Hot N’ Spicy රසයට කැමැත්තක් දක්වන සිය පාරිභෝගිකයින් වෙනුවෙන් ම Prima KottuMee ‘නයි මිරිස්’ නිෂ්පාදනය එළිදැක්වීම පසු ගිය දා උත්සවාකාරයෙන් සිදු කෙරිණි. නයි මිරිස් හෙවත් ස්කොච් බොනට් යනු සියවස් ගණනාවක් පුරා, සූප ශාස්ත්‍ර ක්ෂේත්‍රය තුළ භාවිත කෙරුණු, රසවත් මිරිස් විශේෂයකි. Ceylon Agro Industries ආයතනය විසින් හඳුන්වා දෙනු ලැබූ Prima KottuMee ‘නයි මිරිස්’ නිෂ්පාදනය තරුණ තරුණියන්…
හාර්පික් සුවජන මෙහෙයුම අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා” යන තේමාව යටතේ ලෝක වැසිකිළි දිනය සැමරෙන අතර මෙම ගෝලීය වැඩසටහනේ සංකේතය වන්නේ හමිංබ්ර්ඩ් කුරුල්ලායි. දකුණු ඇමෙරිකානු ජනකථාවක එන වනාන්තරයක හටගත් ගින්න නිවා දැමීමට නොසැළෙන අධිෂ්ඨානයෙන් උත්සාහ කළ හමිංබර්ඩ්…
MAS හෝල්ඩින්ග්ස් ශ‍්‍රී ලංකා ජාතික පැරාඔලිම්පික් කමිටුව (NPC) සමඟ අත්වැල් බැඳගනිමින් පැරා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සවිබලගැන්වීමට අඛණ්ඩව කැපවෙන අතර පසුගිය නොවැම්බර් මස 16 වන දින Hive Auditorium හි පැවති උපහාර උළෙලේදී බාධා බිඳ දමමින් ක‍්‍රීඩා ලෝකය තුළ ජය ධජ බැන්දු ජයග‍්‍රාහකයින් ඇගයීමට ලක් කරන ලදි. පසුගියදා පැවති Hangzhou 2022 ආසියානු පැරා ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්රී…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප‍්‍රමුඛ්‍යා මෙන්ම ජෝන් ඩියර් ට‍්‍රැක්ටර් සඳහා ලංකාවේ එකම නියෝජිතයා වන සිංගර් සමාගම සමඟ එක්ව කෘෂි ක්ෂේත‍්‍රයට අවශ්‍ය අතිනවීන වාහන හා කෘෂි යන්ත්‍රෝපකරණ ලබා දීමට සිය දිගු කාලීන හවුල්කාරිත්වය පසුගියදා නැවත අලූත් කළේය. මෙම හවුල්කාරිත්වය හරහා John Deere ට‍්‍රැක්ටර් සහ කෘෂි යන්ත‍්‍රඋපකරණ…
2023 ICC පිරිමි ක‍්‍රිකට් ලෝක කුසලානයට සමගාමීව Coca-Cola Sri Lanka සිය නවතම සහ වඩාත් උද්වේගකර වැඩසටහන වන Coca-Cola Cricket Magic එළිදැක්වූ අතර රට පුරා සිටින ක‍්‍රිකට් ලෝලීන්ට මෙය වඩාත් ප‍්‍රීතිජනක පුවතක් විය. 250ml, 400ml, 1050 ml, සහ 1.5ml යන විවිධ ප‍්‍රමාණ වල Coca-Cola, Sprite, Fanta Orange, Fanta Portello සහ Fanta Cream Soda වැනි Coca-Cola නිෂ්පාදන…
මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨ සමෝධානිත නිර්මාණ අධ්‍යනාංශය (Department of Integrated Design) විසින් සංවිධානය කරන “Design Code” වාර්ෂික නිර්මාණ ප්‍රදර්ශනය නොවැම්බර් 23 වන දින සිට 26 වන දින දක්වා පැවැත්වීමට නියමිත බව නිවේදනය කරන ලදී. පසුගිය 14 වන දින කොළඹ Trace Expert City හි පැවති මාධ්‍ය හමුවකදී මේ බව නිවේදනය කර සිටි අතර දින…
මෑතකදී විවෘත කරන ලද Havelock City සාප්පු සංකීර්ණය තුළ ATM සහ CDM යන්ත්‍ර සමගින් Myspace ස්වයං-බැංකුකරණ පහසුකම් ස්ථාපිත කිරීමට DFCC බැංකුව පසුගියදා කටයුතු කළේ ය. DFCC බැංකුව සාප්පු සංකීර්ණයක් තුළ මේ ආකාරයට ATM හා CDM පහසුකම් ස්ථාපිත කළ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් ලබාදීමේ අරමුණින් මෙය සිදුකරන ලදි. මෙම ATM සහ CDM…
ශ්රී ලංකාවේ මැණික් කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන Brilliant Cuts පෞද්ගලික සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සංවිධානය කළ Achievers Awards 2023 සම්මාන උළෙලේදී ලෝකඩ හා කුසලතා සම්මානවලින් පිදුම් ලැබීය. ජාතික ආර්ථිකය නැංවීමට සුවිශේෂ දායකත්වයක් සපයන කර්මාන්තකරුවන් අගයන මෙම සම්මාන උළෙල කොළඹ ගලදාරි හෝටලයේදී පසුගියදා පැවැත්විණි. මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා Brilliant Cuts සමාගම සතු නොසැළෙන…
ශ්රී ලංකාවේ මැණික් කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන Brilliant Cuts පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැති සම්මාන උළෙලේදී Brilliant Cuts සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා වින්ධ්‍යා පෙරේරා මහත්මිය වෙත සම්මානය පිරිනමන ලදී. ආරම්භයේ පටන් පාරිභෝගික…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම කජු නිෂ්පාදන සහ අලෙවි සමාගම වන රෝයල් කැෂූ සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී කෙටි ආහාර සහ රසකැවිලි නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය…
Video Story