්‍යක්ෂ චන්දන අබේරත්න මහතා සඳහන් කළේය. සමස්ත කාමර 35කින් සමන්විත කැන්ඩියන් රීච් හෝටලය මෙම නව ප්‍රතිසංස්කරණයත් සමඟ නව මුහුණුවරකින් යුතුව…

(0)Comments | November 16, 2023 11:36 am

සෙලාන් බැංකුව අඛණ්ඩව 06වැනි වරටත් ‘Colombo Motor Show ’ ප්‍රදර්ශනය සඳහා අනුග්‍රාහකත්වය දක්වයි

සෙලාන් බැංකුව අඛණ්ඩව 06 වැනි වරටත් ‘Colombo Motor Show ’ ප්‍රදර්ශනය සඳහා සිය අනුග්‍රාහකත්වය ලබා දී තිබේ. මෝටර් රථ ලෝලීන්ගේ අතිශයින් ප්‍රියකරන ‘Colombo Motor Show ’ මෙවර ප්‍රදර්ශනය 2023 නොවැම්බර් මස 17  වැනිදා සිට 19 දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී පෙරවරු 10 සිට පස්වරු 10 දක්වා පැවැත්වීමට නියමිතය. ‘Colombo Motor Show’ ප්‍රදර්ශනයේ මෙවරද නිල බැංකු…

(0)Comments | November 16, 2023 9:38 am

යුනිටි ප්ලාසා තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කෙරේ

කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පිහිටා ඇති ප්‍රධානතම වාණිජ ගොඩනැගිල්ලක් වන Unity Plaza, සුපිරි වෙළඳ සංකීර්ණය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රතිස්ථාපනය කිරීම පසුගියදා සිදු කෙරිණි. මෙම සුවිශේෂි අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග‌, රාජ්‍ය ඇමති තේනුක විදානගමගේ, වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් යන මහත්වරුන් ද ඔනාලි හෝල්ඩිංග්ස්…

(0)Comments | November 16, 2023 9:20 am

Rocell නිෂ්පාදන වෙනුවෙන් CNCI Achiever විශිෂ්ඨතා සම්මානය සහ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මානය හිමි වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයිල් සහ නාන කාමර උපාංග නිෂ්පාදකයා ලෙස සිය විශිෂ්ටත්වය යළි වරක් පසක් කරමින් Royal Ceramics Lanka PLC (Rocell) පසුගියදා  පැවැති  CNCI Achiever Awards 2023 සම්මාන උළෙලේදී නිෂ්පාදන විශිෂ්ටත්වයේ සම්මානයන්ගෙන් පිදුම් ලැබුවේය. කොළඹ Galadari හෝටල් පරිශ්‍රයේ පැවැති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකාවේ  මහා පරිමාණ නිෂ්පාදන අංශය වෙනුවෙන් Rocell දක්වන දායකත්වය සහ කැපවීම ඉහළ…

(0)Comments | November 16, 2023 8:59 am

කොමර්ෂල් බැංකුවේ ‘තුරු පිරි රටක්’ තිරසාර වැඩපිළිවෙල යටතේ තවත් ගස් 100,000ක් සිටුවීමේ ව්‍යාපෘතියක්

කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකාව පුරා ගස් 100,000ක් සිටුවීමේ රුක් රෝපණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර, මෙය එක්සත් ජාතීන්ගේ පැරිස් ගිවිසුම යටතේ නිර්වචනය කරන ලද ජාතික දේශගුණික ප්‍රතිඥාවන් සාක්‍ෂාත් කර ගැනීමේ ක්‍රියාවලියක් ලෙසින් සැලකෙයි. ‘තුරු පිරි රටක්’ වැඩසටහන ජාතික රුක් රෝපණ දිනය යෙදෙන නොවැම්බර් 15දාට දින හතරකට පෙර එනම් නොවැම්බර් 11 වැනිදා ආරම්භ කරන ලද…

(0)Comments | November 15, 2023 11:45 am

නවලෝක රෝහල් සමූහය 10 වැනි වරටත් සිය වාර්ෂික නත්තල් කේක් මිශ්‍රණය පිළියෙල කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික සුව සේවා සපයන්නා වන නවලෝක රෝහල් සමූහය සිය 10 වැනි වාර්ෂික නත්තල් කේක් මිශ්‍රණය පිළියෙල කිරීමේ උත්සවය වඩාත් උත්සවශ්‍රීයෙන් පසුගියදා Café Seventy Seven හි දී පැවැත්විය. මෙම සාම්ප්‍රදායික නත්තල් කේක් මිශ්‍රණය පිළියෙල කිරීමේ අවස්ථාවට නවලෝක රෝහල් සමූහයෙහි සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා ඇතුළු රෝහල් කළමනාකාරිත්වය, කාර්ය මණ්ඩලය සහ විශේෂ ආරාධිත අමුත්තන්…

(0)Comments | November 14, 2023 4:22 pm

බිම් මට්ටමේ තිරසාර වර්ධනයක් වෙනුවෙන් HNB වෙතින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් 100 දෙනෙකුට රුපියල් මිලියන 10ක ප‍්‍රදානයක්

මෙරට සමාජය තුළ බිම් මට්මේ ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් මඟ පෙන්වන ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය කැපවීම යළි යළිත් තහවුරු කරමින් මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් 100 දෙනෙකුට රුපියල් මිලියන 10ක ප‍්‍රදානයක් ලබා දීමට පසුගියදා කටයුතු කළේය. අභියෝගයට ලක් වූ සිය ව්‍යාපාර නැවත නගා සිටුවීම…

(0)Comments | November 14, 2023 4:18 pm

පිරිවැය සහ කාබන් ප්‍රමාණය පහත හෙළමින්  ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ කර්මාන්ත භාවිත කරන බලශක්ති ප්‍රමාණය අඩුකරයි

“සහභාගි වන සමාගම් ගිගාවොට් පැය (GWh ) 9 ක මුළු බලශක්ති ප්‍රමාණයක් ඉතිරිකර ඇති අතර එය නිවාස 1,400 ක වාර්ෂික විදුලිය භාවිතයට සමානය”. “මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ පෙරමුණෙහි පසුවන ආයතන ප්‍රායෝගික නිපුණතා අත්කරගනිමින්  ඒවායේ බලශක්ති කාර්යක්ෂමතාව උදෙසා ඉදිරියට පියවරතැබීම ගැන අපි සතුටට පත්වෙමු ”. යුරෝපීය සංගමයේ තානාපති. “ මෙම පස් අවුරුදු සහ යුරෝ මිලියන 7.56 ක…

(0)Comments | November 14, 2023 3:47 pm