ගෝලීය රූපවාහිනී තාක්ෂණයේ ප‍්‍රමුඛයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් රූපවාහිනී කර්මාන්තයේ නව මානයන් ගවේෂණය කිරීමට අඛණ්ඩව කැපවී සිටී. නවෝත්පාදනය උදෙසා කීර්තිමත් ඉතිහාසයක් සහ උසස් ගුණාත්මකභාවයෙන් යුතු රූපරාමු ලබා දීමට අඛණ්ඩව ගවේෂණය කරමින් සැම්සුන් විසින් රූපවාහිනී තාක්ෂණය අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් ඇත. අද වන විට සැම්සුන් යනු එදිනෙදා ජීවිතයේ භාවිත වන ගෘහ නාමයක් වන අතර, රූපරාමුවල ගුණාත්මකභාවය සඳහා…
Sunshine Holdings PLC සිය ළමා දින සැමරුම පසුගියදා බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේදී පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට වයස අවුරුදු 16 ට අඩු Sunshine සේවකයින්ගේ දරුවන් සහභාගී වූ අතර එදින විනෝදාස්වාදය සහ නිර්මාණශීලිත්වයට මූලිකත්වය දෙමින් විශේෂාංග රැසක් සංවිධානය කර තිබුණි. Sunshine Holdings PLC දරුවන්ගේ හැකියාවන් පිළිබඳව තරයේ විශ්වාස කරන අතර දරුවන් දීප්තිමත් අනාගතයක වර්තමාන බලාපොරොත්තුව ලෙස සලකයි….
මහ කන්නයට සැරසෙන ගොවි ජනතාවට අත්වැලක්වෙමින් DIMO Agribusinesses දිවයිනේ කෘෂිකාර්මික ප්‍රදේශ ඉලක්ක කරගනිමින් නොමිලේ සංවිධානය කරන ලද “DIMO කෙයා කෑම්ප්” ට්‍රැක්ටර් රථ සේවා කඳවුර පසුගියදා විශාල ට්‍රැක්ටර් රථ හිමියන් පිරිසක් ආකර්ෂණය කරගනිමින් සාර්ථකව අවසන් විය. ඕනෑම කන්නයකට පෙර කෘෂි යන්ත්‍රෝපකරණ නිසි නඩත්තු සේවා සඳහා යොමු කිරීම තුළින් කාර්යක්ෂමව වගා කටයුතු කිරීමේ හැකියාව ගොවි ප්‍රජාවට ලැබෙන…
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන ප්‍රදානෝත්සවයේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණේදී පැවැති සම්මාන උළෙලේදී ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා වෙත සම්මානය පිරිනමන ලදී. කුඩා…
ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව සවිබලගැන්වීම වෙනුවෙන් නිරතුරුවම කටයුතු කරන ප්‍රමුඛතම සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම 2025 වසර වනවිට ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් ලක්ෂයකගේ දැනුම හා කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් “Unilever Around Sri Lanka in 60 Days” නමින් වැඩසටහනක් දියත් කරනු ලැබුවා. දින 60ක් පුරාවට මෙරට තරුණ තරුණියන්ගේ අනාගත රැකියා අවකාශය වෙනුවෙන් නිපුණතා සංවර්ධනය කරගැනීම…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රන් කේන්ද්‍ර කරගත් මූල්‍ය විසඳුම් සපයන්නා වන Asia Asset Finance සමාගම විසින්, මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුළ සිය ස්ථාවරත්වය සනිටුහන් කරමින්, 2023 වසරේ දී 53 වැනි සංවත්සරය සමරනු ලැබීය. Asia Asset Finance සමාගම ක්‍රමානුකූලව වර්ධනය වෙමින්, පාරිභෝගික විශ්වාසය දිනා ගැනීමට සමත් වීම, එම සමාගමේ දශක 5කට වැඩි සාර්ථක ගමන් මග තුළින් පෙන්නුම් කරයි….
ශ්‍රී ලංකාවේ සංවර්ධන මූල්‍ය අංශයේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් විසින් සිය නවතම ශාඛාව අම්පාර කෙත්සිරිගම ප්‍රදේශයේ දී පසුගිය දා විවෘත කරන ලදී. මෙම නව ශාඛාව විවෘත කිරීම, මෙරට ග්‍රාමීය ජනතාව සවි බල ගැන්වීම මෙන් ම ඔවුන්ට මූල්‍ය සේවා සඳහා ප්‍රවේශ වීමේ හැකියාව වර්ධනය කිරීම වෙනුවෙන් ද සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගමේ කැපවීම සඳහා…
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අතර සහයෝගීතාවයෙන් පැවැත්වෙන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka ප්‍රදර්ශනය 2024 වසරේ ජනවාරි 6 සිට 8 දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ හි දී පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙහිදී විශේෂ ප්‍රදර්ශන කුටි කිහිපයක් ද සංවිධානය…
Toyota Lanka (Pvt) Ltd විසින් එහි අනුබද්ධිත ආයතනය වන Toyotsu Lanka (Pvt) Ltd සහ Bharat Petroleum සමඟ එක්ව ශ්‍රී ලංකාවේ MAK Lubricants නව යුගයක සමාරම්භය පසුගියදා සනිටුහන් කරන ලදි. “Journey of MAK-Unveiling Performance Beyond Limits” යන තේමාව යටතේ සංවිධානය කරන ලද මෙම උත්සව අවස්ථාව සඳහා එම ආයතනවල ගෞරවනීය හවුල්කරුවන් සහ Bharat Petroleum Corporation Limited හි…
දැනුමෙන් පිරිපුන් පරපුරක් දැයට දායාද කිරීම වෙනුවෙන් විවිධ අංශයන් තුළින් දායකත්වය සපයන සම්පත් බැංකුව මෙරට දරු පරපුර වෙනුවෙන් ඉටු කරන කාර්ය භාරය අති මහත්ය. බැංකු හා මූල්‍ය සේවාවන්ගෙන් ඔබ්බට යමින් සමාජයට වැඩදායී වැඩසටහන් තුළින් අද වන විට එය මනාව තහවුරු කිරීමට සම්පත් බැංකුව සමත්ව සිටී. සම්පත් බැංකුවේ සමාජ සත්කාරක වැඩසටහන් යටතේ ක්‍රියාත්මක එම වැඩසටහන් අතරට…
Video Story